Third Class People in Second Class

firerix

Well-known member
  • Jan 29, 2018
    3,135
    4,413
    113
    කෝච්චි FB Group එකක කෝච්චියෙ පන්තිය පිළිබඳ හෙන කතාවක් යනවා

    01. රාජ්‍ය සේවකයො තමයි වැඩිපුර සෙකන්ඩ් ක්ලාස් එකේ යන්නෙ සීසන් එකකින්
    02. ඒ සීසන් එකට මාස 3 කට ගෙවන මුදල පුද්ගලික අන්ශයේ සේවකයෙක් මාසෙකට ගෙවන සීසන් ගානටත් වඩා අඩුයි
    03.රට දැනට වැටිලා තියෙන ආගදෙට ප්‍රදානම හේතුවක් තමයි මේ රාජ්‍ය සේවයෙ ඉන්න නිකම්මු ටික. උන් කරන සේවෙකුත් නෑ අන්තිමට උන්ට පින් පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන එකෙන් තමන්ගෙ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන නාට්ට්ටමිට ත් කෙලවෙනවා
    04. මෙයාල තමයි දුම් රිය සේවෙටත් තියෙන ලොකුම හිසරදය මොකද සොච්චමක් ගෙවල සුපිරි පන්තියෙ එන ගමන් දුම් රියට සෑහෙන ආදයමක් අහිමි කරනවා ඇවිල්ල් කොරන සේවෙකුත් නෑ ( සෞක්‍ය සහ තවත් කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝ අතලොස්සක් ඉන්නව ඒත් බහුතරය නිකම්මූ එහෙම නිකම්මු තම්යි මේවගෙ එයාලගෙ අයිතිවාසිකම් සහ සමාජ පන්තිය ගැන මෙහෙම දෙන බහුතරය )

    මීට පස්සෙවත් තමන්ගෙ දෙවැනි පන්තියෙ අයිතිවාසිකම් හරි ඉහලින් ඉල්ලල දාන පෝස්ට් වලදි තමන් ඒ වෙනුවෙන් ගෙවන මිළ ගැනත් පිළිගත හැකි සාක්ෂියක් එක්ක දානවනම් ඒ ඉල්ලන කෙනාට ඒ අයිතිය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් ( තමන්ගේ මහන්සියෙන් හම්බු කරන මනුස්සයෙක් ගෙවන බද්දෙන් පින්ට කක ජීවත් වෙන ගමන් ඒ මිනිහට වඩා සොච්චම් මුදල්ක් ගෙවල එකම සේවයක් ලබාගැනීමෙ නීතිමය අයිතියක් නම් තියෙනවා ඇති රටේ නීතිය හරියට තිබ්බනම් හොරුන්ට මෙහෙම රජ වෙන්නේ ලැබෙන්නෙ නෑනෙ ඒකයි සදාචාරත්මක අයිතිය ගැන සඳහන් කලේ) තියෙනවද කියල බලන් ඉන්න අපිට අවබෝද කරගන්න පහසුයි
    සින්ඝලු මම ලංකාවේ හිටිය කාලේ මාත් ට්‍රෙන් එකේ ගියේ මම ඒකාලේ හිටපු GM ලලිත්සිරි ගෙන් ඔයගැන ඇහුවා ..ඕක පට්ට අසාදාරන වැඩක් ..මොකද අපේ 2 ක්ලාස් එක මාසේක ගාන උන්ට මාස තුනකට ..3 ක්ලාස් නම් කමන්නැ කියමුකෝ ..ඊටපස්සේ මට ලලිත් කියුවේ මේක රේල් වේ එකෙන් දෙන සහනයක් නෙමේ උන්ගේ ආයතන වලින් ඔය සීසන් එකේ හරි ගාන මාස 3 කට සැරයක් රේල්වේ එකට ගෙවනවාලු ...ඉතින් මොනවා කරන්නද
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,278
    53,328
    113
    Colombo
    සීසන් එකට අයකරන ගානයි ප්‍රශ්නෙ මහත්තයෝ
    වගේ 150% උනත් එක ඒක තව තුන් ගුණයකින් වැඩි උනාම හොඳ පොඩ්ඩ (exactly i dont price difference bnetween third class and second class lets assume 50% more)

    Private sector one month pay 100
    if second class he pays 150 one month (450 for 03 months)

    Government servants pay 100 for 03 months

    450% so 4.5 times හොඳ පොඩ්ඩ

    Government servant second class 03 months season price = Private sector employee third class one month season charge

