ගහනවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.

    Link

    පිස්සුද බන් මුන්ට .හපෝ තව මගුලක් පටන් ගන්න වගේ යන්නේ

    කුලී හේවායෝ බඩගිනි වෙනකන් අරගල වානා........
    කොහෙද මිට්ටෝ අහන එකක්යෑ.
    නටපු නැටුමකුත් නෑ උකේ පලුවකුත් නෑ🤣
    ටිකක් තේරුම් ගන්න වෙලා ගියා මතකද දන්නේ නැහැ ප්ලාන් එකක් නැතුව ගෝටා ගියාම ඝනෙන් වැටුණු මිනිආට ගොනා අන්නා වගේ සින් එකක් වෙන්නේ කියලා පොස්ට් එකක් දැම්මා මාස තුනකට විතර කලින්ග් ඒ දේ තමයි දැන් වෙන්නේ :no::no::rofl:
    ------ Post added on Jul 22, 2022 at 5:04 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    දෙමළ පොරක් කිව්ව උඹලට ඔය පල දෙන්නේ දෙමළ උන්ට ඒ කාලේ කරපු දේවල් කියල..යුද්ද කාලෙදි වුනත් බොරුවට මිනිස්සු උස්සන් ඵන ෆොටෝ පිටින් පෙන්නුවට උන්ගෙ සෑහෙන්න සාමාන්‍ය මිනිස්සු මරල තියෙනව..දැන් නම් ඒක ඵළිපිටම පෙන්නනව අපේ උන්ටම..හිතපංකෝ මේ තරම් දියුණු තාක්ෂණයක් දැන් තියෙද්දි international media ඉද්දි උන්ගෙ උන්ටත් ගහල රටේ මිනිස්සුන්ටත් ගහන උන් ඒ කාලේ මොනා නොකරයිද කියල..බම්බුවේ මානුෂීය හමුදාව.ලැජ්ජයි

    4ti8y1E.png
     
    උබ හිතනවාද වෙන තුන්වෙනි ලෝකේ රටක මේ ලංකාව වගේ වුනා නම් මොනවා වෙනවා ඇති කියලද ? නිකන් මේ කොටින්ට සුදු හුණු ගහන්නේ නැතුව පලයන් බන් යන්න ? ඉන්දියාව් ගොවි උද්ගොසන වල විතරක් කියක් මැරුවාද බලපන් ටිකක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    උබ හිතනවාද වෙන තුන්වෙනි ලෝකේ රටක මේ ලංකාව වගේ වුනා නම් මොනවා වෙනවා ඇති කියලද ? නිකන් මේ කොටින්ට සුදු හුණු ගහන්නේ නැතුව පලයන් බන් යන්න ? ඉන්දියාව් ගොවි උද්ගොසන වල විතරක් කියක් මැරුවාද බලපන් ටිකක්

    හා
     
    • Haha
    Reactions: Darkseid