DevOps or QA -- what is the best choice?

IT kolla

Active member
  • Mar 8, 2022
    171
    168
    43
    මම දැන් DevOps studies කරන ගමන්නේ ඉන්නේ. ඒත් මේකෙ ජොබ් ඔපචුනිටීස් අඩුයි වගේ දැනෙන්නේ. Topjobs වලට ගියාම QA field එකට නම් ඕන තරම් ජොබ් ඔපොචුනීටීස් තියේ. මට මේ training එකක් හොයාගන්න බැරුව ඉන්නවා devops පැත්තෙන්. මට prior experience නැති නිසා සහ මම වෙනම බැක්ග්‍රවුන්ඩ් එකක කෙනෙක් නිසා. QA වලට සෑහෙන්න ජොබ් ලිස්ට් වෙනවා. මොක්ද කරන්නේ? වයසත් යනවා තව කල් ගියොත්?
     
    • Like
    Reactions: Erzo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Devops jobs නැත්තෙ නෑ contacts වලින් ගේමක් ගහගන්න එකත් බලන්න මචන්..

    Qa ගියා වගේ නෙවෙයි ඉතින් පඩි අඩුයි ගොඩක් තැන්වල..

    test automation university කියල search කරලා බලන්න.. ඒකෙ qa අයට free courses තියෙනවා.. Try කරලා බලන්න ඔයා ඒ field එකට කැමතිද කියල..
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    ගොඩ දාගන්න පුලුවන්නම් devops/sre salary වැඩියි.(ලංකාවෙ නෙවෙයි).
    QA කරනවනම් web/mobile/API 3ම automation පුරැදු වෙන්න.
    ඔව් ඒක නම් ඇත්ත. මම ආසත් devops පැත්ත්ට. ඒත් ජොබ්ස් අඩුයිනෙ මෙහෙ. මම හිතන් ඉන්නෙත් devops පැත්තෙන් experience හදාගෙන migrate වෙන්න. Training එකට මොකක් හරි සෙට් උනොත් මොකක් හරි කරගන්න පුලුව්න්.

    Devops jobs නැත්තෙ නෑ contacts වලින් ගේමක් ගහගන්න එකත් බලන්න මචන්..

    Qa ගියා වගේ නෙවෙයි ඉතින් පඩි අඩුයි ගොඩක් තැන්වල..

    test automation university කියල search කරලා බලන්න.. ඒකෙ qa අයට free courses තියෙනවා.. Try කරලා බලන්න ඔයා ඒ field එකට කැමතිද කියල..
    ඔව් මම කැමතිත් devops පැත්තට තමයි. මම සෑහෙන්න දුරක් සෙල්ෆ් ලර්න් කරා basic දේවල්. ඒත් මට දැන් ඔනේ training වෙන්න place එකක් අඩු ගානකට හරි. මොක්ද මගේ හරි කාලෙදි ගේමක් ගහග්න්න නම් දැන්ම මාරු වෙන්න වෙනවා. මම දන්න අයගෙන් ඇහුවම කියන්නේ ගොඩක් කම්පැනි වල devops ජොබ් රෝල් එක කරන්නෙත් SE කෙනාමලු. අනික migrate වෙන්නත් idea ekak තියාගෙන මෙක කරන්න පටන් ගත්තේ
    ------ Post added on Jul 29, 2022 at 6:23 PM

    devops jobs adui :(
    ඔව් මමහැමදාම බලනවා. වේකන්සි ඇත්තෙම නැති තරම්. අඩුමගානේ internship එකක්වත්
    ------ Post added on Jul 29, 2022 at 6:24 PM

    oppurtunities balala domain eka select karaganan epa
    asa domain eka karanna
    ඔව් ඒත් මගේ වයසත් එක්ක සහ මම Non IT background එකක කෙනෙක් නිසා මට ජොබ් එක ගැන හිතද්දී මගේ අනාගතේ ගැන බයක් දැනෙනවා
    ------ Post added on Jul 29, 2022 at 6:26 PM
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Topjobs විතරක් නෙවෙයි බන් තව job sites තියෙන්නෙ..

