මාස 16කට ගෑස් අැති තරම් ගන්න..❤️

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඉදිරි මාස 16 ට LP ගෑස් අඛණ්ඩව සැපයීමට සුදානම්.. ඔන්න ඕක කොහේ හරි ලියලා තියාගන්න අමතක වෙන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Darkseid and NRTG

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඇයි බන් පිට්ටනි වල බෙදන්නේ ගෑශ් කඩවල් වලට නොදී . සෙල්ලං කරන්නවත් පිට්ටනියක් පැත්ත පළාතේ ගියේ නෑ අව්රුදු ගානකින්​

     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo

    ඇයි බන් පිට්ටනි වල බෙදන්නේ ගෑශ් කඩවල් වලට නොදී . සෙල්ලං කරන්නවත් පිට්ටනියක් පැත්ත පළාතේ ගියේ නෑ අව්රුදු ගානකින්​


    වලියක් ගියොත් මිට්ටන්ට දුවන්න ලේසි වෙන්න
     
    • Haha
    Reactions: malpusa and EVC

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඵහෙකම් ප්‍රෙට්‍රල් කාර් ටික ගෑස් වලට කන්වර්ට් කරමුතතතතත?😅😅😅👈
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පෙට්‍රලුත් ළඟදීම අඛණ්ඩව දෙනවා පොනිල් sir. තෙල් පිරිපහදුවෙන් දෙන්න පුළුවන් උපරිම sheds ප්‍රමාණය තියාගෙන අනිත් ඒවා private sector එකට assign කරනවා. LIOC වගේ තව ආරාබි company එකක් එක්ක අවුරුද්දකට ගිවිසුමක් අත්සන් කරනවා තව සතියක් හෝ දෙකක් ඇතුලත. පත්තරේ ads යයි ළඟදීම.
     
    • Like
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113

    ඇයි බන් පිට්ටනි වල බෙදන්නේ ගෑශ් කඩවල් වලට නොදී . සෙල්ලං කරන්නවත් පිට්ටනියක් පැත්ත පළාතේ ගියේ නෑ අව්රුදු ගානකින්​

    Dan podi kadawalath denawa. wenada wage ona aya aran yanawa. dan polin naha kottawa, pannipitiya paththe