ටියුෂන් ගුරාලා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    රටේ සියල්ල භාවාතිශය මැට්ටො කියල හිතෙන්නෙ හමුදා පවුල්වල ළමයින්ට ඉගැන්වීම වර්ජනය කරන ටියුෂන් ගුරාලගෙ පෝස්ට් ශෙයා වෙනව දකිද්දි. පිස්සුවෙ හොඳ එක.

    1. ඔය ටියුෂන් ගුරාල ඕක කරන්නෙ නෑ ලෝබ හැත්ත. ඕව තමා උන්ගෙ වර්චූ සිග්නලින්.

    2. තාත්තා හමුදාකාරයා නිසා ළමයව කොන් කරන උන් තමයි කවදහරි මහින්දගෙ පුතා නාමල්ව ජනාධිපති කරන්නෙ

    3. විවේචනය කරන්න ඕනෙ තරම් හේතු තියෙද්දි හමුදාව මෙතෙක් කල් පූජනීය කරගෙන හිටි උන්මයි මේ කිපිල ඉන්නෙ. මේ හමුදාවම තමයි උතුරටත් සම්බුව දුන්නෙ, සිවිලියන්ල පිටින් කෑලි කෑලි කලේ. 'අනෙකා' ට ගහද්දි එඩිතර කොල්ලො වෙන්නයි තමන්ගෙ උන්ට ගහද්දි බල්ලො වෙනවයි කියන්නෙ අපේ වාහෙලා නොම්මර එකේ ආත්මාර්ථකාමියො.

    4. පොදුවෙ ටියුෂන් ගුරාලව අවිශ්වාස කරන්න (🙂)

    මිනිස්සු මොකුත් නොවුන ගානට පැති මාරු කරන ඉක්මන දකිද්දි ඔක්කොටම වඩා මට මඥ්ඥං. මුන්ව ආශ්‍රය කරන්ඩත් බයයි නෙව.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    උන්ට රීච් ගන්න. හෙට ගන්වතුරක් වෙලා ට්‍රෙන්ඩ් එක අපේ දෙවිවරු කියල ෆෝසස් වල උන්ව ශෙයාර් උනොත් දායි නිකන් ෆෝසස් වල උන්ට උගන්නනව කියල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Am I the only person who finds it difficult to read his threads 🤭

    වෙන ත්‍රෙඩ් වල ඇරියස් මෙතන කවර් කරන්න එපා මචන්. හරි නෑ. කැතට පේනව.

    මම ලියන්නෙ සාමාන්‍ය වචන. උඹ විහින් බබෙක් වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    වෙන ත්‍රෙඩ් වල ඇරියස් මෙතන කවර් කරන්න එපා මචන්. හරි නෑ.

    මම ලියන්නෙ සාමාන්‍ය වචන. උඹ විහින් බබෙක් වෙන සීන් එකක් තියෙන්නෙ.
    භාවාතිශය

    Baba nemei arreasuth nemei. Mama nam personally oluwa wehesala me wage kunubharupa kiyola therum ganna akamathi.

    Ara Dath kibula kiyala baka pandithayekuth hitiya sinhala dannawai kiyala pennanna loku loku wachana daana

    Ubath e wage ekekda koheda 🤭
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    ගොං කතා කියන්න එපා ඕයි.යකෝ ලමයි 100 ක් විතර එන එකකන්ම් ඕක practical කියමුකෝ.3000ක් විතර එන එකක කොහොමද යකෝ ඕවා හොයන්නේ.උබ විබාග ෆේල් එකෙක්ද? අපිනම් කැම්පස් ගියේ ටියුශන් කාරයොන්ට පින්සිද්ද වෙන්න🤭.එක ප්‍රසිද්ද පන්තියක කෙනෙක්වත් ඔය වගේ ගොන් කතා කිව්වද🤭.මොලේ නොවැඩුන ජෙප්පෝ ඒකෙනුත් වාසියක් ගන්න බලන්නේ🤭.

    භාවාතිශය

    Baba nemei arreasuth nemei. Mama nam personally oluwa wehesala me wage kunubharupa kiyola therum ganna akamathi.