    මේ linkedin දාලා තිබුණ devops internships ටිකක්..

    https://www.google.com/search?q=devops+internship&oq=devops+internship&aqs=chrome..69i57j0i512l7.4396j0j7&sourceid=chrome-mobile&ie=UTF-8#fpstate=tlexp&htiq=devops internship

    තව හම්බෙන ඒවා දාන්නම්..
    තෑන්ක්ස් මචන්. මම ඔකේ ilabs කියන එකට දැම්මා. උන් වැඩිය ගනන්ගන්නේ නැතුව ඇති බැචිලර් එක IT related නෙමෙ නිසා. මම තව බලන්නම්. තෑන්ක්ස් කොල්ලෝ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ඒවා practical කරන්නේ නැති උනාම අමතක වෙලා යනවනෙ. මේ ටිකේ ඕක ගැන හිතලාම අවුල්
     
    • Like
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තෑන්ක්ස් මචන්. මම ඔකේ ilabs කියන එකට දැම්මා. උන් වැඩිය ගනන්ගන්නේ නැතුව ඇති බැචිලර් එක IT related නෙමෙ නිසා. මම තව බලන්නම්. තෑන්ක්ස් කොල්ලෝ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ඒවා practical කරන්නේ නැති උනාම අමතක වෙලා යනවනෙ. මේ ටිකේ ඕක ගැන හිතලාම අවුල්
    Degree නැතුව සිරි ලංකාවේ it ජොබ්ස් හොයන එක පොඩ්ඩක් අමාරුයි තමා.. But try and try one day you can fly bro..

    CV එක එහෙම කොලිටියට තියෙනවද? බොරු data දාලා cv ඒකෙ ෆොටෝ එකක් දාපන් බලන්න..
     
    • Like
    Reactions: shenat

    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    Degree නැතුව සිරි ලංකාවේ it ජොබ්ස් හොයන එක පොඩ්ඩක් අමාරුයි තමා.. But try and try one day you can fly bro..

    CV එක එහෙම කොලිටියට තියෙනවද? බොරු data දාලා cv ඒකෙ ෆොටෝ එකක් දාපන් බලන්න..
    අඩේ ඔව් බන් මම cv එක දන්නම් පොඩ්ඩක් බලල ඒකද අවුල කියලා බලපන්කෝ. මටත් idea එකක් නෑ career change එකකදි education and job experience නැති නිසා කොහොමද cv එක build කරන්නෙ කියලා. මම තව ටිකකින් දාන්නම් මචන්. තෑන්ක්ස් හොදේ😍😍
     
    • Like
    Reactions: shenat

    smakthat

    Active member
  • Dec 12, 2008
    437
    94
    43
    If you have a non-related degree, the best way to step on the door is QA, then after you can develop DevOps skills along the way and go for internal career change within your company.
     
    • Like
    Reactions: siri_ayya

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Man me kiana ake hodata kalpana karanna balanna. Mage career path Change karapu ake and mage advices tika.

    Mama career ake start kre application support engineer kenek vidyata. 3.5years application engineer kenek vidiyata vada kara. ITIL uth kara. But mata teruna dee thamai application engineer kenek viidyata vada karala terumak naha mokada ops side ake clear career path akak tynne devops side aketa only. Application support kine kisima future ake gana clear path akak nathi field akak. Example akak vidiyata gatot ake company akaka uba vada krnne full product based, TEC side ake exposure naha. Tava vacancy akak baluvot ake full technical devops la vage tec exposure akak expect krnava.

    Ops side ake job roles

    Application support, operations engineer, site reliability engineer, devops, help desk engineer, sys admin etc.

    So after 3.5 years mata teruna dee thamai meh side aken clear path akak tynne devops valata. But mata prashne ave ops side ake lankave salary akak ganavanam hoda aniva overnight shift akak krnna one. Oka kolla kale ok. Married unama karanna ba work life balance aul yanava. So mama decide kara QA valata switch venna.

    Mata ada veddi 4 years QA and 3.5 years application support exposure ake have. Man QA valata switch venna gatta decision ake gana mata mara happy mokada application engineer vidiyata vada karala mama gatta technical and client handling exposure ake mara vadagath una.

