Boarderless Monitor

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,879
    3,998
    113
    Mona magulata boarderless kiyala gahanawada manda. Frame eka puluwan tharam podi karala eeta passe screen eke limit karanawa. Wadak ne neh bn nikan panel eke strength eka adu wenawa witharai
    B96FCA0D-8153-43EA-92B8-44C8EA92EE07.jpeg
     
    • Sad
    Reactions: xVOLDYx

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    boarder+ but less නේ මචං
    උන් වැරද්දක් කරලා නෑනේ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    මචන් මේක 2018 එකක් නේද් . ඒ කාලේ විදිහට ඔහොම අවේ.දැන් ඒවා තව හිනි bezel එකක් තියෙන්නේ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    3,998
    113
    මචන් මේක 2018 එකක් නේද් . ඒ කාලේ විදිහට ඔහොම අවේ.දැන් ඒවා තව හිනි bezel එකක් තියෙන්නේ
    bezel eka heeni thamai bn. Eth screen eka full penne ne. Aluth ewa wala wenas da. Mage tv eketh same. 2021 ekak mn eketh pic ekak dannamko

    1BFCF21A-8F09-4673-B233-F9119EB5A59A.png

    Mekath market karanne ulatraslim bezel kiyala bn redda
    ------ Post added on Jul 27, 2022 at 10:21 AM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    bezel eka heeni thamai bn. Eth screen eka full penne ne. Aluth ewa wala wenas da. Mage tv eketh same. 2021 ekak mn eketh pic ekak dannamko
    මම use කරපු 2017 එකක් ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගත්තේ.මම ඕක දැක්ක ලඟදි. උබ ගත්තේ 42 වගේනම් උබට thin bezel brand new එකක් 52 විතර ගන්න පුළුවන්.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    3,998
    113
    මම use කරපු 2017 එකක් ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගත්තේ.මම ඕක දැක්ක ලඟදි. උබ ගත්තේ 42 වගේනම් උබට thin bezel brand new එකක් 52 විතර ගන්න පුළුවන්.
    Stocks thiyenawada ban
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Stocks thiyenawada ban
    View Sonic Balahan.

    bezel eka heeni thamai bn. Eth screen eka full penne ne. Aluth ewa wala wenas da. Mage tv eketh same. 2021 ekak mn eketh pic ekak dannamko

    View attachment 179738
    Mekath market karanne ulatraslim bezel kiyala bn redda
    ------ Post added on Jul 27, 2022 at 10:21 AM
    Now only saw this. This is 2K noh. So its worth it.
    ------ Post added on Jul 27, 2022 at 10:28 AM