මොන ජාතියේ රටක් ද බං මේක🙄

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    භික්‍ෂුවකට බරපතල ලිංගික අතවර කල දායිකාවක් අත්අඩංගුවට…

    මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන පහළොස් හැවිරිදි බාල වයස්කාර සාමණේර හිමි නමක් රවටා තම නිවසට කැඳවාගෙන ගොස් එහිමියන්ට බරපතළ ලිංගික අපයෝජනයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති 51ක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

    බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සාමණේර හිමියන් ඒ බව විහාරාධිපති හිමියන්ට දැනුම් දීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත.

    මෙම සැකකාර කාන්තාව සාමණේර හිමියන් අවස්ථා දෙකකදී තම නිවසට කැඳවාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවද පොලිසිය කියා සිටී.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    te2laCO.png
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මොන ජාතියේ රටක් ද බං මේක🙄

    Link
    මෙහෙම ලොකුවට දාපන්
    ඒත් මූට තේරෙයිද දන්නේ නෑ...
    පව් මූ හෙන හිගන්නා 800.00 ට පුක වුනත් දෙනවා

    "Russian Woman Raped at Tangalle by Rajapaksa Acolytes Speaks out Seeking Justice for her Murdered British Boyfriend"

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    මෙහෙම ලොකුවට දාපන්
    ඒත් මූට තේරෙයිද දන්නේ නෑ...
    පව් මූ හෙන හිගන්නා 800.00 ට පුක වුනත් දෙනවා

    "Russian Woman Raped at Tangalle by Rajapaksa Acolytes Speaks out Seeking Justice for her Murdered British Boyfriend"

    800 ta ammawa unath dena jathiye amu kalakanniyek
     
    • Like
    Reactions: MachoMan

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අයියෝ පොඩි සාමණේර .වැඩේ කෑවනෙ…මොනා උනත් ඔයා lucky
    .පලවෙනි පාරම කිව්වෙ නැත්තෙ මොකෝ..දෙවැනි ආතල් එකත් එකත් අරගෙන අහු උනාට පස්සේ කියමු කියලද..?ඇන්ටිටත් ඕනෑ වුණේ fresh කොල්ලෙක් හා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම ලොකුවට දාපන්
    ඒත් මූට තේරෙයිද දන්නේ නෑ...
    පව් මූ හෙන හිගන්නා 800.00 ට පුක වුනත් දෙනවා

    "Russian Woman Raped at Tangalle by Rajapaksa Acolytes Speaks out Seeking Justice for her Murdered British Boyfriend"

    🤭
     
    • Haha
    Reactions: Smartm and Tramadol

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මෙහෙම ලොකුවට දාපන්
    ඒත් මූට තේරෙයිද දන්නේ නෑ...
    පව් මූ හෙන හිගන්නා 800.00 ට පුක වුනත් දෙනවා

    "Russian Woman Raped at Tangalle by Rajapaksa Acolytes Speaks out Seeking Justice for her Murdered British Boyfriend"

    දුක ශෝකය මේ වේදානව දැනානවා මට නම්🤣🤣🖕🖕
     
    • Haha
    Reactions: nicjosh83

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොඩි තට්ටයා ඕව කිසි දෙයක් දන්නේ නැතිව අහුවුනා කියල කවුරුහරි හිතනවා නම් භික්ෂු විනය පිටකය ටිකක් බලන්න, මේකේ තියෙන කාරණා සම්බන්ධයෙන් කරපු පොතක් මගේ පුස්තකාලේ තියෙනවා, ඔකේ ඉතියෙනවා සියලුම ආකාරයේ ලිංගික ක්‍රියා කවර් කරලා විනය නීති පනවල තියෙන හැටි. කොටින්ම කිව්වොත් ඔය පරිච්ඡේද ටික වැල කතා වගේ.
     
    • Like
    Reactions: Amathi Putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මෙහෙම ලොකුවට දාපන්
    ඒත් මූට තේරෙයිද දන්නේ නෑ...
    පව් මූ හෙන හිගන්නා 800.00 ට පුක වුනත් දෙනවා

    "Russian Woman Raped at Tangalle by Rajapaksa Acolytes Speaks out Seeking Justice for her Murdered British Boyfriend"

    රාජපක්ෂ ලා අවුරුදු ගානක් හදපු රට තමා මේ.​