QR fuel quota increased

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    dollar නැති වෙලේ තෙල් වගේ අත්‍යවශ්‍ය සීමිත දෙයක් වත්කම් පෙන්නන, status maintain කරන්න දෙන එකක් නැහැ.
    හරි නම් සාමාන්‍ය car වලත් 2 දෙනකුට අඩුවෙන් අත්‍යවශ්‍ය හේතුවකට හැර පාරේ යන්න බැහැ වගේ නීති ගෙන්න ඕන.
    වහින වෙලාවක පොඩ්ඩව මොන්ටිසෝරියෙන් ගේන්න යනවා. එතකොට?
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,997
    27,171
    113
    මම Lorry kiyala damme cab (dual purpose) ekata. 50L pennawa echchara deida? :P (mama 1919 ekata kiwwa un kamak naha kiwwa)