බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් අවුරුදු කල්ප ලක්ෂයක් පුරාවට මැරි මැරී නැවත ඉපදුනේ එකිනෙකට වෙනස් සමාන්තර විශ්ව ( Multiverse ) වල ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    එතකොට‍ උබ කියන විදිහට බුදු හාමුදුරුවන්ටත් ඔය කියන දේ ආදේශ කරන්න පුළුවන්නේ(උන් වහන්සේ දේශනා කරපු ධර්මයටත්). සාධක මත ඔප්පු වුණොත් ඒකත් නාම රූප විඥ්ඥානයක්ද ?:unsure: අඩෝ මේ මොනාද බන් අපි කතා කරන්නෙ :lol: ?
    Buduhamduro kiyala kenek ne bn.ube vinchayata madden dekkama ubata buduhanduruwo penawa.maitree buduhamduruwo pahala wenne ube vinchnayata niwan awaboda unama.edata uba buduhanduruwo dakinawa.e kiyanne prathyakshaya thama buduhanduruwo
     
    • Love
    Reactions: Candid-B

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Multi-universe නම් මම විශ්වාස කරනවා. මේ ඉමක් කොණක් නැති විශ්වයේ ජීවීන් සහිත පෘථිවිය පවතියි නම් තවත් එවැනි ජීවීන් සහිත ග්‍රහලෝක ලක්ශ ගාණක් ඇති.
    ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි

    අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.

    1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.
    2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.
    3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.
    4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.
    ------ Post added on Jul 28, 2022 at 8:24 AM
     
    Hekilune eliyeda athuleda(okoma une bamayak taram shariya thulada)
     
    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    ඕවා කතා බන්..
    ඔය කතා ලියලා තියෙන කාලෙට අනුරූප පරිසරයක් , දියුණුවක් , වටපිටාවක් විතරයි ඔය හැම කතාවේම තියෙන්නේ.
    එහෙම අහබු ලෙස එක එක කාල වල ඉපදුනා නම් ඒ කතාවල වෙනස් පරිසර, වෙනස් තාක්ෂණ වගේ දේවල් තියෙන්න ඕනේ.
    එහෙම නැ . ඉන්දියාවේ ඉන්න සත්තු ටිකයි , ඒ කාලේ තිබ්බ කරත්ත , දෝලා වගේ වාහනයි, ඒ කාලෙට අදාළ ආයුධ වගේ දේවල් තමයි ඒ කතා වලත් තියෙන්නේ.
    එතනින් එහාට හිතන්න කතාව ලියපු කෙනාට බෑ . ඒක සාමාන්‍යයි .
    මේ ලොජික් එක පට්ට. මට මේ ගැන කලින් හිතිලම නෑ.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මේකත් අර අපේ හාමුදුරුවෝ ඔහේ පිරිත් කියවනවා වගේ වැඩක්, පාලියෙන් ඔහේ පිරිත් කියවගෙන යනවා අපිත් අහගෙන ඉන්නවා, හොදම උදාහරණයක් දෙන්නම් අපි "ආට නාටිය" සුත්‍රය කියවන්නේ යක්කු මල පෙරේතයෝ එලවන්න කියලනේ හිතන්නේ, නමුත් එක සිංහලේට හැරෙව්වම තියෙන්නේ වෙන එකක්, එකේ තියෙන්නේ හරි තේරුම තමයි සිතට ඇතිවන කෙලෙස් දුර්ජන සිතුවිලි තමයි යක්කු මල පෙරේතයෝ කියලා විග්‍රහ කරලා tieyenne, ඒ සිතුවිලි පලවා හරින්න කියලා තමයි කියන්නේ,
    අපේ උන්දැලා ඕක පටලවාගෙන ගෙදර බුත දෝෂ, යක්ශ දෝෂ එලවන්න කියලා මහා රෑ පුරා ඩෙගා නටනවා,
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,091
    715
    113
    gampaha
    Histry repeats. Kadenawaa hadenawaa. Hamadeema saapekshay earth ekee cycle eka wenay homosepiyan laa cycle eka tiyene earth eka athule. Earth eka hadila vinasawela yanakota eeka athule api 4 5 times hadila vinaasawenawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
     
