I have a Question

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    This is for everyone.
    Doesn't matter to be Toyiya , Bayiya, Jeppa or Anyone

    Ay ban abroad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.

    Un Lankawa epaa nisaa ne rata daala giye. Ay ithin tawama meke politics gana hoya hoya dagalanne eheta welaa paaduwe wadak balan inne nathuwa?

    Rata giyama boo wena ledak da oka?
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,695
    21,698
    113
    ගම මහනුවරයි
    1658479247073.jpeg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    රටකට ගියාම ඒ රට අපේ වෙන්නේ නෑ. මං ඉපදුන රට ශ්‍රීලංකාව මගේ රට ගැන කැක්කුමක් තියනවා.
    වෙන රටකට ගියාම තමයි තේරෙන්නේ අපේ රට කොහාම දියුණු කරන්න පුළුවන් රටක්ද මේ කාලා තියන්නේ කියලා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    This is for everyone.
    Doesn't matter to be Toyiya , Bayiya, Jeppa or Anyone

    Ay ban avriad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.

    Un Lankawa epaa nisaa ne rata daala giye. Ay ithin tawama meke politics gana hoya hoya dagalanne eheta welaa paaduwe wadak balan inne nathuwa?

    Rata giyama boo wena ledak da oka?
    @Sen-lu menna ubata monwada mu kiynwa
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    උං හොයල වැඩකුත් නෑ අපි හොයල වැඩකුත්නෑ ඡන්දෙ ආවම මොකාට හරි දාල ඕන මගුලක් කරගන්න කියල ඉන්න තියෙන්නෙ. That's it :dull:
    Ubata wagema tamai ban. Maseta hoda salary ekak enawa. Wifetath hoda salary ekak enawa. One weleta rata yannath puluwan qualification tiyenawa. So no worries. Lokuwata hitahnne ne.
    Habai three wheel huththalage ganan bala bala polim wala padiri wenna mam nam kamathj ne ban.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    @nicjosh83 වගේ සල්ලි වලට කහින උන්ට නම් කොහොමද දන්නේ නෑ.

    හැබැයි ඔහේ නාකි මයිනගේ ලෝල්ලෝ ටික එකතු වෙලා රට එන්න එන්න අපායක් කරද්දී මම හිතන්නේ නෑ පවුලේ උන් ලංකාවේ ඉන්න කිසි එකෙක්ට කට වහන් ඉන්න පුළුවන් ඇති කියල.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,610
    5,135
    113
    This is for everyone.
    Doesn't matter to be Toyiya , Bayiya, Jeppa or Anyone

    Ay ban avriad jivath wena unta Lankawa gana puduma puke amaruwakin jivath wenne.

    Un Lankawa epaa nisaa ne rata daala giye. Ay ithin tawama meke politics gana hoya hoya dagalanne eheta welaa paaduwe wadak balan inne nathuwa?

    Rata giyama boo wena ledak da oka?
    ගොඩක් උං ඕක කරන්නේ ෂෝ ඕෆ් එකට

    තවත් උං ටිකක් ඉන්නවා රට ගිහිං සැප විඳිනවා කියලා පෙන්නන්න උත්සාහ කරන, බට් දුක් විඳින
    අන්න උං කැමති නෑ රට ස්ටේබල් වෙනවට

    මොලෙන් හිතල බලපන්
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒ රටවල සුද්දො උන්ව ගණන් ගන්නෙ නැති නිසා , ඒ අතර එහෙ ඉඳන් අපි ඉන්න රට මෙහෙමයි මේවා දියුණුයි උඹලට කොහෙන්ද මේවා කියලා ශෝ ඕෆ් එකකුත් දානවා හිමීට. ඒක තමයි උන්ගෙ ආතල් එක.සෝෂල් මීඩියා නැත්තන් ඔය රටවලට ගිය ගොඩක් උන් සියදිවිනසා ගෙන :lol: