The margin between social media and forms

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,850
    9,990
    113
    ෆෝරම් වල මැසේජ් ඇරෙන්න ඔක්කම පබ්ලික්. එළකිරි එකම බලපන්කෝ. හැබැයි මේකේ නම් දාතාල ගේ සෙට් එකට විතරක් ඇක්සස් තියන කැටගරි එකක් තියනවා.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්.

    මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා.

    එතකොට ඒකද වෙනස?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,523
    113
    මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්.

    මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා.

    එතකොට ඒකද වෙනස?
    Uba hitanawada ubata hamoma dana threads pennanwa kiyala 😊
     
    • Haha
    Reactions: kasun_kbp