පාරවල් වල මැරී මැරී වැටෙද්දී... පෝලින් වලට නොයා.. මුන්ගේ හොරකම් වලට..පාරට බැස්ස එක තමයි වැරදි. ලංකාවෙනෙ ඉන්නවා ඇත්තේ.. enjoy 
Yako api amaruwen igenagena igena gena thanakata awama kohewathninna nugath sakkilinge ganan balapanko. Godak unge IQ low. Rate neethiyath patta inefficient
ඕව මම මේකෙ කියල ඇති ඕන තරම් බං. ලංකාව වගේ Law IQ තියෙන මිනිස්සු ඉන්න රටකට ඔය අරගල සෙට් වෙන්නෙ නෑ. ලිමිට් පනිනව ඕනම දේක. සෝශල් මීඩියා වල ඉන්න අය දන්නෙ නෑ යටම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ හැසිරීම.Lankawa wage hama huththama rallata yana thanaka yam limit ekakin passe balen hari mardanaya karanna one.
Puduma karadarayak tiyenne dan tugs la ekka. Yako api amaruwen igenagena igena gena thanakata awama kohewathninna nugath sakkilinge ganan balapanko. Paaraka yanna be bike wesige puthala ida denne ne madde tiyan yanawa. Pitaratawala equality gana kiyonawa. Me wage 3rd class un inna ratawala mona equality da. Godak unge IQ low. Rate neethiyath patta inefficient
Lankawe inna nisa tamai gahapu eka hodai kiyanne.පාරවල් වල මැරී මැරී වැටෙද්දී... පෝලින් වලට නොයා.. මුන්ගේ හොරකම් වලට..පාරට බැස්ස එක තමයි වැරදි. ලංකාවෙනෙ ඉන්නවා ඇත්තේ.. enjoy![]()
kankota issarahata balamuko ada walapegena enakota thirisan bayyo set eka.මේ මහත්මයට මීට පස්සෙ කතාකරනවනම් මෙන්සා සර්ටිෆිකෙට් එකක් එහෙම ඉදිරිපත් කරන්න. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙත්.
ඊයා යකෝ. How tone deaf are you?
Amaruwen padam karala tamai campus gihin degree gaththe Mora gihin. Nathuwa O/L iwara unu gaman wheel ekak aran handiye ciga ekak gaha gaha or bokku uda thapala nemei.මේ මහත්මයට මීට පස්සෙ කතාකරනවනම් මෙන්සා සර්ටිෆිකෙට් එකක් එහෙම ඉදිරිපත් කරන්න. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙත්.
ඊයා යකෝ. How tone deaf are you?
Lankawe inna nisa tamai gahapu eka hodai kiyanne.
Paaraka yanna be 3rd class ewun ,tugs la agata enne. Okkoma equality kiya kiya. Neethiyata thibba baya zero welaa.
Meka dan athi welaa thiyenne.
Hama thanama mafia. Ubala rata inna nisa tamai teren e nathuwa aththeth
Gota go home kiyalane patan gaththe. U giya. Ethakota katha kala wele Sajith bara gaththada Mahinda giyama? Dan Ranil deal karaya kiyala banala wadak na ne.ඒකට අරගලේට බැනල වැඩක් නෑනේ. අරගල කලේ ඒකට නෙවෙයි නේ. තෙල් ටික බඩු ටික හිඟ වෙද්දී මාෆියා කොහොමත් පටන් ගන්නවා. ඒක control කරන මුවාවෙන් අහිංසකයන්ට ගහන්නයි මැරයන්ට දෙකට නැවෙනවා කියන්නෙයි දෙකක්. මේ වෙන ඇරියස් එකක් අරගලේ පිටින් යවනවනේ. එකටම හරි යන හින් නුල් බයියොත් බැහැල.
Gota go home kiyalane patan gaththe. U giya. Ethakota katha kala wele Sajith bara gaththada Mahinda giyama? Dan Ranil deal karaya kiyala banala wadak na ne.
Aragale unath limit ekak thiyenna one ban.
Anika aluth ekek avilla dawasen deken meke doller mawenna u magic karayek nemei ne ban. Anura awath ochcharai.
Lawyers la form une aragaleta sup eka denna ne. Unge sup eka nisaa tamai minissu law ekata thibba baya naththatama nathi une.
Mama sathi keepakata kalin wife ge transport eka nathuwa office ekata drop karanna yaddi paara wahagena ude paandara. Polime ekekwa thiyala uta dawasata 3000 k kaama bima ekka deela gahagaththu thel tika. Policiya wath mokuth karanne ne unwath baluma kala lawyer pakku avilla.
Anthi ata dakkane unuth kale agenda ekak.
Hama deekama seemawak tiyenawa ban. Mata nam athi welaa thiyenne aththatama. Kalayuthu de chandekata yana eka. Namuth eka wenne ne Ranil ekka. Eka hamoma therum ganna one deyak. Karanna deyak ne. Sajith be kiwwa, Fonseka be kiwwa Ranil Ha kiwwa.
Loki deyak ne ban wadima unoth rata yanawa.
Ehenam ban Sajith hari, SF hari qena mokek hari gota PM kama baaraganna kiyapu wele baraganna thibbane ban. Unuth badu wage be be kiya kiya idala Ranil haa kiwwama karanna deyak ne. Monawa karannada.GGG පටන් ගත්තේ නන්දසේන + මහින්ද දෙන්නටම යන්න මිසක් රනිල් ව අගමැති කරන්න නෙවේ නේ. එකනේ මිනිස්සු හිටියේ.