    Meka mage decision ake. Mata kinna tynne decision ganiddi oya man kiapu facts uth compare karala balanna kiala.
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    171
    168
    43
    If you have a non-related degree, the best way to step on the door is QA, then after you can develop DevOps skills along the way and go for internal career change within your company.
    Ow eka nm hoda idea ekak wei. Ehema unoth mekath follow karana gaman ekath continue karagena ynna thama try eka

    matath me prashnema enawa thawa tika kalekin..
    karumeta degree results denne nane msa ganan pahukaranawa :(
    Oyge first degree eka IT related ekakda machan?
    ------ Post added on Jul 29, 2022 at 8:51 PM

    topjobs neme linkedin balapan, nitharama eka gana alert eke indahan
    Ow mama me dwaswala oya dekema thama inne. Hemadama refresh kara kara balanwa ithin
    ------ Post added on Jul 29, 2022 at 8:52 PM

    Man me kiana ake hodata kalpana karanna balanna. Mage career path Change karapu ake and mage advices tika.

    Mama career ake start kre application support engineer kenek vidyata. 3.5years application engineer kenek vidiyata vada kara. ITIL uth kara. But mata teruna dee thamai application engineer kenek viidyata vada karala terumak naha mokada ops side ake clear career path akak tynne devops side aketa only. Application support kine kisima future ake gana clear path akak nathi field akak. Example akak vidiyata gatot ake company akaka uba vada krnne full product based, TEC side ake exposure naha. Tava vacancy akak baluvot ake full technical devops la vage tec exposure akak expect krnava.

    Ops side ake job roles

    Application support, operations engineer, site reliability engineer, devops, help desk engineer, sys admin etc.

    So after 3.5 years mata teruna dee thamai meh side aken clear path akak tynne devops valata. But mata prashne ave ops side ake lankave salary akak ganavanam hoda aniva overnight shift akak krnna one. Oka kolla kale ok. Married unama karanna ba work life balance aul yanava. So mama decide kara QA valata switch venna.

    Mata ada veddi 4 years QA and 3.5 years application support exposure ake have. Man QA valata switch venna gatta decision ake gana mata mara happy mokada application engineer vidiyata vada karala mama gatta technical and client handling exposure ake mara vadagath una.

    Meka mage decision ake. Mata kinna tynne decision ganiddi oya man kiapu facts uth compare karala balanna kiala.
    thanks for sharing your experiences.Ow mekai. Aththama seen eka mama IT related nethi degree ekak kale. Mama inne wenama field ekaka. Mama devops unath scratch eke idanmai igena ganna patan gaththe. Hebei self learn karala e gena podi denumak gaththa. Mata dn hithenwa oya kiwwa wage QA walata switch wenna. Eth mata ekagenath self learn karanna wenwa mula idan. Mokda mata IT background ekak nethi nisa. Ekath awlak ne. Mata karaganna puluwn. Mata field eka wenas nisa decision ekak gaddi tikk baya ekai.
    ------ Post added on Jul 29, 2022 at 8:58 PM
     
    Last edited:

    udithshan

    Active member
  • Jul 1, 2011
    424
    205
    43
    අපි මාතර..!
    Mama mechanical engineer kenek. Dan DevOps engineer kenek. Oya thaniyama hari projects karanna. DevOps walata job adu na bn. One tharam thynwa. But right candidates la adui. Wenna one thaniyama hari aasawata karapu dewal hariyata interview eke present karana eka. IT industry eke dan techincal balanwa adui. Baluwath ehema lokuwata theory ahanne na. Balanne attitude. Mokada technical skills igenagena goda daganna plwn. attitude ehema ba. QA walata wada DevOps hodai kiyalai mata nm therenne. mokada QA walta wadiya karanna thyena wada aathal (as per me) :-)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Oya thaniyama hari projects karanna
    මොනවගේ projects ද මචං කරන්න ඕනෙ? Frontend, backend developer projects ගැන නම් idea එකක් තියෙනවා.. Devops projects ගැන තමා හරියටම idea එකක් නැත්තෙ..