Podi story ekak matak wuna pons.

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොඩිකාලෙදි තාත්තගෙ අයියා උබව බලාගත්තනම් තාත්තව එව්නපන් කියලා කෑගහයි මේකෙ :rolleyes:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පිස්සු නන්දෙ කියල කෙනෙක් හිටිය ඉස්සර.
    ඌව හැදුවේ උගෙ අයියා තමන්ගෙන් පස්සෙ රට බාරගන්න.
    තොපි මෙතන ත්‍රෙඩ් දදා ඉන්නකොට ඒ මිනිහව පන්නල.
    මම දන්නෙත් නෑ.
    අද උදේ සබ්බුව වැදුනට පස්සෙ දැනගත්තෙ.