Aragaleta gahapu eka hodai

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    පාරවල් වල මැරී මැරී වැටෙද්දී... පෝලින් වලට නොයා.. මුන්ගේ හොරකම් වලට..පාරට බැස්ස එක තමයි වැරදි. ලංකාවෙනෙ ඉන්නවා ඇත්තේ.. enjoy 😂
     
    • Haha
    • Like
    Reactions: zid2021 and nikdw

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Yako api amaruwen igenagena igena gena thanakata awama kohewathninna nugath sakkilinge ganan balapanko. Godak unge IQ low. Rate neethiyath patta inefficient

    මේ මහත්මයට මීට පස්සෙ කතාකරනවනම් මෙන්සා සර්ටිෆිකෙට් එකක් එහෙම ඉදිරිපත් කරන්න. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙත්.

    ඊයා යකෝ 😁. How tone deaf are you?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Lankawa wage hama huththama rallata yana thanaka yam limit ekakin passe balen hari mardanaya karanna one.

    Puduma karadarayak tiyenne dan tugs la ekka. Yako api amaruwen igenagena igena gena thanakata awama kohewathninna nugath sakkilinge ganan balapanko. Paaraka yanna be bike wesige puthala ida denne ne madde tiyan yanawa. Pitaratawala equality gana kiyonawa. Me wage 3rd class un inna ratawala mona equality da. Godak unge IQ low. Rate neethiyath patta inefficient
    ඕව මම මේකෙ කියල ඇති ඕන තරම් බං. ලංකාව වගේ Law IQ තියෙන මිනිස්සු ඉන්න රටකට ඔය අරගල සෙට් වෙන්නෙ නෑ. ලිමිට් පනිනව ඕනම දේක. සෝශල් මීඩියා වල ඉන්න අය දන්නෙ නෑ යටම ලෙවල් එකේ මිනිස්සුන්ගෙ හැසිරීම.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    පාරවල් වල මැරී මැරී වැටෙද්දී... පෝලින් වලට නොයා.. මුන්ගේ හොරකම් වලට..පාරට බැස්ස එක තමයි වැරදි. ලංකාවෙනෙ ඉන්නවා ඇත්තේ.. enjoy 😂
    Lankawe inna nisa tamai gahapu eka hodai kiyanne.
    Paaraka yanna be 3rd class ewun ,tugs la agata enne. Okkoma equality kiya kiya. Neethiyata thibba baya zero welaa.

    Meka dan athi welaa thiyenne.
    Hama thanama mafia. Ubala rata inna nisa tamai teren e nathuwa aththeth
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ මහත්මයට මීට පස්සෙ කතාකරනවනම් මෙන්සා සර්ටිෆිකෙට් එකක් එහෙම ඉදිරිපත් කරන්න. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙත්.

    ඊයා යකෝ 😁. How tone deaf are you?
    kankota issarahata balamuko ada walapegena enakota thirisan bayyo set eka.
    oya henne nulle bayyo kawadawth ohoamai
     
    • Dislike
    Reactions: hapriyankara

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    මේ මහත්මයට මීට පස්සෙ කතාකරනවනම් මෙන්සා සර්ටිෆිකෙට් එකක් එහෙම ඉදිරිපත් කරන්න. බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන තියෙන්නෙත්.

    ඊයා යකෝ 😁. How tone deaf are you?
    Amaruwen padam karala tamai campus gihin degree gaththe Mora gihin. Nathuwa O/L iwara unu gaman wheel ekak aran handiye ciga ekak gaha gaha or bokku uda thapala nemei.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Lankawe inna nisa tamai gahapu eka hodai kiyanne.
    Paaraka yanna be 3rd class ewun ,tugs la agata enne. Okkoma equality kiya kiya. Neethiyata thibba baya zero welaa.

    Meka dan athi welaa thiyenne.
    Hama thanama mafia. Ubala rata inna nisa tamai teren e nathuwa aththeth

    ඒකට ගෝල්ෆේස් අරගලේට බැනල වැඩක් නෑනේ. අරගල කලේ ඒකට නෙවෙයි නේ. තෙල් ටික බඩු ටික හිඟ වෙද්දී මාෆියා කොහොමත් පටන් ගන්නවා. ඒක control කරන මුවාවෙන් අහිංසකයන්ට ගහන්නයි මැරයන්ට දෙකට නැවෙනවා කියන්නෙයි දෙකක්. මේ වෙන ඇරියස් එකක් අරගලේ පිටින් යවනවනේ. එකටම හරි යන හින් නුල් බයියොත් බැහැල.
     
