Aragaleta gahapu eka hodai

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඇත්ත.

    අපේ ගෙවල් වලට හැරෙන පාර ගාව ioc shed එක තියෙන්නේ. ගමේ වෙලත් මේ වෙනකන් ගමේ කාටවත් තෙල් ගහන්න වෙලා නැ. තෙල් බෙදන වෙලවට මෙන් රොඩ් එක වහනවා. එක සම්පුර්ණයෙන් පාලනය කරන්නේ මැරයො සෙට් එකක්.

    ශෙඩ් එක ගාව කඩ සෙට් එකේ කොල්ලො දෙන්නෙක් කඩයක් කරා. කෙසෙල්,කරවල, එලවලු වගේ එවා වික්කේ. පාරවහගෙන ගහන නිසා බිස්නස් නැලු. කඩෙට ඉඩ තියලා ගහන්න කිව්වම උන්ට ගහලා. දැන් උන් කඩෙත් අකුලන් ගිහින්.
    Sirawata ban.

    Puduma sakkili inne lankawe.

    Ehnm bayya:lol:
    Mama me wenawakn Generel election ekaka eka party ekakatawath deela ne JVP arenna
    ------ Post added on Jul 22, 2022 at 11:08 AM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai mongaloyo un kohomath yanna hitiye...
    tho dakke nadda eye sapu posts.. moda haraka..
    Ranil haraka modaya wage issarahat panna,.... uta one karala tiyenne CHAOS . dan uta labuna
     
    • Dislike
    Reactions: hapriyankara

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    සහතික ඇත්ත මේ රටේ ඉන්න බහුතර හරක්ට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ. රටේ නීතියක් විනයක් තියෙන්න ඕන. කොහොම උනත් ඉගේ රෑ කරපු වැඩේ නම් අනුමත කරන්න බෑ. උන් ජනධිපති කාර්යාලය බාර දෙනවා කියලා දැනුම් දීලා තිබුණා ඒක නිසා තව කාලයක් දීලා බලන්න තිබුණා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    E

    Eye raa gahuwe ban ada 2 ta yanawai kiyapu nisaa tamai ban

    Mun yanawa kiwwe nathnam loweth gahanne ne.

    Mun oka deela giya nam press conference tiyala, warning deela porawal welaa yanne ratema.

    Anna e moral eka kadannai gahuwe.

    YAKO EKE KOHMAD HOADE WENNE MINIHO.. DAN IGENA GANI PADAMAK LABBAK.. MODA HARAKA
    chaos chaos only nothing is happening dan dei meek kiyala US $$$
    Ane uba wage gon harakek.
    IMF don't give a fuck for human rights
    Ehenam gono un kohomada government jobs adu karanna kiyanne.
    ------ Post added on Jul 22, 2022 at 11:17 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    E

    Eye raa gahuwe ban ada 2 ta yanawai kiyapu nisaa tamai ban

    Mun yanawa kiwwe nathnam loweth gahanne ne.

    Mun oka deela giya nam press conference tiyala, warning deela porawal welaa yanne ratema.

    Anna e moral eka kadannai gahuwe.
    ඒක නම් මටත් හිතුනා මචං. මේකෙන් අනිත් උන් ෆොම් වෙන්න ගන්නවා එකයි ප්‍රශ්නේ. තව ටිකක් ඉවසලා කරන්න තිබ්බ වැඩක්.
     
    • Like
    Reactions: Sandy_Fdo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    E

    Eye raa gahuwe ban ada 2 ta yanawai kiyapu nisaa tamai ban

    Mun yanawa kiwwe nathnam loweth gahanne ne.

    Mun oka deela giya nam press conference tiyala, warning deela porawal welaa yanne ratema.

    Anna e moral eka kadannai gahuwe.

    Ane uba wage gon harakek.
    IMF don't give a fuck for human rights
    Ehenam gono un kohomada government jobs adu karanna kiyanne.
    ------ Post added on Jul 22, 2022 at 11:17 AM
    itng mee harako eta wada hoda nadda unta yanna deela ai ena eunta adamak egenuwanam moda amanaya
    mark my word this will not end good way...
    balan idapan minio hamawei petrol dan
     
    • Dislike
    Reactions: hapriyankara

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඒක නම් මටත් හිතුනා මචං. මේකෙන් අනිත් උන් ෆොම් වෙන්න ගන්නවා එකයි ප්‍රශ්නේ. තව ටිකක් ඉවසලා කරන්න තිබ්බ වැඩක්.
    Ne oka is sort of sending a message.
    Good and bad dekama tiyenawa
    Bad ma de tamai Ministers lata security ekak labenawa minissungen issarahata prashnayak wenne ne kiyana eka.

