මේ කෝස් එක හොයලා දියන්කෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    ටොරෙන්ට් බැලුවා හම්බුනේ නෑනේ. ගුගලෙත් පට්ට පච තියෙන්නේ. ලින්ක් සේරම ඇඩ් වලට යන්නේ. අර කුකීස් සීන් එකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න බෑ සේරම. අතරින් පතර එව්වා ඩව්න්ලෝඩ් වෙන්නේ. මෙන්න මේක හොයලා දියන්කෝ තියෙන පින්වතෙක්.

    Complete Web & Mobile Designer in 2022: UI/UX, Figma, +more​

    https://www.udemy.com/course/comple...A&utm_source=aff-campaign&utm_medium=udemyads
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    Torrent File eka hambuna habai 2021 thiyenne. dennada?

    Torrent File +> https://anonfiles.com/y6pdB60dy7/Fr...bile-Designer-in-2021-UIUX-Figma-more_torrent
    අරක සපෝට් කරන්නේ නෑනේ බන්

    uBLZAtc.png

    Torrent File eka hambuna habai 2021 thiyenne. dennada?

    Torrent File +> https://anonfiles.com/y6pdB60dy7/Fr...bile-Designer-in-2021-UIUX-Figma-more_torrent
    මේකේ 5gb විතරනේ තියෙන්නේ. අර අරාබි එකේ කෑලි 4ම 3gb කෑලි 4ක් තියෙනවනේ.
    ------ Post added on Jul 26, 2022 at 1:40 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com
    Torrent File eka hambuna habai 2021 thiyenne. dennada?

    අරක සපෝට් කරන්නේ නෑනේ බන්

    uBLZAtc.png

    මේකේ 5gb විතරනේ තියෙන්නේ. අර අරාබි එකේ කෑලි 4ම 3gb කෑලි 4ක් තියෙනවනේ.
    ------ Post added on Jul 26, 2022 at 1:40 AM
    අරාබි එක අප්ඩෙටඩ් බන්.අරක පරණයි 😪😪 අරුගෙ අරක වැඩ නැත්නම් Telegram Botek ඉන්නව උගෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් Directink දීලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    idapan upload wenawa

    Part 1
    Part 2
    Part 3

    3ma download karala extract karaganin. Sathiyayi files thiyenne.
    Phone eken download karanawa nam palleha code tika scan karapan

    eCllozI.png

    u3Ieckb.png

    PzyRbML.png

    ------ Post added on Jul 26, 2022 at 2:17 AM
    අඩෝ තැන්ක්ස්,. ඒත් උඹ දාලා තියෙන්නේ පරණ වර්ෂන් එක බන්. මට ඕන අරූ උඩ දාල තියෙන එකේ වර්ෂන් එක. ඒකෙ 13.5GB තියෙනවා. ඒකයි මම කිව්වේ ඒකෙ ඩව්න්ලෝඩ් ස්ලෝ කියල,. උඹ දාපු එකේ ටොරෙනට් එක අවුලක් නැතුව ඩව්න්ලෝඩ් වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,424
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ තැන්ක්ස්,. ඒත් උඹ දාලා තියෙන්නේ පරණ වර්ෂන් එක බන්. මට ඕන අරූ උඩ දාල තියෙන එකේ වර්ෂන් එක. ඒකෙ 13.5GB තියෙනවා. ඒකයි මම කිව්වේ ඒකෙ ඩව්න්ලෝඩ් ස්ලෝ කියල,. උඹ දාපු එකේ ටොරෙනට් එක අවුලක් නැතුව ඩව්න්ලෝඩ් වෙනවා.
    Quality eka baluwada uba ? ara 13.5 GB eka 1080p
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    Quality eka baluwada uba ? ara 13.5 GB eka 1080p
    ඉතින් හොඳයිනේ. මම අර ටොරෙන්ට් එක ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා ඊයේ රෑ. තව පොඩ්ඩක් තියෙනවා. ඒක රෑ 12න් පස්සේ දානවා. බලමු එතකොට කොලිටිය.

    දැන් බැලුවා ඩව්න්ලෝඩ් වෙලා තියෙන ටිකෙන්. මේකත් 1080p තමා. ලෙසන්ස් 193යි තියෙන්නේ.
    ------ Post added on Jul 26, 2022 at 7:58 PM
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ටොරෙන්ට් බැලුවා හම්බුනේ නෑනේ. ගුගලෙත් පට්ට පච තියෙන්නේ. ලින්ක් සේරම ඇඩ් වලට යන්නේ. අර කුකීස් සීන් එකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න බෑ සේරම. අතරින් පතර එව්වා ඩව්න්ලෝඩ් වෙන්නේ. මෙන්න මේක හොයලා දියන්කෝ තියෙන පින්වතෙක්.

    Complete Web & Mobile Designer in 2022: UI/UX, Figma, +more​

    https://www.udemy.com/course/comple...A&utm_source=aff-campaign&utm_medium=udemyads
    PRO Account 1k dennada?
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    PRO Account 1k dennada?
    Udemy ද? පර්සනල් subscription අකවුන්ට් එකක් තියෙනව බන්. ඒකෙ ඔය කෝස් එකට ඇක්සස් තියෙනවා. වැඩේ කියන්නේ හැම වීඩියෝ එකක්ම ඩව්න්ලෝඩ් කරන්න බැරි එකයි අවුල.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Udemy ද? පර්සනල් subscription අකවුන්ට් එකක් තියෙනව බන්. ඒකෙ ඔය කෝස් එකට ඇක්සස් තියෙනවා. වැඩේ කියන්නේ හැම වීඩියෝ එකක්ම ඩව්න්ලෝඩ් කරන්න බැරි එකයි අවුල.
    Udemy

    IDM
    Udemy ද? පර්සනල් subscription අකවුන්ට් එකක් තියෙනව බන්. ඒකෙ ඔය කෝස් එකට ඇක්සස් තියෙනවා. වැඩේ කියන්නේ හැම වීඩියෝ එකක්ම ඩව්න්ලෝඩ් කරන්න බැරි එකයි අවුල.
    IDM EKEN BARIDA?
    ------ Post added on Jul 26, 2022 at 8:11 PM

    UGGG

    ------ Post added on Jul 26, 2022 at 8:13 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    Udemy

    IDM

    IDM EKEN BARIDA?
    ------ Post added on Jul 26, 2022 at 8:11 PM

    UGGG

    ------ Post added on Jul 26, 2022 at 8:13 PM
    IDM download tab එක පෙන්නන්නේ නෑ සමහර වීඩියෝ වලට. සමහර එව්වට එනවා. අන්න එතනයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: luckgrlS