    • Like
    Reactions: zid2021 and Sabren

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    ඒකට අරගලේට බැනල වැඩක් නෑනේ. අරගල කලේ ඒකට නෙවෙයි නේ. තෙල් ටික බඩු ටික හිඟ වෙද්දී මාෆියා කොහොමත් පටන් ගන්නවා. ඒක control කරන මුවාවෙන් අහිංසකයන්ට ගහන්නයි මැරයන්ට දෙකට නැවෙනවා කියන්නෙයි දෙකක්. මේ වෙන ඇරියස් එකක් අරගලේ පිටින් යවනවනේ. එකටම හරි යන හින් නුල් බයියොත් බැහැල.
    Gota go home kiyalane patan gaththe. U giya. Ethakota katha kala wele Sajith bara gaththada Mahinda giyama? Dan Ranil deal karaya kiyala banala wadak na ne.

    Aragale unath limit ekak thiyenna one ban.

    Anika aluth ekek avilla dawasen deken meke doller mawenna u magic karayek nemei ne ban. Anura awath ochcharai.

    Lawyers la form une aragaleta sup eka denna ne. Unge sup eka nisaa tamai minissu law ekata thibba baya naththatama nathi une. Ekennunge tugs la wadi una eka

    Mama sathi keepakata kalin wife ge transport eka nathuwa office ekata drop karanna yaddi paara wahagena ude paandara. Polime ekekwa thiyala uta dawasata 3000 k kaama bima ekka deela gahagaththu thel tika. Policiya wath mokuth karanne ne unwath baluma kala lawyer pakku avilla.

    Anthi athataa dakkane unuth kale agenda ekak.

    Hama deekama seemawak tiyenawa ban. Mata nam athi welaa thiyenne aththatama. Kalayuthu de chandekata yana eka. Namuth eka wenne ne Ranil ekka. Eka hamoma therum ganna one deyak. Karanna deyak ne. Sajith be kiwwa, Fonseka be kiwwa Ranil Ha kiwwa.

    Loki deyak ne ban wadima unoth rata yanawa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Gota go home kiyalane patan gaththe. U giya. Ethakota katha kala wele Sajith bara gaththada Mahinda giyama? Dan Ranil deal karaya kiyala banala wadak na ne.

    Aragale unath limit ekak thiyenna one ban.

    Anika aluth ekek avilla dawasen deken meke doller mawenna u magic karayek nemei ne ban. Anura awath ochcharai.

    Lawyers la form une aragaleta sup eka denna ne. Unge sup eka nisaa tamai minissu law ekata thibba baya naththatama nathi une.

    Mama sathi keepakata kalin wife ge transport eka nathuwa office ekata drop karanna yaddi paara wahagena ude paandara. Polime ekekwa thiyala uta dawasata 3000 k kaama bima ekka deela gahagaththu thel tika. Policiya wath mokuth karanne ne unwath baluma kala lawyer pakku avilla.

    Anthi ata dakkane unuth kale agenda ekak.

    Hama deekama seemawak tiyenawa ban. Mata nam athi welaa thiyenne aththatama. Kalayuthu de chandekata yana eka. Namuth eka wenne ne Ranil ekka. Eka hamoma therum ganna one deyak. Karanna deyak ne. Sajith be kiwwa, Fonseka be kiwwa Ranil Ha kiwwa.

    Loki deyak ne ban wadima unoth rata yanawa.

    GGG පටන් ගත්තේ නන්දසේන + මහින්ද දෙන්නටම යන්න මිසක් රනිල් ව අගමැති කරන්න නෙවේ නේ. එකනේ මිනිස්සු හිටියේ.
     
    • Like
    Reactions: zid2021

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    GGG පටන් ගත්තේ නන්දසේන + මහින්ද දෙන්නටම යන්න මිසක් රනිල් ව අගමැති කරන්න නෙවේ නේ. එකනේ මිනිස්සු හිටියේ.
    Ehenam ban Sajith hari, SF hari qena mokek hari gota PM kama baaraganna kiyapu wele baraganna thibbane ban. Unuth badu wage be be kiya kiya idala Ranil haa kiwwama karanna deyak ne. Monawa karannada.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Ehenam ban Sajith hari, SF hari qena mokek hari gota PM kama baaraganna kiyapu wele baraganna thibbane ban. Unuth badu wage be be kiya kiya idala Ranil haa kiwwama karanna deyak ne. Monawa karannada.

