රටේ සියල්ල භාවාතිශය මැට්ටො කියල හිතෙන්නෙ හමුදා පවුල්වල ළමයින්ට ඉගැන්වීම වර්ජනය කරන ටියුෂන් ගුරාලගෙ පෝස්ට් ශෙයා වෙනව දකිද්දි. පිස්සුවෙ හොඳ එක.
1. ඔය ටියුෂන් ගුරාල ඕක කරන්නෙ නෑ ලෝබ හැත්ත. ඕව තමා උන්ගෙ වර්චූ සිග්නලින්.
2. තාත්තා හමුදාකාරයා නිසා ළමයව කොන් කරන උන් තමයි කවදහරි මහින්දගෙ පුතා නාමල්ව ජනාධිපති කරන්නෙ
3. විවේචනය කරන්න ඕනෙ තරම් හේතු තියෙද්දි හමුදාව මෙතෙක් කල් පූජනීය කරගෙන හිටි උන්මයි මේ කිපිල ඉන්නෙ. මේ හමුදාවම තමයි උතුරටත් සම්බුව දුන්නෙ, සිවිලියන්ල පිටින් කෑලි කෑලි කලේ. 'අනෙකා' ට ගහද්දි එඩිතර කොල්ලො වෙන්නයි තමන්ගෙ උන්ට ගහද්දි බල්ලො වෙනවයි කියන්නෙ අපේ වාහෙලා නොම්මර එකේ ආත්මාර්ථකාමියො.
4. පොදුවෙ ටියුෂන් ගුරාලව අවිශ්වාස කරන්න (
)
මිනිස්සු මොකුත් නොවුන ගානට පැති මාරු කරන ඉක්මන දකිද්දි ඔක්කොටම වඩා මට මඥ්ඥං. මුන්ව ආශ්රය කරන්ඩත් බයයි නෙව.

Last edited: