ටොරෙන්ට් බැලුවා හම්බුනේ නෑනේ. ගුගලෙත් පට්ට පච තියෙන්නේ. ලින්ක් සේරම ඇඩ් වලට යන්නේ. අර කුකීස් සීන් එකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න බෑ සේරම. අතරින් පතර එව්වා ඩව්න්ලෝඩ් වෙන්නේ. මෙන්න මේක හොයලා දියන්කෝ තියෙන පින්වතෙක්.
https://www.udemy.com/course/comple...A&utm_source=aff-campaign&utm_medium=udemyads
Complete Web & Mobile Designer in 2022: UI/UX, Figma, +more
https://www.udemy.com/course/comple...A&utm_source=aff-campaign&utm_medium=udemyads