Mama oka kivvama meke un mata baninawa.but man dannawa FB nattan lankawe un80% suicide karagannawa kiyalaඒ රටවල සුද්දො උන්ව ගණන් ගන්නෙ නැති නිසා , ඒ අතර එහෙ ඉඳන් අපි ඉන්න රට මෙහෙමයි මේවා දියුණුයි උඹලට කොහෙන්ද මේවා කියලා හෝ ඕෆ් එකකුත් දානවා හිමීට. ඒක තමයි උන්ගෙ ආතල් එක.
සෝෂල් මීඩියා නැත්තන් ඔය රටවලට ගිය ගොඩක් උන් සියදිවිනසා ගෙන![]()