    ඒ වෙලාවේ ඒ යකා ගෙදර යන්න හිටපු එකෙක් නෙවේ යකෝ. තෝ ලංකාවේ නේද හිටියේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    ඒ වෙලාවේ ඒ යකා ගෙදර යන්න හිටපු එකෙක් නෙවේ යකෝ. තෝ ලංකාවේ නේද හිටියේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ.
    Kiyapu eka ubata therenne nadda?

    Gota Sajithta denna hadaddi, SF ta denna hadaddi un be kiyala Ranil gaththama PM kama u PM.

    Gotawa elawanna kalin Ranilwa elewwe nathnam , gota elewwama president kawda kiyala nodanna manda buddikayoda ethakota aragala karalaa gotawa pannanna haduwe?
     
    Sen-lu

    Well-known member
  • ඉතින් හරක් වහන්සෙ ලෝයර්ස්ලා තමයි එතනදි හරි. පොලිස් බලය කෙසේ වෙතත් හිතෙන හිතෙන විදිහට ඇඳිරි නීතිය දැමීම පවා ව්‍යවස්ථා පටහැණි බවට නීති තර්ක තියෙනව.

    වෙන්නෙ මොනයම් ක්‍රමයකින් හෝ මර්ධනය කරන එක. මේක උඹට විතරක් තේරෙන අමුතු දෙයක් නෙමේ (සොලිප්සිසම්?). උඹ හිතන්නෙ මේ ප්‍රොටෙස්ට් කරන උන් රාජ්‍ය විසින් යම් සීමාවකින් එහාට තමන්ව මර්ධනය කරනව කියල දන්නෙ නෑ කියලද. "ස්ටේට් එක වෙඩි තියයි ඒ නිසා සද්ද වහල හිටපන්" කියන එක වෙනුවට "කොහොමද එහෙම වෙඩි තියන්නෙ" කියලයි හරිනං පුරවැසියෙක් අහන්න ඕනෙ. නෝර්ම් එක දෙවනි එක. උඹලගෙ ඔලුව ඉඳන් වයර් වෙලා තියෙන්නෙ රුවිතෙට.

    ඔය පහළ අම්බරුවෙකුත් ලියල තියෙන්නෙ නීතියට තියෙන බය නැති වෙලා කියල. නීතිය ≠ මර්ධනය. ඕක තේරුම් ගන්න බැරිවීම තමයි බයිකම හෙවත් තමන්ගෙ මනෝ ලෝකවල කුඩා බව.

    මෙතන උඹ යෝජනා කරන්නෙම බය කරවල ගෙදරට කරල තියාගැනීමේ ක්‍රමවේදයක්. යකෝ ඒක බේසික් ලෙවල් එකෙන්ම ව්පරීත විසඳුමක් නෙ. ඔය විස්තර කරන්නෙ ඩික්ටේටර්ශිප් එකක්. මොකක්ද ඒකෙන් වෙන හොඳේ සමාජෙකට.

    ලංකාවෙ බුවාලගෙ නෛසර්ගිකවම තියෙන ඩිසිප්ලින් අවුල මෙහෙම ගොඩ වෙදකම් වලින් විසඳන්න බෑ.

    මෙතන ඔයාලගෙ තියෙන්නෙ රාජ්‍ය ගැන ෆන්ඩමෙන්ටල්ම මට්ටමෙන් හිතන විදිහෙ අවුලක්. උඹ හිතනව රාජ්‍ය බලය පාවිච්චි කිරීම ඉතාම අන්ධ විදිහට ඉනැක්ට් කල හැකි කොන්ස්ටිට්‍යුෂනල් රූටීන් එකක් කියල.

