කිලෝ එකේ ගාන.. තේරුම් ගනින්කෝහාල් මිටියක් 235ට ලාබයි නෙ බන්. මෙහේ කිලෝ එකක් ගන්නෙත් ඒ ගානට අපි.

උබලට උත්තර නැ ඉතින්...235- 220 = 15
260-220 = 40
ubala wage ewunta free education deepu eka nisa thama lankawata mehem wuneee
![]()
Foodcity, Arpico, or Keels walin gannaරත්න/අරලිය හාල් මිටියේ තියෙන ගානට නෙමේ නෙහ් කඩ කාරයෝ විකුණන්නේ ...
උබලගේ පැති වල මෙහෙම case නැද්ද?
2200.00 යි ප්‍රින්ට් කරපු මිල, මුන් දෙන්නේ 2350.00 to 2600.00.
කඩේ ඒකා කියන්නේ ලේබල් තිබ්බට දෙන්න බැ, උන්ටත් මෙහෙම එන්නේ කියලා... මුන් නම් කාලකන්ණි හැත්තක්![]()