    Ara Dath kibula kiyala baka pandithayekuth hitiya sinhala dannawai kiyala pennanna loku loku wachana daana

    Ubath e wage ekekda koheda 🤭
    ආර්ට් පොන්නයෝ හැමතැනම🤭
    ------ Post added on Jul 23, 2022 at 12:01 PM
     
    • Like
    Reactions: Sandy_Fdo

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    භාවාතිශය

    Baba nemei arreasuth nemei. Mama nam personally oluwa wehesala me wage kunubharupa kiyola therum ganna akamathi.

    Ara Dath kibula kiyala baka pandithayekuth hitiya sinhala dannawai kiyala pennanna loku loku wachana daana

    Ubath e wage ekekda koheda 🤭

    දැන්නම් ඇනයක් වෙන ගතියක් තියෙන්නෙ.

    එක එක උන් ලියන්නෙ එක එක විදිහට. වැඩිය හිතන්න එපා.

    භාවාතිශය කියන්නෙ emotional කියන එකේ සිංහල වචනෙ. මේව මහ ලොකු වචන වගේ පේනවනම් උඹ මේ ප්‍රදර්ශනය කරන්නෙ උඹේ කබ්බ කම. උඹ සීනියර් කෙනෙක් මන් හිතන්නෙ, ඒ විදිහට හැසිරියන්.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිනිස්සු මොකුත් නොවුන ගානට පැති මාරු කරන ඉක්මන දකිද්දි ඔක්කොටම වඩා මට මඥ්ඥං. මුන්ව ආශ්‍රය කරන්ඩත් බයයි නෙව.

    මේක තමා මටත් තියෙන ප්‍රශ්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ඔය ටියුෂන්කාරයො තමයි කොරෝන කාලෙ ඔන්ලයින් පටන්ගෙන. ගෙදර ඉඳගෙන, ගානත් වැඩි කරල ලංකාව පුරාම ක්ලාස් කරල හොඳට හම්බකරේ. එදාවේල කන්න බැරි පවුල් වල ළමයින්තුත් මුංගෙ ඔන්ලයින් ටියුෂන් වලට ගාන ගෙවනව ඉස්කෝලවල් වල උගන්නන්නෙ නැති නිසා. ඒ සේවාව සාධාරණ මිලකට දෙන්නෙත් නෑ එක ළමයෙක්ගෙන් 1000යි 2000යි
     
    • Like
    Reactions: GobbaSira

    Sen-lu

    Well-known member
  • ගොං කතා කියන්න එපා ඕයි.යකෝ ලමයි 100 ක් විතර එන එකකන්ම් ඕක practical කියමුකෝ.3000ක් විතර එන එකක කොහොමද යකෝ ඕවා හොයන්නේ.උබ විබාග ෆේල් එකෙක්ද? අපිනම් කැම්පස් ගියේ ටියුශන් කාරයොන්ට පින්සිද්ද වෙන්න🤭.එක ප්‍රසිද්ද පන්තියක කෙනෙක්වත් ඔය වගේ ගොන් කතා කිව්වද🤭.මොලේ නොවැඩුන ජෙප්පෝ ඒකෙනුත් වාසියක් ගන්න බලන්නේ🤭.

    ආර්ට් පොන්නයෝ හැමතැනම🤭
    ------ Post added on Jul 23, 2022 at 12:01 PM
    මැද මුලනෙ කැම්පස්ද බං ගියේ. ඌ ලියල තියෙන්නෙ මොකක්ද කියලවත් උඹට තේරිලා නැතුවනෙ පත හෑල්ලක් කමෙන්ට් කරල තියෙන්නෙ.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    ඔය ටියුෂන්කාරයො තමයි කොරෝන කාලෙ ඔන්ලයින් පටන්ගෙන. ගෙදර ඉඳගෙන, ගානත් වැඩි කරල ලංකාව පුරාම ක්ලාස් කරල හොඳට හම්බකරේ. එදාවේල කන්න බැරි පවුල් වල ළමයින්තුත් මුංගෙ ඔන්ලයින් ටියුෂන් වලට ගාන ගෙවනව ඉස්කෝලවල් වල උගන්නන්නෙ නැති නිසා. ඒ සේවාව සාධාරණ මිලකට දෙන්නෙත් නෑ එක ළමයෙක්ගෙන් 1000යි 2000යි
    a/l ක්ලාස් කොහොමත් 2500 ඕයි😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මිනිස්සු මොකුත් නොවුන ගානට පැති මාරු කරන ඉක්මන දකිද්දි ඔක්කොටම වඩා මට මඥ්ඥං. මුන්ව ආශ්‍රය කරන්ඩත් බයයි නෙව.