    උඹල ටෙක්නිකලි රාජපක්ෂ වහල්ලු නොවුනට ඒ අගතිගාමී බයි සෙන්සිබිලිටි එකේම දැවටෙන උන්. ඔය වගේ උන් අරගලය ඇතුලෙත් ඉන්නව due process එකකින් තොරව පාලකයොන්ගෙ ලේ ඉල්ලන උන් එහෙම.
    අපරාදෙ බං වචන ඕව කියන්න එපා වැඩක්නෑ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Oh my god, this is the lamest stupid post I saw today. 🤮🤮🤮🤮🤮Don't you understand how stupid you are. Very illogical.
    ok bye
    I hate to reply stupid people
    You are feeling the consequences of being third class citizen in a first world country.
    You don't have come here daily and brag about your high IQ and seethe about Sri Lanka not being socialist enough. 😂
    Get a life and move on. You will always be a blue collar loser and never be accepted in your country. 😂
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    You are feeling the consequences of being third class citizen in a first world country.
    You don't have come here daily and brag about your high IQ and seethe about Sri Lanka not being socialist enough. 😂
    Get a life and move on. You will always be a blue collar loser and never be accepted in your country. 😂
    Who the hell are you talking about priority. Idiot. There is nothing honest earning money can not buy.
    I've noticed you are someone who's butt hurt. When did this happen... I cant remember. LOL,
    this guy comes out of the blue to post something. It clearly shows that this guy has really ammak about other people's money and lifestyle. Typical Sri Lankan. LOL
    bye thup bala to ignore list.
     
    • Dislike
    Reactions: hapriyankara

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    Kiyapu eka ubata therenne nadda?

    Gota Sajithta denna hadaddi, SF ta denna hadaddi un be kiyala Ranil gaththama PM kama u PM.

    Gotawa elawanna kalin Ranilwa elewwe nathnam , gota elewwama president kawda kiyala nodanna manda buddikayoda ethakota aragala karalanuwa pannanna haduwe?

    ඒ මොකා ආවත් වැඩ බලන උන් නේ. 2/3 තියෙන්නේ පොහොට්ටුවට උන් ඒ චන්දෙන් කොහොමත් උන්ට කැමති එකෙක් දාගන්නවා. ඒකටනේ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදන්න කිව්වේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    අපරාදෙ බං වචන ඕව කියන්න එපා වැඩක්නෑ
    Ow e wachana tika nam aparade tamai commerce or arts political science karapu ekekge wachana tikak ne. Matath pukuwan ithin awakalanaye, anu kalanaye wachana tikak obanna. 😅

    ඒ මොකා ආවත් වැඩ බලන උන් නේ. 2/3 තියෙන්නේ පොහොට්ටුවට උන් ඒ චන්දෙන් කොහොමත් උන්ට කැමති එකෙක් දාගන්නවා. ඒකටනේ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හදන්න කිව්වේ.
    Come on man
    Ranil gana ubai mai dennama nodannawa wenna be ne ban. Ranil PM una kiyanne gota pannuwata passe wenande notherenna amateur for politics wenna one. Oka awata passe wena consequences nodaninna eth podi ekek wenna one.

    Anika oya chanda katha hari yanne nathi bawath uba dannawane.
    Premadasa marunama awa D.B avuruddakata wadi kalaak bale idala giye. Oya masa 3 chanda katha, sarwapakshika andu katha okkoma rata baila bro.

    2025 wenakan no way.
    ------ Post added on Jul 22, 2022 at 2:13 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕව මෙතන කිව්වයි කියලා ඇති වැඩක් නෑ මචන්. එලකිරියෙ ඉන්නේ නිළියන්ගේ අඩ නිරුවත් ෆොටෝ එකක් බලලා අතේ පාරක් ගහලා ඉන්න සරල කොල්ලෝ සෙට් එකක්.

    ඉතිං උඹට ඕන නම් මේක press conference එකක් තියලා කියපන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Ow e wachana tika nam aparade tamai commerce or arts political science karapu ekekge wachana tikak ne. Matath pukuwan ithin awakalanaye, anu kalanaye wachana tikak obanna. 😅

    උඹ දේවල් ගැන ඉතාම සරළමිතික, මධ්‍යම පාන්තික රිඇක්ෂනරි ප්‍රතිචාර දෙන එකෙක් බව දැනෙමින් තිබුනා දැන් ඒක තහවුරු උනා. ඔය තමන් ගැනම තියෙන අධිනිශ්චයට බෙහෙත් ගනින්.

    අර Anthare 2.0 කියන හාදයත් කාලෙකට කලින් ඔය වගේම ආට්-මැත් කතාවක් ඇදල අරගෙන ඔය වගේම රිමාක් එකක් දුන්නා මට. Wrong move.

    IQ එක ගැනම නිරන්තරයෙන් කියවන එක දැනුයි මට තේරෙන්නෙ. ඔබතුමා හිතනවා මොරටුවෙ අන්ඩර්ග්‍රැඩ් කරපු නිසා තමන්ට වැඩි බුද්ධි ඵලයක් තියෙනව කියල. මරු 🙂.
     
    • Like
    Reactions: zid2021