Radical Sri Lankan Ponnayo

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,266
    72,002
    113
    Mey hukannalata terenne nadda ban un karanneth unge job eka kiyala?

    Yako munta gahala maruwath paw ne.

    Ranaviruwo kiyala wandan inna ona ne. But least show some class.

    1658511937618.png
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    Loweth sure.
    Muge hithaluwak oka.

    Original photo dagena badu gahana ewa gana kiyo kiyo yanne ne aththatama gahana un.

    Mama me meke kiyanneth anonymous nisa. Nathnam eka suicidal mission ekak.
     
    • Like
    Reactions: Sen-lu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,002
    113
    Me sameeraya nan athal ekak neda ganne
    Machan, mata army kaarayo gana pukey amaruwak ne. but un machan apita beri goda dewal karala tiyenawa, karanawa.

    Eka ekage political ideologies nisa arunta nikan oya wage kari katha kiyana eka patta chatar. Un yako unge ganu gedara tiyala uddeta giye nathan, melakata prabhakaran munge ganunta puke arinawa.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇවන් ගාඩ් ෆොන්නයගෙ සෙට් එක ගැහුව වෙන්නත් පුළුවන් පලිගන්න.
    ගෙදර යනව කියල තියෙද්දි ගහන්න psycho වෙන්න ඕන නැත්තම්.
    බැසිල ඇති කොනක.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒත් ඔතන හිටපු අය අද යනවා කියලනේ තිබ්බේ
    කිසිම violent දෙයක් කරෙත් නැහැ

    එහෙම තියෙද්දිත් ඇයි ගැහුවේ?
    අර සමහරු military අයව සමාජෙන් කොන් කරලා දාලා තිබුණ ඒවා නම් අවුල් තමයි

    හැබැයි protest කරන අයව අයින් කරන එකයි, අරගෙන ගිහිල්ලා වද දීලා පාරේ දාලා යන එකයි දෙකක්
    සමහර army එවුන් කුඩු ගහලා වගේ හිටියේ, job එකට එහා ගිහින්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔය අන්තවාදී පෙරට්ටොයි,ජාති වාදී කොටසුයි තමයි ගොඩක් හමුදාව විවේචනය කරන්නෙ. සමහරු උන්ගෙ කතා වලට රැවටෙනව. උන්ට තියෙන්නෙ හමුදාව පොලීසිය එක්ක වෙනම වයිරයක්.
     
    • Like
    Reactions: CaptainPhillips

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    පෙම්වතිය රණ විරු බිරියක්? මොන හුයන්නක් ද බන් ඒ😂 මුගෙ අනියම් එක ආමිකාරයෙක්ගෙ ගෑනියෙක් කියල ද මේ කියන්නෙ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Un yako unge ganu gedara tiyala uddeta giye nathan, melakata prabhakaran munge ganunta puke arinawa.
    යුද්දේ කාලේ හිටපු අයයි දැන් ඉන්න ආමි පොන්සියොයි පටලව ගන්නත් එපා
    දැන් ඉන්න බහුතරයක් ඉස්කෝලේ කාලේම class cut කරලා cadet එකට පනිනවා
    ඊට පස්සේ උන්ගේ ජීවිතේම ඒක තමයි ඔලුව උදුම්මගෙන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔය අන්තවාදී පෙරට්ටොයි,ජාති වාදී කොටසුයි තමයි ගොඩක් හමුදාව විවේචනය කරන්නෙ. සමහරු උන්ගෙ කතා වලට රැවටෙනව. උන්ට තියෙන්නෙ හමුදාව පොලීසිය එක්ක වෙනම වයිරයක්.

    rajapakshala gena wenna athi kiyanne uba
     
    • Like
    Reactions: Lessar and Cypress

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,257
    22,744
    113
    Oka liyapu gobba pakayata kiyapan, US wage ratwala veteran knkwa dakka gaman kohomada salakanne kiyala.

    Radical ponzlata oka madi kamak wage athi dan.
    ඉතින් අපිට මොකද බන් US වල කොහොම සැලකුවත්. හමුදාවෙ අයට පැහැදිලිව තියෙනව නීත්‍යානුකූල අණක් විතරයි පිලිපදින්න ඕනෙ කියල. එහෙම වෙලත් මාධ්‍යවේදියොන්ට ගහනව වගේ පකේ වැඩ කරන අපරාධකාර වේසිගේ පුතාලව මොකටද ඕයි උඩ තියන්නෙ. අණ අණ කියල තමන්ගෙ ගෑනිවත් දෙයි ලොක්කට හුකන්න ඔහොම ගිහින්. තමන්ට වහල්කම් කරන්න බැයිනන් කොන්දක් තියෙනවනන් අර කොල්ලෙක් දාලා තිබ්බ වගේ අයින් වෙන්න ඕනෙ ඔය මගුලෙන්. ඕකුන් මිනිස්සුන්ට ගහන්නෙ අණ හින්ද නෙමේ, උන් බය නෑ උන්ට වරප්‍රසාද ටික හම්බෙනව සහ හමුදාවෙ එකෙක් විදිහට හමුදා ආරක්ෂාව තියෙන හින්ද. අපිට උනත් ඒරියා එකේ චන්ඩි සෙට් එකක් බොක්කෙ ෆිට් නන් බය නෑනෙ ඕන තැනක රගන්න. ඒ වගේ තමා.

    Anyway සමීර සාලින්ද කියන්නෙ හීනියට ආතල් දෙන එකෙක්. නොදන්න උන් හිතන්නෙ ඇත්ත කියල. ඌ lawyer කෙනෙක්. FB ඉන්න උන් දන්නව. මේකෙත් ඇති අනිව.