සබඳතා ❤️

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,138
    8,143
    113
    M-Town
    ඉතාලි සබඳතා:
    පළමු දිනය= ලිංගිකව හැසිරීම්
    දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.

    ප්‍රංශ සබඳතා:
    පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව
    2 වන දිනය = ලිංගිකව හැසිරීම
    3 වන දිනය = නැවතත් ලිංගිකව හැසිරීම..

    බ්‍රිතාන්‍යය සබඳතා:
    පළමු දිනය = hangout සහ kiss
    දෙවන දිනය = සිප වැළඳ ගැනීම
    3 වන දිනය= සිපගැනීම, වැළඳ ගැනීම සහ සිපගැනීම
    4 වන දිනය = ලිංගිකව හැසිරීම් සහ නැවතත් ලිංගිකව හැසිරීම

    ඇමරිකානු සබඳතාව:
    1 වන දිනය = hangout
    2nd day= වැළඳගන්න
    3 වන දිනය= නැවතත් වැළඳ ගැනීම (උණුසුම් ලෙස)
    4 වන දිනය= හාදුවක්
    5 වන දිනය= දිගු හාදුවක්
    6 වන දිනය= ලිංගිකව හැසිරීම

    ශ්‍රී ලංකානු සබඳතා:
    පළමු දිනය= restaurant එකක් තුල
    2 වන දිනය= restaurant එකක් තුල
    3 වන දිනය= නැවතත් restaurant එකක් තුල
    4 වන දිනය = කැමැත්ත ප්‍රකාශ කිරීම
    5 වන දිනය = restaurant එකක් තුල
    6 වන දිනය= restaurant එකක් තුල
    7 වන දිනය= ඇයගේ කුසගින්නෙන් පෙළෙන මිතුර මිතුරියන් හෝ ඥාති සොහොයුරියන් තිදෙනෙකු සමඟ නැවත හමුවීම.
    8 වන දිනය= hug කිරීමට උත්සහයක්..(අසාර්ථක)
    9 වන දිනය= නැවතත් hug කිරීමට උත්සහයක්
    10 වන දිනය = මුහුදු වෙරලක හෝ උද්‍යානයක hug කිරීමක්..
    11 වන දිනය= සිප ගැනීමට උත්සාහයක් (අසාර්ථකයි)
    12 වන දිනය= සිපගැනීමක්
    13 වන දිනය= දිගු සිපගැනීමක්
    14 වන දිනය= චිත්‍රපටියක් නැරඹීමට යාම..
    15 වන දිනය= නැවතත් චිත්‍රපටියක් නැරඹීමට යාම
    16 වැනි දිනය= චිත්‍රපටයක් box එකක සිට නැරඹීමට යාම සහ ලින්ගිකත්වයට උත්සහයක්..(අසාර්ථකයි)
    17 වන දිනය= ලිංගිකව හැසිරීමට උත්සාහ කළ නමුත් රණ්ඩු විය..
    18 වෙනි දවස= එකිනෙකා එකිනෙකා සමග කතා කරන්නේ නැත...
    19 වෙනි දවස= එදිනද කාන්තාව අතිශය තරහයින් සිටීම..
    20 වැනි දිනය= පුරුෂයාගෙන් ඇමතුමක් ලැබීම සහ කාන්තාව " මාව අමතක කරන්න.. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි ඔයා එහෙම ඒවට කැමති කෙල්ලෙක්ව හොයාගන්න.." ලෙස පිළිතුරු දීම සහ එක දිගට පුරුෂයා සමාව අයදීම..
    21 වන දිනය= කාන්තාව විසින් පුරුශයාගේ සමාව අයදීම භාරගැනීම...
    22 වන දිනය= වැළඳ ගැනීම..
    23 වන දිනය= හාදුවක්..
    24 වන දිනය= දිගු හාදුවක්
    25th day= නැවතත් box එකක් තුල චිත්‍රපටයක් නැරඹීමට ගොස් යම් මට්ටමකින් ලිංගිකව හැසිරීම..
    26th day= නැවතත් box එකක් තුල කරනු ලබන ප්‍රාථමික මට්ටමේ ලිංගික හැසිරීම්..
    27th day= ලැගුම් හලකට එකකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම..
