මොකක්ද මේ දෙක වෙන් කරන සීමාව?
TonyMontana83 Well-known member Apr 9, 2022 8,988 19,446 113 Miami Jul 23, 2022 #1 මොකක්ද මේ දෙක වෙන් කරන සීමාව?
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,209 9,697 113 Jul 23, 2022 #2 Usersla thama ! (Facebook kiyanneth forum ekak ) Reactions: TonyMontana83
thaweesha Well-known member Dec 22, 2010 8,839 9,989 113 Jul 23, 2022 #3 ෆෝරම් වල මැසේජ් ඇරෙන්න ඔක්කම පබ්ලික්. එළකිරි එකම බලපන්කෝ. හැබැයි මේකේ නම් දාතාල ගේ සෙට් එකට විතරක් ඇක්සස් තියන කැටගරි එකක් තියනවා. Reactions: TonyMontana83
ෆෝරම් වල මැසේජ් ඇරෙන්න ඔක්කම පබ්ලික්. එළකිරි එකම බලපන්කෝ. හැබැයි මේකේ නම් දාතාල ගේ සෙට් එකට විතරක් ඇක්සස් තියන කැටගරි එකක් තියනවා.
S shnDexter Active member Oct 16, 2020 165 137 43 Jul 23, 2022 #4 Mn hitnne oya deka venas venne users lage anonymity matha. Reactions: TonyMontana83
TonyMontana83 Well-known member Apr 9, 2022 8,988 19,446 113 Miami Jul 23, 2022 #5 මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්. මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා. එතකොට ඒකද වෙනස?
මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්. මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා. එතකොට ඒකද වෙනස?
spunkyisii Well-known member Apr 3, 2016 10,659 19,519 113 Jul 23, 2022 #6 TonyMontana83 said: මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්. මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා. එතකොට ඒකද වෙනස? Click to expand... Uba hitanawada ubata hamoma dana threads pennanwa kiyala Reactions: kasun_kbp
TonyMontana83 said: මම කල්පනා කරල බලද්දි තේරුනේ. ෆේස්බුක් එකේ අපි එකවුන්ට් එකක් හදල නිකන් ලොග් උනාට කිසි වැඩක් නෑ. ෆ්‍රෙනඩ්ස්ල ඉන්න ඕනේ කන්ටෙන්ට් පෙන්නන්න නම්. මේකෙ එහෙම නෑ මේන් ෆෝරම් එකේ ඕන කෙනෙක් දාන ත්‍රෙඩ් එකක් පෙන්නනවා. එතකොට ඒකද වෙනස? Click to expand... Uba hitanawada ubata hamoma dana threads pennanwa kiyala
TonyMontana83 Well-known member Apr 9, 2022 8,988 19,446 113 Miami Jul 23, 2022 #7 spunkyisii said: Uba hitanawada ubata hamoma dana threads pennanwa kiyala Click to expand... Na bn