Ehenam ban Sajith hari, SF hari qena mokek hari gota PM kama baaraganna kiyapu wele baraganna thibbane ban. Unuth badu wage be be kiya kiya idala Ranil haa kiwwama karanna deyak ne. Monawa karannada.
Kiyapu eka ubata therenne nadda?ඒ වෙලාවේ ඒ යකා ගෙදර යන්න හිටපු එකෙක් නෙවේ යකෝ. තෝ ලංකාවේ නේද හිටියේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ.
අපරාදෙ බං වචන ඕව කියන්න එපා වැඩක්නෑඉතින් හරක් වහන්සෙ ලෝයර්ස්ලා තමයි එතනදි හරි. පොලිස් බලය කෙසේ වෙතත් හිතෙන හිතෙන විදිහට ඇඳිරි නීතිය දැමීම පවා ව්‍යවස්ථා පටහැණි බවට නීති තර්ක තියෙනව.
වෙන්නෙ මොනයම් ක්‍රමයකින් හෝ මර්ධනය කරන එක. මේක උඹට විතරක් තේරෙන අමුතු දෙයක් නෙමේ (සොලිප්සිසම්?). උඹ හිතන්නෙ මේ ප්‍රොටෙස්ට් කරන උන් රාජ්‍ය විසින් යම් සීමාවකින් එහාට තමන්ව මර්ධනය කරනව කියල දන්නෙ නෑ කියලද. "ස්ටේට් එක වෙඩි තියයි ඒ නිසා සද්ද වහල හිටපන්" කියන එක වෙනුවට "කොහොමද එහෙම වෙඩි තියන්නෙ" කියලයි හරිනං පුරවැසියෙක් අහන්න ඕනෙ. නෝර්ම් එක දෙවනි එක. උඹලගෙ ඔලුව ඉඳන් වයර් වෙලා තියෙන්නෙ රුවිතෙට.
ඔය පහළ අම්බරුවෙකුත් ලියල තියෙන්නෙ නීතියට තියෙන බය නැති වෙලා කියල. නීතිය ≠ මර්ධනය. ඕක තේරුම් ගන්න බැරිවීම තමයි බයිකම හෙවත් තමන්ගෙ මනෝ ලෝකවල කුඩා බව.
මෙතන උඹ යෝජනා කරන්නෙම බය කරවල ගෙදරට කරල තියාගැනීමේ ක්‍රමවේදයක්. යකෝ ඒක බේසික් ලෙවල් එකෙන්ම ව්පරීත විසඳුමක් නෙ. ඔය විස්තර කරන්නෙ ඩික්ටේටර්ශිප් එකක්. මොකක්ද ඒකෙන් වෙන හොඳේ සමාජෙකට.
ලංකාවෙ බුවාලගෙ නෛසර්ගිකවම තියෙන ඩිසිප්ලින් අවුල මෙහෙම ගොඩ වෙදකම් වලින් විසඳන්න බෑ.
මෙතන ඔයාලගෙ තියෙන්නෙ රාජ්‍ය ගැන ෆන්ඩමෙන්ටල්ම මට්ටමෙන් හිතන විදිහෙ අවුලක්. උඹ හිතනව රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඉතාම අන්ධ විදිහට ඉනැක්ට් කල හැකි කොන්ස්ටිට්යුෂනල් රූටීන් එකක් කියල.
උඹල ටෙක්නිකලි රාජපක්ෂ වහල්ලු නොවුනට ඒ අගතිගාමී බයි සෙන්සිබිලිටි එකේම දැවටෙන උන්. ඔය වගේ උන් අරගලය ඇතුලෙත් ඉන්නව due process එකකින් තොරව පාලකයොන්ගෙ ලේ ඉල්ලන උන් එහෙම.
You are feeling the consequences of being third class citizen in a first world country.Oh my god, this is the lamest stupid post I saw today.Don't you understand how stupid you are. Very illogical.
ok bye
I hate to reply stupid people
Who the hell are you talking about priority. Idiot. There is nothing honest earning money can not buy.You are feeling the consequences of being third class citizen in a first world country.
You don't have come here daily and brag about your high IQ and seethe about Sri Lanka not being socialist enough.
Get a life and move on. You will always be a blue collar loser and never be accepted in your country.![]()
Kiyapu eka ubata therenne nadda?
Gota Sajithta denna hadaddi, SF ta denna hadaddi un be kiyala Ranil gaththama PM kama u PM.
Gotawa elawanna kalin Ranilwa elewwe nathnam , gota elewwama president kawda kiyala nodanna manda buddikayoda ethakota aragala karalanuwa pannanna haduwe?
Ow e wachana tika nam aparade tamai commerce or arts political science karapu ekekge wachana tikak ne. Matath pukuwan ithin awakalanaye, anu kalanaye wachana tikak obanna.අපරාදෙ බං වචන ඕව කියන්න එපා වැඩක්නෑ
Come on manඒ මොකා ආවත් වැඩ බලන උන් නේ. 2/3 තියෙන්නේ පොහොට්ටුවට උන් ඒ චන්දෙන් කොහොමත් උන්ට කැමති එකෙක් දාගන්නවා. ඒකටනේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කිව්වේ.
Ow e wachana tika nam aparade tamai commerce or arts political science karapu ekekge wachana tikak ne. Matath pukuwan ithin awakalanaye, anu kalanaye wachana tikak obanna.![]()