15 සාමණේර හිමිනම අපයෝජනය කළැයි 58 උපාසිකාව අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙහිඅත්තකණ්ඩිය, සල්පිටිගම ශ්‍රී ඉන්දසාර ධර්ම නිකේතනයේ වැඩවාසය කළ 15 හැවිරිදි සාමණේර හිමිනමක ලිංගික අපයෝජනයට යොදාගෙන ඇති බවට සැකපිට 58 වියැති විශ්‍රාමික රෝහල් උපස්ථායිකාවක දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මගින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් කළ දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    මෙම කාන්තාව නිරන්තරයෙන් විහාරස්ථානයට යන එන උපාසිකාවක බවත් ඒ අවස්ථාවන්හි සාමනේර හිමිනම සමග කුළුපගව කථාබහ කරන බවත් ඇතැම්විට ආවාස ගෙය තුළට පවා ගමන් කරන බවත් විහාරාධිපති හිමිගේ පැමිණිලේලේ දැක්වේ.


    ගැටවර වයසේ සිටින සාමණේර හිමියන් කෙරෙහි පවතින දයාව කරුණාව මත මෙම ඇසුර පැවති බවට නිරීක්ෂණය කළ නමුත් මෑතක සිට සාමණේර නමගේ වෙනසක් තිබෙනු නිරීක්ෂණය වූ බවත් 'වෙනස' කුමක්දැයි ඇසූ දේට නිරුත්තර වූ බැවින් බියගන්වා ප්‍රශ්න කරන්නට සිදුවූ බවත් විහාරාධිපති හිමියන් පවසා තිබේ.
    එහිදී අවස්ථා ගණනාවකදී ඇය සිය ලිංගික අවයව සාමණේර හිමියන් ලවා ස්පර්ශ කරන්නටත් හැඟීම් අවුස්සමින් ඇය සමග රමණයේ යොදවාගන්නටත් පෙළැඹීම් ඇති කළ බවට සාමණේර හිමියන් සාක්ෂි දක්වා ඇත. තමන්ව පොළඹවා ගැනීමෙන් පසු අදාළ කාන්තාව දිගින්දිගටම පන්සලට පැමිණ එම හැසිරීම්හි නිරතවීමට වද කරන බවත් ඒ නිසා ඉන් ගැලවීමට නොහැකිව තමන් අසරණවී ඇති බවත් සාමණේර හිමියන් පවසා තිබේ.

    සල්පිටිගම ශ්‍රී ඉන්දසාර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (26) දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට ඉදිරිපත් කරන බවත් සමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණය සඳහා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඉදිරිපත් කළ බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

    @JBLs sonnayage maha geni pansal asse ringla
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    උඹගේ තාත්තා නිදන් හිට්යද බන් අම්ම පන්සල අස්සෙ රිංගනකම්
    උඹත් ඔහේ ඒක ඒකාගේ හුත්තවල් වලට පැය 24 මැෂින් ඒකේ පව් හැබැයි අම්ම...
    :unsure: :unsure:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹගේ තාත්තා නිදන් හිට්යද බන් අම්ම පන්සල අස්සෙ රිංගනකම්
    උඹත් ඔහේ ඒක ඒකාගේ හුත්තවල් වලට පැය 24 මැෂින් ඒකේ පව් හැබැයි අම්ම...
    :unsure: :unsure:
    @nicjosh83 ගෙන් අහල තියෙන්නෙ. උඹ බලෙන් උක දෙන්ඩ එපා :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹගේ තාත්තා නිදන් හිට්යද බන් අම්ම පන්සල අස්සෙ රිංගනකම්
    උඹත් ඔහේ ඒක ඒකාගේ හුත්තවල් වලට පැය 24 මැෂින් ඒකේ පව් හැබැයි අම්ම...
    :unsure: :unsure:

    moda ponnayo ube thaththa nidan hitapu nisa thamai, ube amma hathara wate redda ussala pansal asse rinagala uba wage awajathata wesa ponnayek jathaka karala thiyenne.

    ida menna post eka wenas kara.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලොකු සාදුට Boot එක තියල
    ඒකෙ Arrears එකට කරපු වැඩක්දත් මන්ද
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එම හැසිරීම්හි නිරතවීමට වද කරන බවත් ඒ නිසා ඉන් ගැලවීමට නොහැකිව තමන් අසරණවී ඇති බවත්
    අපිට කියාන්කො. අපි හැසිරෙන්නම් ඕන ඕන හැටියට.