    • Love
    Reactions: Avishka Indula

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    මේ ඉන්නේ මේ ගනයා තමයි සුරංගනා කතා කියන්නේ
    තව ශ්‍රද්ධා එකෙත් ඉන්නවා
    බෞද්දයා එකේ අඩ අඩ බණ කියන හාමුදුරුවොත් ඔහොම කතාමයි කියන්නේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මේකත් අර අපේ හාමුදුරුවෝ ඔහේ පිරිත් කියවනවා වගේ වැඩක්, පාලියෙන් ඔහේ පිරිත් කියවගෙන යනවා අපිත් අහගෙන ඉන්නවා, හොදම උදාහරණයක් දෙන්නම් අපි "ආට නාටිය" සුත්‍රය කියවන්නේ යක්කු මල පෙරේතයෝ එලවන්න කියලනේ හිතන්නේ, නමුත් එක සිංහලේට හැරෙව්වම තියෙන්නේ වෙන එකක්, එකේ තියෙන්නේ හරි තේරුම තමයි සිතට ඇතිවන කෙලෙස් දුර්ජන සිතුවිලි තමයි යක්කු මල පෙරේතයෝ කියලා විග්‍රහ කරලා tieyenne, ඒ සිතුවිලි පලවා හරින්න කියලා තමයි කියන්නේ,
    අපේ උන්දැලා ඕක පටලවාගෙන ගෙදර බුත දෝෂ, යක්ශ දෝෂ එලවන්න කියලා මහා රෑ පුරා ඩෙගා නටනවා,

    මේක සූත්‍රානුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ආටානාටිය සූත්‍රය
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    there is no reborn, seems like a ghost story, no proof at all
    There is no reborn.imagine a small coconut becoming big.Can you find the small coconut again?no.doesnt the big one changed using the previous cocount?yes.is it the same coconut as before?no.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මේක සූත්‍රානුසාරයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ආටානාටිය සූත්‍රය

    මේක ඇහුවම තේරුම් ගන්න පුළුවන්, අපේ හුගාක් හාමුදුරුවෝ කරන්නේ පිරිත් කාට පාඩමෙන් කියවන එක මිසක් එක අවබෝදයෙන් කියවන එක නෙවේයි,
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113

    මේක ඇහුවම තේරුම් ගන්න පුළුවන්, අපේ හුගාක් හාමුදුරුවෝ කරන්නේ පිරිත් කාට පාඩමෙන් කියවන එක මිසක් එක අවබෝදයෙන් කියවන එක නෙවේයි,

    මුලු වීඩියෝවම එකදිගට නොබලා තැනින් තැන බලලා තමා මේ රිප්ලයි එක දාන්නෙ.

    ඒ හාමුදුරුවො ඔහොම අර්ථ දැක්වූවාට සූත්‍රය සිංහලෙන්, ඉංග්‍රීසියෙන් තියෙන්නෙ ඔහොම නෙමෙයි. ඒක සරලවම බුදුහාමුදුරුවන්ට දෙවියන් විසින් සැලකලපු කතාවක්. දෙවියන් අතර සම්මත කරගත්ත ගැසට් එකක්, ව්‍යවස්ථාවක් වගේ දෙයක් ආටානාටිය සූත්‍රය කියන්නෙ.

    මේ භික්ෂුව අර "බුදුන් ලංකාවේ උපන්නා" කියන අයගෙන් කෙනෙක්ද? එහෙමනම් එවැන්නන් ගෙන් බණ අහනකොට පරිස්සම් වෙන්න වෙයි. නාහන තරමට හොඳයි. ඔයා ඒ ව්‍යාකරණ, අර්ථ විවරණ නිවැරදිමයී කියන මතයේ ඉන්නවානම් මට ඔයත් එක්ක තවදුරටත් කතාකරන්න අපහසුයි. මොකද පාලිය ගැන බුරුම, චීන, තායිලන්ත, බටහිර, ලාංකික ස්කොලර්ස්ලා දෙන ව්‍යාකරණ නීතිරීති සහ අර්ථ විවරණ වලට සහමුලින්ම පටහැනි එක්සෙන්ට්‍රික් අර්ථ විවරණ තමා ඔය ක්‍රමයේ තියෙන්නෙ. ඉතින් ඔයයි මමයි කතාකළොත් අපි දෙදෙනා එකම දෙයක් ගැන කතාකරනවා වගේ පෙනුනත් ඇත්තටම වෙන්නෙ වෙනස්ම දේකක් ගැන කතා කිරීමක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    buthayo innawa ube loke.gembage lokaye buthayo innawada ne.etakota buthayo atttama innawada ehema panawanna be.dharmaya dekka kenata aye buthayo penne ne.penna widiyak ne.