    මේක තමා මටත් තියෙන ප්‍රශ්නේ

    ආත්මීය ප්‍රතිපත්ති නැති වීම මේ කාලයෙ ගැටලුවක් නේද. මන් කියන්නෙ මට අර ඉරෝසන් වගේ උන් ගැනත් ලව් එකක් තියෙනව උන් ගෙ පර්සිස්ටන්ස් එක නිසා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    දැන්නම් ඇනයක් වෙන ගතියක් තියෙන්නෙ.

    එක එක උන් ලියන්නෙ එක එක විදිහට. වැඩිය හිතන්න එපා.

    භාවාතිශය කියන්නෙ emotional කියන එකේ සිංහල වචනෙ. මේව මහ ලොකු වචන වගේ පේනවනම් උඹ මේ ප්‍රදර්ශනය කරන්නෙ උඹේ කබ්බ කම. උඹ සීනියර් කෙනෙක් මන් හිතන්නෙ, ඒ විදිහට හැසිරියන්. ෆැකල්ටියෙ ඔය වගේ තමන්ගෙ හීනමාන අනුන්ගෙ ඇඟේ උලන උන් මමත් දැකල තියෙනව.
    Mehemai
    Owwa Arts karapu un ta maggic nemei ekai man eyeth kiwwe. E unata mata nam aprabansha tamai

    Oya wage vocabulary use karanawa Sinhala dannawa kiyala pennanna samaharu. Sort of an attention seeking

    One nam kiyapan beheth tikak aran dennam.

    Carry on bye 😋 🤭
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    මැද මුලනෙ කැම්පස්ද බං ගියේ. ඌ ලියල තියෙන්නෙ මොකක්ද කියලවත් උඹට තේරිලා නැතුවනෙ පත හෑල්ලක් කමෙන්ට් කරල තියෙන්නෙ.
    නෑ බන් අනුර කුමාර ඉස්ටිටියුට් ගියේ🤭

    ආයි කියවලා වරෙන් ගිහින්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Mehemai
    Owwa Arts karapu un ta maggic nemei ekai man eyeth kiwwe. E unata mata nam aprabansha tamai

    Oya wage vocabulary use karanawa Sinhala dannawa kiyala pennanna samaharu. Sort of an attention seeking

    One nam kiyapan beheth tikak aran dennam.

    Carry on bye 😋 🤭

    ඒ ශෝ ඕෆ් කියල හිතෙන්නෙ උඹ භාෂාව පාවිච්චි කරන විදිහ බේසික් නිසා. උඹට හෙලකුරු වත් දාගන්න උවමනාවක් නෑනෙ. ගැටලුවක් නෑ ඒක ඔයාගෙ මදිකමක් නෙමේ කීයටවත්. හැබැයි මිනිස්සු ලියන විදිහ ගැන පඩ ටෝක් ඉෂූ නොකර ඉමු.

    ආපහු කියන්නෙ මේව ලොකු කරගන්න අවශ්‍ය නෑ. විහින් බබෙක් වෙන්නෙ.

    ප.ලි: උඹ මේ ඊයෙ ඉඳන් ආට් බක්කක් ඇදගන්න නිසා කියන්නෙ. මම තොගෙම ඉන්ජිනියරින් ස්කූල් එකේ පළවෙනි උපාධිය කරේ. හරක් ගතිය කියන්නෙ මූර්ධජ අකුරක් දැක්කම ආටෙක් කියල හිතුව එක.
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ආත්මීය ප්‍රතිපත්ති නැති වීම මේ කාලයෙ ගැටලුවක් නේද. මන් කියන්නෙ මට අර ඉරෝසන් වගේ උන් ගැනත් ලව් එකක් තියෙනව උන් ගෙ පර්සිස්ටන්ස් එක නිසා.
    ලෝන්ග් ටර්ම් ගොල් එකක් තියෙන අය ෂෝර්ට් ට ර් ම් ගෝල් වලට එක්තු වෙලා අයින් වෙනව. එතකොට ඕක කැපිලා පේනවා අපිට හිතුණාට පැත්ත මාරු කරා කියල නෑ වෙලා තියෙන්නේ එයාගේ ලෝන්ග් ටඑම් ගෝල් එකේ පොඩි කොටසක් අපිත් එක්ක සමපාත වෙන එක.