ලිට්රෝ සමාගම ඉදිරි මාස 16 ට LP ගෑස් අඛණ්ඩව සැපයීමට සුදානම්..
Sagalage paththatath yawanna athi neda ponige advisory nisa lolඅද ගාල්ලටනම් ගෑස් ආව..ලේසියෙන්ම උදේ ගිහින් ගත්ත.
danne nh ban,mehetanam aawaSagalage paththatath yawanna athi neda ponige advisory nisa lol
ඊයේ කොට්ටාව,පන්නිපිටිය,දෙපානම 12.5 1050 ප්රයිම් මූවර් 3 ක් ආවා.අද ගාල්ලටනම් ගෑස් ආව..ලේසියෙන්ම උදේ ගිහින් ගත්ත.
kottawe koyi weleth GAS bedanawane banඊයේ කොට්ටාව,පන්නිපිටිය,දෙපානම 12.5 1050 ප්රයිම් මූවර් 3 ක් ආවා.
ගෑස් බාගන්න පුළුවන්නම් අපේ අයියලා එහෙනම් අවුරුද්දකට විතර ගෑස් ස්ටොක් කරනවාතෙල් අකන්ඩව දෙන්නෙ කවදද අයියෙ ?![]()
ඇයි බන් පිට්ටනි වල බෙදන්නේ ගෑශ් කඩවල් වලට නොදී . සෙල්ලං කරන්නවත් පිට්ටනියක් පැත්ත පළාතේ ගියේ නෑ අව්රුදු ගානකින්
Dan podi kadawalath denawa. wenada wage ona aya aran yanawa. dan polin naha kottawa, pannipitiya paththeඇයි බන් පිට්ටනි වල බෙදන්නේ ගෑශ් කඩවල් වලට නොදී . සෙල්ලං කරන්නවත් පිට්ටනියක් පැත්ත පළාතේ ගියේ නෑ අව්රුදු ගානකින්