    28 වන දිනය= නැවතත් ලැගුම් හලකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම
    29 වන දිනය= පුරුෂයාගේ වෙනස් වීම..
    30 වන දිනය = ඔහු සතුව පෙම්වතියන් එක්මිලියන හාරකෝටි තිස්තුන්දහසක් සිටින බවත් එම නිසා තමා අම්බානකට රැවටී ඇති බවත් එම කාන්තාව තේරුම්ගෙන facebook හි අතිශය දුක් සහිත වේදනාකාරී post share කිරීම
    31 වන දිනය = මෙසේ මාස දෙකක් ගත කරන විට එම දුක කීමට තෝරාගනා පුරුෂයෙක් සමග නැවත සම්බන්දකමක් ආරම්භකර ඉහත දහවන දිනයෙන් ඔබ්බට සිදුවන දෑ ඒ පිලිවෙලින්ම නැවත සිදු කිරීම...
    FB_IMG_1659071187763.jpg
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පිස්සුද ඕයි 2000 න් පස්සේ එවුන් හෙන ඇඩ්වාන්ස්. එදා ටෝක් කරලා එදාම ගහනවා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    හරි බන් එල. දැනුවත් උනා තැන්කූ
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    යාලුවෙක් කරපු වැඩක්.
    ෆුල් ට්‍රයි දුන්නා යාළුවා කෙල්ලව රූම් අරන් යන්න කෙල්ල කෑමතිම නෑ හෙන කට්ටයි මු ගැහුවා සුපිරි ගේමක්.
    එක්කන් ගියා බීච් රැල්ල පාගන්න ගිහින් තල්ලු කරා වැටෙන්න හුටා දැන් කොහාමද ගෙදර යන්නේ ඇග පුරාම වැලි යාළුවෙක්ගෙ ගෙදර ගිහින් නාගෙන යං ......... වැඩිහිටියන්ට පමණයි
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,272
    2,998
    113
    Colombo
    oya issara ban dan lankwe kello italy method ekata yanne. eka ithin talk karaganna eka athe thama wade thiyenne. mal ponnayk wage talk kroth uba kyana widiyata thama yanne samahra wita eth baha 😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපි ඔය කටු කෑවෙ නෑ.. කෙල්ලගෙයි මගෙයි අම්මල තාත්තල දෙගොල්ලම අපේ ගෙලවල්වල ඕනෙ දෙයක් කර ගන්න නිදහස දීල තිබුන
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,520
    6,119
    113
    ඉතාලි සබඳතා:
    පළමු දිනය= ලිංගිකව හැසිරීම්
    දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.

    ප්‍රංශ සබඳතා:
    පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව
    2 වන දිනය = ලිංගිකව හැසිරීම
    3 වන දිනය = නැවතත් ලිංගිකව හැසිරීම..

    බ්‍රිතාන්‍යය සබඳතා:
    පළමු දිනය = hangout සහ kiss
    දෙවන දිනය = සිප වැළඳ ගැනීම
    3 වන දිනය= සිපගැනීම, වැළඳ ගැනීම සහ සිපගැනීම
    4 වන දිනය = ලිංගිකව හැසිරීම් සහ නැවතත් ලිංගිකව හැසිරීම

    ඇමරිකානු සබඳතාව:
    1 වන දිනය = hangout
    2nd day= වැළඳගන්න
    3 වන දිනය= නැවතත් වැළඳ ගැනීම (උණුසුම් ලෙස)
    4 වන දිනය= හාදුවක්
    5 වන දිනය= දිගු හාදුවක්
    6 වන දිනය= ලිංගිකව හැසිරීම

