Reverse Aragayala

Mancheter

Active member
  • Oct 1, 2019
    310
    230
    43
    imf gane dan bayak nadde machan? :LOL:
    Imf denna one rate political stability ekai.economoc plan ekai.
    Nethiwa HR case unta adala nehe.
    2009 the lankwata dunna Mahinda iddi .
    Koti kiyaddi minissu meruwa kiyala.
    Kohomath aragalaya Masa 4-5 nawathtala. Emergency law ain karala .ratata tourists la gennaganan one. Me season ekata.
    Port City ekata investment enawada okak thiyeddi .
     
    • Love
    Reactions: tharakaf

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113

    ow ow dan tamai oya heli eliyata enne... :LOL:
    isseranan gate ekak block kera kiyela wahallu set ekak anda anda hitiya imf ene ekak na kiyela
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    imf gane dan bayak nadde machan? :LOL:

    ශ‍්‍රී ලංකාවට සහන පැකේජ සාකච්චා ගැන IMF රතු එලි..

    July 10, 2022 at 10:00 am | lanka C news
    ශ‍්‍රී ලංකාවට සහන පැකේජ සාකච්චා ගැන IMF රතු එලි..

    ශ්‍රී ලංකාව සමඟ සහන පැකේජයන් පිළිබඳව ඉදිරි සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන කැළඹි සහගත තත්ත්වය සමනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

    විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්ථාන අත්පත් කරගැනීමෙන් පසු තත්වය ගැන නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව කියා සිටී.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    අරගලකාරයෝ රට කෑවා. අපිත් රැවටුනා.. සැබෑ අරගලකාරයෝ රටේ හිටියේ නෑ. ගෑස් තෙල් නැතුව ඇවිස්සුනු සෙට් එකක් හිටියේ ලංකාවේ.. අරගල කුඩ්ඩො ජන්දයක් වෙනුවෙන් සටන් කලානම් අද රටට හොඳක් වෙලා.ඒකත් නෑ අන්තිමට..මුන් ඔක්කොම රනිල්ට කඩේ ගිය බටහිර බලල් අත්.. :rolleyes2:
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ow ow dan tamai oya heli eliyata enne... :LOL:
    isseranan gate ekak block kera kiyela wahallu set ekak anda anda hitiya imf ene ekak na kiyela
    Jepi wahalek wenna epa .rata gena hithapan .mokda Masa 4-5 k denna beri .mun nikan Kaka ,refugee Danna Sali wlaata oka karanna.
    Okkoma ain karanna one giye nathnam
    Imf HR wedak nehe .kohomath imf condition walata unrest wenna puluwan ratawal wala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,712
    28,639
    113
    Jepi wahalek wenna epa .rata gena hithapan .mokda Masa 4-5 k denna beri .mun nikan Kaka ,refugee Danna Sali wlaata oka karanna.
    Okkoma ain karanna one giye nathnam
    Imf HR wedak nehe .kohomath imf condition walata unrest wenna puluwan ratawal wala
    jeppek gane kiwwe na mama :LOL:
     
    • Like
    Reactions: zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර් කොහොමත් ලකාවට එනව, අරගල පොන්නයො ඔක්කොම නැතිවෙලාම යනව, පොන්න කාදිනල දුවන් ඇවිල්ල සර් ඉස්සරහ වැද වැටිල සමාව ඉල්ලනව, හුත්තිගෙ පුතාල කිරියෙන් ලෙෆ්ට් ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro
    @SLBlackKnight
    @shan4djfun