    රජයෙ සේවකයො ඉන්නෙ පුදගලික අන්ශෙට සෙවෙ දෙන්නනම් හරියට තෙල් ටිකවත් ගෙනත් දෙන්න උන්ට පුලුවන්ද?
    තෙල් ගෙනල්ල cash වලට විකුණල collection එකෙන් උන්ගෙ පඩියි OT ගෙවාගෙන ආයෙ තෙල් ගේන්නෙ භාන්ඩාගාරෙන් සල්ලි ඉල්ලනව
    එහෙව් පින් බතාලගෙන් රටකට ඇති වැඩේ මොකක්ද

    Agreed

    class තිබ්බත් කමක් නෑ කියමුකෝ සධාරණ මුදලකට ගෙවල යන්නනම් ඒ වුනට අපෙන් පිනට කකා පිනට කෝච්චියෙන් යන ගමන් උන් Talks දෙන්නෙ අපි හරියට උන්ගෙන් කාල ඇඳල ඉන්නව වගේ උනුයි අපෙන් කාල ඇඳල ඉන්නෙ
    ------ Post added on Aug 1, 2022 at 12:07 PM

    රජයේ සේවකයන්ගෙ පඩි සාපේක්ශව ගොඩක් අඩුයිනෙ.ඒක නිසා සීසන් අඩුවට දෙන්නෙ සහනයක් විදියට.
     
    • Like
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,655
    98,644
    113
    අපි සමජවාදී සමූහාන්ඩුවක් හදනවා .
    කෝච්චි වල ක්ලාසස් අයින් කරනවා, ඔක්කොම පෙට්ටිවල ලී බන්කු ගහනවා.

    ඔක්කොම මිනිස්සු එකට යවනවා, සමාන පහසුකම් සහිතව.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා
    අඩිරූලක් මම ගානෙ දෙන්නන් පෙල හදන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ලියපු එකාගෙ ඇජෙන්ඩ එක ගැන දන්නෙ නැහැ.
    ප්‍රයිවට් වල අයිස් ගැහුවොත් පාඩුව කම්පනියට. අනිත් මිනිස්සුන්ට පාඩුවක් නැහැ. ආන්ඩුවේ උන් අයිස් ගහද්දී පාඩුව රටේ මිනිස්සුන්ට
    private ekaka ice ghala weda karanne nathnm mokada wenne? e kena pirisa dotta dai. ahema kiyala. dena allowance bonus cut karala dane ne ne. ahnam gov eketh wenna ona eka. kenek pirisak wereddak kara kiyala eken anith hariyata weda karna ewan seratama adala wenna onada? ekata tamai nithi sampanadanaya karanna ona.

    unge profit eken allowances, benefits denawanam kisima gataluwak naa but ice gagaha padu pita padu labala ewata tax walin allowances, bonus dena eka gataluwak thama.
    Dan atakota ekek pirisak ice gehuwa kiyala anith okkotama dena allowance bonus nathi karanna onada? mara logic tmai. :eek: knenek pirisak ice ghanawa nam e kenata pirisata action ekak gannawa misak. seratama e wage karana eka sadaranada?

    රජයේ එවුන් උපයන ආදායමක් වත් හරිය්ටට දෙන සේවයක්වත් නැහැ හරියට සේවයක් දුන්නම් අද රටට මෙහෙන්ම දෙයක් වෙන්නෙත් නෑනෙ
    උන් යැපෙන්නෙ මහජනතාවගෙන් බහුතරය පරපෝෂිතයෝ

    එහෙව් පින් බතාලට හෙන අනවශ්‍ය වරප්‍රසාද ගැනයි ප්‍රශ්ණ කරන්නෙ
    ඒක කුහක කමක් විදියට පේන්නෙ පිනබතෙක්ටම විතරයි
    හරියට තමන්ගෙ සේවය ඉටු කරන ගුරුවරු, හෙද සේවයේ අය වගේම අය හැම ක්ෂේත්‍රයේම ඉන්නවා අතලොස්සක් ඒ අය ගැන නෙමෙයි කියන්නෙ එහෙම බහුතරයක් උන්නනම් (අඩුම ගානෙ ආර්ථික අමත්‍යන්ශයෙ සහ මහ බැන්කුවෙවත්) අද රටට මෙහෙම වෙන්නෙ නෑ
    Dan me dapu post eke dala tyenne inna okkoma pin battu wage ne? :lol: :lol: etakota ekekwath weda karanne nedd?

    ehema pinbathek innawa nam daduwamak denna ona tamai.