    Hoda dewal tamai issarahata oya gammen inna ayyala aye gamma adu karagani, anika balu wela lawyers lata baye hiti forces aye moral up kara gani.

    itng mee harako eta wada hoda nadda unta yanna deela ai ena eunta adamak egenuwanam moda amanaya
    mark my word this will not end good way...
    balan idapan minio hamawei petrol dan
    Uba rata nam inne puka nodi eheta welaa hitapan. Api eka balagannam. Nagananda hodai kiwwa rata harakek ne thooo.
    ------ Post added on Jul 22, 2022 at 11:20 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    4. Gas ne , Petrol ne kiyala parawal haras karala wahanawa

    පාරවල් හරස් වෙන්නෙ ගෝල්ෆේස් අරගල වල දිගුවකින් කියල හිතීමම මරු ඉතින්. පාරවල් හරස් කරවන්නෙ බිම්මටමේ ඉමෝෂනල් ඉහවහා ගිය තැනදි. ඒක GGG තිබ්බ නැතා කොහෙ හෝ ටවුන් එකක ගෑස් හිඟ වෙනවනම් සිද්ධ වෙන හැටි බලන් ඉඳපන්. දැන් එතකොටත් යෝජනා කරන්නෙ මොකක්ද? වෙඩි තියල දාන එකද කාට හරි.

    ඕක අග ඉඳන් මුලට කියවීමක්. GGG කියන්නෙ කොහොමත් සිද්ධ වෙන්න තියෙන ආවේගශීලි කැරලි වල රාමුගත ස්වරූපය.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    පාරවල් හරස් වෙන්නෙ ගෝල්ෆේස් අරගල වල දිගුවකින් කියල හිතීමම මරු ඉතින්. පාරවල් හරස් කරවන්නෙ බිම්මටමේ ඉමෝෂනල් ඉහවහා ගිය තැනදි. ඒක GGG තිබ්බ නැතා කොහෙ හෝ ටවුන් එකක ගෑස් හිඟ වෙනවනම් සිද්ධ වෙන හැටි බලන් ඉඳපන්. දැන් එතකොටත් යෝජනා කරන්නෙ මොකක්ද? වෙඩි තියල දාන එකද කාට හරි.

    ඕක අග ඉඳන් මුලට කියවීමක්. GGG කියන්නෙ කොහොමත් සිද්ධ වෙන්න තියෙන ආවේගශීලි කැරලි වල රාමුගත ස්වරූපය.
    Owwa wala arambaya patan gaththe mirihaane seen eken passe. Minissunge baya giye law ekata lawyers la back karanna gaththama.

    Issarahata natana unta wena de balan idaoanko. Ethakota therevi.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ne oka is sort of sending a message.
    Good and bad dekama tiyenawa
    Bad ma de tamai Ministers lata security ekak labenawa minissungen issarahata prashnayak wenne ne kiyana eka.

    Hoda dewal tamai issarahata oya gammen inna ayyala aye gamma adu karagani, anika balu wela lawyers lata baye hiti forces aye moral up kara gani.

    Uba rata nam inne puka nodi eheta welaa hitapan. Api eka balagannam. Nagananda hodai kiwwa rata harakek ne thooo.
    ------ Post added on Jul 22, 2022 at 11:20 AM
    294220634_569264681345847_2551093410430242098_n.jpg

    dan thota sanipaida miniho
    Ranilta one kare meka wennati
    ai u me minissu tika okkoma baktalande giniyannda. korai korai me 89 neme miniho
     
    • Dislike
    Reactions: hapriyankara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාරවල් හරස් වෙන්නෙ ගෝල්ෆේස් අරගල වල දිගුවකින් කියල හිතීමම මරු ඉතින්. පාරවල් හරස් කරවන්නෙ බිම්මටමේ ඉමෝෂනල් ඉහවහා ගිය තැනදි. ඒක GGG තිබ්බ නැතා කොහෙ හෝ ටවුන් එකක ගෑස් හිඟ වෙනවනම් සිද්ධ වෙන හැටි බලන් ඉඳපන්. දැන් එතකොටත් යෝජනා කරන්නෙ මොකක්ද? වෙඩි තියල දාන එකද කාට හරි.

    ඕක අග ඉඳන් මුලට කියවීමක්. GGG කියන්නෙ කොහොමත් සිද්ධ වෙන්න තියෙන ආවේගශීලි කැරලි වල රාමුගත ස්වරූපය.
    moda harakunta mewa kuwata wedak ne ban. un hitanne minissu marala wadę iwara karania puluwan kiyala