Oya 88 daApe alevl kale.. wifeta pennana oni..![]()
Misuth giyadaඔය සෙට් එකේ හොඳම කටහඬ තිබුණෙ අමිළට...
සීසන් වන් එකේ කස්ටියගෙන්නං, හිරිකිතයක් නැතුව අදටත් අහන්න පුලුවන් සිංදු ටිකක් කියවුනා ඒ කාලෙ...
ශිහාන් කැපිච්ච වෙලාවෙ ගෑණු ටික සිරසට ගිණි තියනව තව ඩිංගෙං.... නාමල් උඩුගමට පස්සෙ වැඩිම කාන්තා උන්මාදයක් ඇතිකරේ මිනිහ වෙන්න ඕනෙ....
Man al kale nugegoda kellek adda savoy box ekata.mekige wallpaper eke shihan kiyapanko.mata mara malak panne
නාලා ඉවර වෙලා පිහදගන්න අමතකවුනාම
බොරුවට ශිහාන් යාලු කරල දෙන්නන් කියල ගුලි බෙදුව නේද ඒකාලෙත් හොර කට්ටඩියඔය සෙට් එකේ හොඳම කටහඬ තිබුණෙ අමිළට...
සීසන් වන් එකේ කස්ටියගෙන්නං, හිරිකිතයක් නැතුව අදටත් අහන්න පුලුවන් සිංදු ටිකක් කියවුනා ඒ කාලෙ...
ශිහාන් කැපිච්ච වෙලාවෙ ගෑණු ටික සිරසට ගිණි තියනව තව ඩිංගෙං.... නාමල් උඩුගමට පස්සෙ වැඩිම කාන්තා උන්මාදයක් ඇතිකරේ මිනිහ වෙන්න ඕනෙ....
ithin uba local rithik ne bn.shihan wallpaper eke hitiayata mokada ube walla ekige kate namMan al kale nugegoda kellek adda savoy box ekata.mekige wallpaper eke shihan kiyapanko.mata mara malak panne