    Aaa eka tamai kiyanne ahema athalossak innawa nam e pirisata asadaranayak nowi e dewal karanna ona. eth me dala tyena post eken ehema ekak pen ne :lol: :lol: warrant ekata kela halana patta kuhakayek dapu ekak kiyala penwa. eka uta leben nathi nisa, anik hema pirisatama eka nathi karanna ona wage hithana manda manasikawa hithana dial ekak.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128

    කොහෙද ඔක්කොම කියල දාල තියෙන්න මචන්
    උඹ quote කරපු post එක ආපහු කියෝපන් ඉස්සෙල්ලම

    බහුතරයක් කියල වචනයක් ඕකෙ තියෙනවා පේන්නෙ නැද්ද

    ඔක්කොම / බහුතරයක් කියන වචන දෙකේ තෙරුම නොදන්න රජයේ අභිමානවත් සේවකයෙක් හෝ සේවක පැටියෙක් එක්ක තමයි තර්ක කරල තියෙන්නෙ කියල හොඳටම පැහැදිලියි

    කොහොමත් වචනයක් කියෝගන්න තේරුම ගන්න පුලුවන් එවුන් රාජ්‍ය සේවයෙ හිටියනම් අද රටට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ
    එහෙම මෝඩයෝ එක්ක මොන තර්කද
    මචන් එළ උඹ හරි
    උඹ උඹෙ වොරන්ට් එකෙන් ගිහින් අභිමානවත් සේවය ඉටු කොරපන් රට තව ගොඩ දාපන්
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    කෝච්චි FB Group එකක කෝච්චියෙ පන්තිය පිළිබඳ හෙන කතාවක් යනවා

    01. රාජ්‍ය සේවකයො තමයි වැඩිපුර සෙකන්ඩ් ක්ලාස් එකේ යන්නෙ සීසන් එකකින්
    02. ඒ සීසන් එකට මාස 3 කට ගෙවන මුදල පුද්ගලික අන්ශයේ සේවකයෙක් මාසෙකට ගෙවන සීසන් ගානටත් වඩා අඩුයි
    03.රට දැනට වැටිලා තියෙන ආගදෙට ප්‍රදානම හේතුවක් තමයි මේ රාජ්‍ය සේවයෙ ඉන්න නිකම්මු ටික. උන් කරන සේවෙකුත් නෑ අන්තිමට උන්ට පින් පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන එකෙන් තමන්ගෙ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන නාට්ට්ටමිට ත් කෙලවෙනවා
    04. මෙයාල තමයි දුම් රිය සේවෙටත් තියෙන ලොකුම හිසරදය මොකද සොච්චමක් ගෙවල සුපිරි පන්තියෙ එන ගමන් දුම් රියට සෑහෙන ආදයමක් අහිමි කරනවා ඇවිල්ල් කොරන සේවෙකුත් නෑ ( සෞක්‍ය සහ තවත් කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝ අතලොස්සක් ඉන්නව ඒත් බහුතරය නිකම්මූ එහෙම නිකම්මු තම්යි මේවගෙ එයාලගෙ අයිතිවාසිකම් සහ සමාජ පන්තිය ගැන මෙහෙම දෙන බහුතරය )

    මීට පස්සෙවත් තමන්ගෙ දෙවැනි පන්තියෙ අයිතිවාසිකම් හරි ඉහලින් ඉල්ලල දාන පෝස්ට් වලදි තමන් ඒ වෙනුවෙන් ගෙවන මිළ ගැනත් පිළිගත හැකි සාක්ෂියක් එක්ක දානවනම් ඒ ඉල්ලන කෙනාට ඒ අයිතිය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් ( තමන්ගේ මහන්සියෙන් හම්බු කරන මනුස්සයෙක් ගෙවන බද්දෙන් පින්ට කක ජීවත් වෙන ගමන් ඒ මිනිහට වඩා සොච්චම් මුදල්ක් ගෙවල එකම සේවයක් ලබාගැනීමෙ නීතිමය අයිතියක් නම් තියෙනවා ඇති රටේ නීතිය හරියට තිබ්බනම් හොරුන්ට මෙහෙම රජ වෙන්නේ ලැබෙන්නෙ නෑනෙ ඒකයි සදාචාරත්මක අයිතිය ගැන සඳහන් කලේ) තියෙනවද කියල බලන් ඉන්න අපිට අවබෝද කරගන්න පහසුයි
    අනිවාර්යයෙන් ඔය ලොන්ත පකයි නිසා මුලු රටේම මිනිස්සු අමාරුවෙ.

