Ranil is member of WEF | Can someone explain?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක්ද බන් මේ WEF කියන්නේ, ඇමරිකන් කාරයෝ දැන් සතියක ඉදන් මේක අල්ලගෙන කියවනවා
    WEF policies වලට වැඩ කරපු නිසාලු ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ
    පොනිලත් member කෙනෙක්ලු




    මේක ඇත්තද? නැත්නම් average American moment එකක්ද?



     
    • Like
    Reactions: Janithsl88

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    World Economic Forum
    ඔව් ඔව්, ඕක මොකක්ද world leadersලට ලොකු බලපෑමක් කරන්න පුලුවන් එකක්ද?
    නැත්නම් වැලකිරිය වගේ forum එකක්ද:nerd:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔව් ඔව්, ඕක මොකක්ද world leadersලට ලොකු බලපෑමක් කරන්න පුලුවන් එකක්ද?
    නැත්නම් වැලකිරිය වගේ forum එකක්ද:nerd:

    ලෝක ආර්ථික සංසදය යනු ගෝලීය, කලාපීය සහ කර්මාන්ත න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා ව්‍යාපාරික, දේශපාලන, ශාස්ත්‍රීය සහ සමාජයේ අනෙකුත් නායකයින් සම්බන්ධ කර ගනිමින් ලෝකයේ තත්වය වැඩිදියුණු කිරීමට කැපවී සිටින ස්වාධීන ජාත්‍යන්තර සංවිධානයකි.

    europe based nisa ඇමරිකන් කාරයෝ mada gahanawa wage.
     
    • Love
    Reactions: avjayarathne