    ශ්‍රී ලංකානු සබඳතා:
    පළමු දිනය= restaurant එකක් තුල
    2 වන දිනය= restaurant එකක් තුල
    3 වන දිනය= නැවතත් restaurant එකක් තුල
    4 වන දිනය = කැමැත්ත ප්‍රකාශ කිරීම
    5 වන දිනය = restaurant එකක් තුල
    6 වන දිනය= restaurant එකක් තුල
    7 වන දිනය= ඇයගේ කුසගින්නෙන් පෙළෙන මිතුර මිතුරියන් හෝ ඥාති සොහොයුරියන් තිදෙනෙකු සමඟ නැවත හමුවීම.
    8 වන දිනය= hug කිරීමට උත්සහයක්..(අසාර්ථක)
    9 වන දිනය= නැවතත් hug කිරීමට උත්සහයක්
    10 වන දිනය = මුහුදු වෙරලක හෝ උද්‍යානයක hug කිරීමක්..
    11 වන දිනය= සිප ගැනීමට උත්සාහයක් (අසාර්ථකයි)
    12 වන දිනය= සිපගැනීමක්
    13 වන දිනය= දිගු සිපගැනීමක්
    14 වන දිනය= චිත්‍රපටියක් නැරඹීමට යාම..
    15 වන දිනය= නැවතත් චිත්‍රපටියක් නැරඹීමට යාම
    16 වැනි දිනය= චිත්‍රපටයක් box එකක සිට නැරඹීමට යාම සහ ලින්ගිකත්වයට උත්සහයක්..(අසාර්ථකයි)
    17 වන දිනය= ලිංගිකව හැසිරීමට උත්සාහ කළ නමුත් රණ්ඩු විය..
    18 වෙනි දවස= එකිනෙකා එකිනෙකා සමග කතා කරන්නේ නැත...
    19 වෙනි දවස= එදිනද කාන්තාව අතිශය තරහයින් සිටීම..
    20 වැනි දිනය= පුරුෂයාගෙන් ඇමතුමක් ලැබීම සහ කාන්තාව " මාව අමතක කරන්න.. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි ඔයා එහෙම ඒවට කැමති කෙල්ලෙක්ව හොයාගන්න.." ලෙස පිළිතුරු දීම සහ එක දිගට පුරුෂයා සමාව අයදීම..
    21 වන දිනය= කාන්තාව විසින් පුරුශයාගේ සමාව අයදීම භාරගැනීම...
    22 වන දිනය= වැළඳ ගැනීම..
    23 වන දිනය= හාදුවක්..
    24 වන දිනය= දිගු හාදුවක්
    25th day= නැවතත් box එකක් තුල චිත්‍රපටයක් නැරඹීමට ගොස් යම් මට්ටමකින් ලිංගිකව හැසිරීම..
    26th day= නැවතත් box එකක් තුල කරනු ලබන ප්‍රාථමික මට්ටමේ ලිංගික හැසිරීම්..
    27th day= ලැගුම් හලකට එකකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම..
    28 වන දිනය= නැවතත් ලැගුම් හලකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම
    29 වන දිනය= පුරුෂයාගේ වෙනස් වීම..
    30 වන දිනය = ඔහු සතුව පෙම්වතියන් එක්මිලියන හාරකෝටි තිස්තුන්දහසක් සිටින බවත් එම නිසා තමා අම්බානකට රැවටී ඇති බවත් එම කාන්තාව තේරුම්ගෙන facebook හි අතිශය දුක් සහිත වේදනාකාරී post share කිරීම
    31 වන දිනය = මෙසේ මාස දෙකක් ගත කරන විට එම දුක කීමට තෝරාගනා පුරුෂයෙක් සමග නැවත සම්බන්දකමක් ආරම්භකර ඉහත දහවන දිනයෙන් ඔබ්බට සිදුවන දෑ ඒ පිලිවෙලින්ම නැවත සිදු කිරීම...
    View attachment 180021
    True 🤨