🤣 ඒ කාලේ කෙල්ලො මුන්ට පිස්සු වැටුන හැටි මතක ද

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    තක්කාලි ගැහුවේ අපි නේ 👀👀
    මල කෙලියයි අවුරුදු ගානකින් මතක් උනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඔය සෙට් එකේ හොඳම කටහඬ තිබුණෙ අමිළට...
    සීසන් වන් එකේ කස්ටියගෙන්නං, හිරිකිතයක් නැතුව අදටත් අහන්න පුලුවන් සිංදු ටිකක් කියවුනා ඒ කාලෙ...

    ශිහාන් කැපිච්ච වෙලාවෙ ගෑණු ටික සිරසට ගිණි තියනව තව ඩිංගෙං.... නාමල් උඩුගමට පස්සෙ වැඩිම කාන්තා උන්මාදයක් ඇතිකරේ මිනිහ වෙන්න ඕනෙ....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    Ape alevl kale.. wifeta pennana oni.. 😂
    Oya 88 da

    ඔය සෙට් එකේ හොඳම කටහඬ තිබුණෙ අමිළට...
    සීසන් වන් එකේ කස්ටියගෙන්නං, හිරිකිතයක් නැතුව අදටත් අහන්න පුලුවන් සිංදු ටිකක් කියවුනා ඒ කාලෙ...

    ශිහාන් කැපිච්ච වෙලාවෙ ගෑණු ටික සිරසට ගිණි තියනව තව ඩිංගෙං.... නාමල් උඩුගමට පස්සෙ වැඩිම කාන්තා උන්මාදයක් ඇතිකරේ මිනිහ වෙන්න ඕනෙ....
    Misuth giyada
    ------ Post added on Jul 30, 2022 at 9:17 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,210
    113
    තාමත් ගෞරවයක් තියෙනව නේ කෙල්ලොන්ගෙ. අපේ හැටියට තරු ගුණයක් කියල එකක් තිබ්බෙ මුගෙ විතරයි මන් හිතන්නෙ. 'අද තනියෙන් මා' කොලිටි හැබැයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඕක යන කාලේ( මන් හිතන්නේ 5,6 වසර වගේ) මන් ඒක පාර්ශවික ලව් කරපු කෙල්ලත් මැරෙන්ඩ හදනවා ශිහාන්ට. ඉතිම් මන් හිතා ගත්තා ලොකු වෙලා මූ වගේ කෙනෙක් වෙන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    Amo amo oyath shihan wage nisa enna athi oya ekka
    images
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    ඉස්සර ඉස්කෝලේ ගාවා කඩේ සුපර් ස්ටා සෙට් එකේ ඩේ කාඩ් තියන්වා...ඉස්සර් ඔව්වා මාරු කරන්වා මුද්දර වලට කෙල්ලොත් එක්ක
     
    • Like
    Reactions: Schrodinger Cat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ගෑණිගේ සල්ලි වලින් ගොඩගිය එකෙක් , ශිහාන් ගේ මැනේජර් විදිහට සමාජයට ලයින් එකක් දුන්නා. උගේ ගෑණිටත් කෙළියා ශිහාන්. මූට සීග්‍රා බයික් වලින් ලක්ශ 2ක් , මොබිටෙල් එකෙන් ලක්ශ 7ක්, මන්චී එකෙන් ලක්ශ 3.5ක් ගෙව්වා ඇඩ් වලට මාසෙකට 2009. කොහොමද ඒක.

    ඔය උඩ චෙක් තුන මම ඇස් දෙකට දැක්කා.
     
    • Like
    Reactions: Master malli

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113

    ඔය බයිට් සීන් එක නන් මට සිරස එපා උන එක සීන් එකක්. උන්ට විව්ස් ගන්න ගොඩක් උන්ව ඔහොම චොර කරා

    ඔය සෙට් එකේ හොඳම කටහඬ තිබුණෙ අමිළට...
    සීසන් වන් එකේ කස්ටියගෙන්නං, හිරිකිතයක් නැතුව අදටත් අහන්න පුලුවන් සිංදු ටිකක් කියවුනා ඒ කාලෙ...

    ශිහාන් කැපිච්ච වෙලාවෙ ගෑණු ටික සිරසට ගිණි තියනව තව ඩිංගෙං.... නාමල් උඩුගමට පස්සෙ වැඩිම කාන්තා උන්මාදයක් ඇතිකරේ මිනිහ වෙන්න ඕනෙ....
    බොරුවට ශිහාන් යාලු කරල දෙන්නන් කියල ගුලි බෙදුව නේද ඒකාලෙත් හොර කට්ටඩිය
    ------ Post added on Jul 31, 2022 at 12:28 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,913
    22,249
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ අක්කා එයාගේ ෆොටෝ එකක් තිබ්බ ෆ්රමේ එකෙන් එක අයින් කරලා ශිහන්ගේ ෆොටෝ එකක් දාල මෙසේ උඩ තියන් ඉදල අම්මගෙන් අඩන්න ගුටිකෑව කොස්සෙන්, පුක මූනෙ. eya AL kale
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    ඔය ප්‍රෝග්‍රෑම් එක වට වලදී මට ශිහානයව සෙට් උනා මස්න්ඩ් සපෝට් මීට් එක පැත්තේ ගිහන් එකෙක් එක්ක.
    පොඩි උන්ගේ අම්මල ටික තමයි පිස්සුවෙන් වගේ පොටෝ ගැහුවේ :lol: