මොකක්ද බන් මේ WEF කියන්නේ, ඇමරිකන් කාරයෝ දැන් සතියක ඉදන් මේක අල්ලගෙන කියවනවා WEF policies වලට වැඩ කරපු නිසාලු ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ පොනිලත් member කෙනෙක්ලු මේක ඇත්තද? නැත්නම් average American moment එකක්ද?