daraz delivery පට්ට late

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔව් මම 14 දාපු Hot Water Shower එක තාම ආවෙ නෑ. ඊයෙ කෝල් කරල ඇහුවම කිව්ව ප්‍රොන්ටො එකටලු දුන්නෙ. මාර ඩිලේ
     
    • Like
    Reactions: dilan_randika

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,170
    113
    IMG_20220722_111954.jpg
    තාමත් deliver උනේ නෑ.29 දැම්මෙ
     
    • Like
    Reactions: dilan_randika

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මගෙත් ලෙට් ඔර්ඩර් වගයක්. අලුත් ඔර්ඩර් එකක් දැම්මා කැශ් ඔන් ඩිලිවරි. එකත් shipped උනෙ අගහරුවාදා. තාම නැ.
     
    • Like
    Reactions: dilan_randika

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ape patte daraz rider nag patta loyal porak. desal 3weel ekak hire karan. dawasak ara dawasak wage enawa. attatama age karanna ona kenek.
     
    • Love
    Reactions: dilan_randika