Petrol

gama22

Well-known member
  • මම ඊයේ ගියා බන් ඩීසල් ගහගන්න. චන්ඩි වාහන අරන් යන්නේ නිකන් ඩෙත් රේස් එකේ වගේ පෝලිමට පිටින්. පොලිස් මාතියා කියනව පැට්ටෝල් වලට ඉලක්කන්ලු ඩීසල්වලට නැල්ලු හරවන් අවා ගෙදර . කපේට තෙල් ගහන්න වෙන්නෑ මේ පම්කයෝ ඉන්න නිසා . මුන්කියනවා මන් අහගෙන මෙතන මගේ වාහනේ නවත්තන් හිටියෙ ටයරේ හුලන් ටිකක් අඩු නිසා හුලන් ගහන්න ගියාලු ඉස්සරහ එකාට කියලා. ආයේ කියනවා එකෙක් තව කාර් එකකට , උගේ ගෙදර පෙන්නලා ඒ කාර් එකට ඉස්සරහින්ලු උගේ වාහනේ . කොහොමහරි දාගන්නවලු අපි ගමේ අයලු. ශෙඩ් එකේ අයිතිකාර්‍යෝ උන්.
     
    • Sad
    Reactions: reddeckuka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,647
    66,912
    113
    Ow ithin

    QR wade hariyaida balamuko issellama awuruddakin wena ewa kalpana karala depress wenne nathuwa
    Wede hariyanna mae pakayo innakannnan be

    මම ඊයේ ගියා බන් ඩීසල් ගහගන්න. චන්ඩි වාහන අරන් යන්නේ නිකන් ඩෙත් රේස් එකේ වගේ පෝලිමට පිටින්. පොලිස් මාතියා කියනව පැට්ටෝල් වලට ඉලක්කන්ලු ඩීසල්වලට නැල්ලු හරවන් අවා ගෙදර . කපේට තෙල් ගහන්න වෙන්නෑ මේ පම්කයෝ ඉන්න නිසා . මුන්කියනවා මන් අහගෙන මෙතන මගේ වාහනේ නවත්තන් හිටියෙ ටයරේ හුලන් ටිකක් අඩු නිසා හුලන් ගහන්න ගියාලු ඉස්සරහ එකාට කියලා. ආයේ කියනවා එකෙක් තව කාර් එකකට , උගේ ගෙදර පෙන්නලා ඒ කාර් එකට ඉස්සරහින්ලු උගේ වාහනේ . කොහොමහරි දාගන්නවලු අපි ගමේ අයලු. ශෙඩ් එකේ අයිතිකාර්‍යෝ උන්.
    Shit bn
    ------ Post added on Jul 22, 2022 at 5:06 PM
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    මම ඊයේ ගියා බන් ඩීසල් ගහගන්න. චන්ඩි වාහන අරන් යන්නේ නිකන් ඩෙත් රේස් එකේ වගේ පෝලිමට පිටින්. පොලිස් මාතියා කියනව පැට්ටෝල් වලට ඉලක්කන්ලු ඩීසල්වලට නැල්ලු හරවන් අවා ගෙදර . කපේට තෙල් ගහන්න වෙන්නෑ මේ පම්කයෝ ඉන්න නිසා . මුන්කියනවා මන් අහගෙන මෙතන මගේ වාහනේ නවත්තන් හිටියෙ ටයරේ හුලන් ටිකක් අඩු නිසා හුලන් ගහන්න ගියාලු ඉස්සරහ එකාට කියලා. ආයේ කියනවා එකෙක් තව කාර් එකකට , උගේ ගෙදර පෙන්නලා ඒ කාර් එකට ඉස්සරහින්ලු උගේ වාහනේ . කොහොමහරි දාගන්නවලු අපි ගමේ අයලු. ශෙඩ් එකේ අයිතිකාර්‍යෝ උන්.
    oya pakayo tika marala danalak goda emak na.. wal hatta