මොන ජාතියේ රටක් ද බං මේක🙄

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    System change කිව්වේ අරගල පොන්ස් ලා 🤣🤣

    System change කරන්න පොන්නයෙක් ගෙනාවේ තෝපිනේ. අරගලය කරේ අර මෛත්‍රිය බර දුන්නා තැනටවත් ආපහු ගෙනත් දියල්ලා කියලානේ 117 පෙට්‍රල් ගහගෙන 1450 ගෑස් අරගෙන 80වට හාල් 1kg අරගෙන 80 සීනි 1kg ගත්තා රටට system change කරේ තොපිනෙ බෑල්ලිගේ පුතො. දැන් මෙතන අරගලය අරගලය ගා ගා හැමිනෙනව පොන්නයෝ රට කාලා​