    ඔය හැත්ත තමන්ගෙ රාජකාරි හොදට කලා නම් රටට කෙල වෙයිද මෙහෙම
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    අපි සමජවාදී සමූහාන්ඩුවක් හදනවා .
    කෝච්චි වල ක්ලාසස් අයින් කරනවා, ඔක්කොම පෙට්ටිවල ලී බන්කු ගහනවා.

    ඔක්කොම මිනිස්සු එකට යවනවා අරිිිිනවා, සමාන පහසුකම් සහිතව.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා අරිිනවා
    Correction done.
     
    • Haha
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    Dan atakota ekek pirisak ice gehuwa kiyala anith okkotama dena allowance bonus nathi karanna onada? mara logic tmai. :eek: knenek pirisak ice ghanawa nam e kenata pirisata action ekak gannawa misak. seratama e wage karana eka sadaranada?
    ithin ekath bn gov ungema awulak ne. wada bari ice gahana unwa thiyagena padi denne unge management eke inna un pawa unge job eka pawa nokarana un ne bn e kiyanne. wada karanne nathi, ice gahana un innawanam e management eken danaganna one unwa ain karanna one decision ganna & unta kisima allowances, benefits nodenna.
    anith eka administration, healthcare, education sector nowena field ekaka nam e gov institute eka thaman hoyana income eken expenses balance karaganna one, eita passe profit hoyala eka tresuary ekata denna one. aduma tharamin breakeven wath wenna one. ehema nowi specially ice gahana un + ice nogahuwath anith ungen tax gahala ganna ekath denna wena tharam watinakamak nathi task perform karana inefficient ewunta tax money spend karana eka waste ekak. example ceb, ceypetco, railway koi tharam loss da un habai koti ganan walin OT dagena bonus aragannawa.

    ekanisa train walata dena pass pawa normal unta dena ganatamai gov untath denna one, un use karanneth arun use karana pass ekamanam ganne ekama service ekamanam gov unuth arun gewana ganama gewanna one, unta aduwata denna one na. & e gov organization eken hoyana income eken expences manage karaganna one atleast breakeven.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    car ekak aran palayanko
    කාර් එකේ තමයි ගියේ මෙච්චර කල් දැන් තෙල් නෑනෙ
    උඹ තෙල් දෙනවද මට ඇති වෙන්න?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සීසන් එකට අයකරන ගානයි ප්‍රශ්නෙ මහත්තයෝ
    third class වගේ 150% උනත් second class එක ඒක තව තුන් ගුණයකින් වැඩි උනාම හොඳ පොඩ්ඩ (exactly i dont price difference bnetween third class and second class lets assume 50% more)

    Private sector one month pay 100
    if second class he pays 150 one month (450 for 03 months)

    Government servants pay 100 for 03 months instead of 450

    450% so 4.5 times හොඳ පොඩ්ඩ

    Government servant second class 03 months season price = Private sector employee third class one month season charge

    රජයෙ සේවකයො ඉන්නෙ පුදගලික අන්ශෙට සෙවෙ දෙන්නනම් හරියට තෙල් ටිකවත් ගෙනත් දෙන්න උන්ට පුලුවන්ද?
    තෙල් ගෙනල්ල cash වලට විකුණල collection එකෙන් උන්ගෙ පඩියි OT ගෙවාගෙන ආයෙ තෙල් ගේන්නෙ භාන්ඩාගාරෙන් සල්ලි ඉල්ලනව
    එහෙව් පින් බතාලගෙන් රටකට ඇති වැඩේ මොකක්ද
    machan.. govt. servants lata oya wage chances deela thiyenne eyalage salary godak adu nisai.. (excluding corporations and boards)
    ex: management degree holder kenek pvt sector ekata gihin 150K+ salary ekak gannakota eya govt. service giyoth eyata labenne 40K..
    anith eka ara kalin kenek kiwwa wage oka ratata barak une mahinda buruthu pitin degree holderslata govt job dunna eken..
    2005 idan 2022 wenakan laksha 5k withara aran thiyanawa oya widiyata..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    machan.. govt. servants lata oya wage chances deela thiyenne eyalage salary godak adu nisai.. (excluding corporations and boards)
    ex: management degree holder kenek pvt sector ekata gihin 150K+ salary ekak gannakota eya govt. service giyoth eyata labenne 40K..
    anith eka ara kalin kenek kiwwa wage oka ratata barak une mahinda buruthu pitin degree holderslata govt job dunna eken..
    2005 idan 2022 wenakan laksha 5k withara aran thiyanawa oya widiyata..
    රජයේ සේවකයින්ට මොනව දුන්නත් කමක් නෑ මචන් උන් උන්ට ලැබෙන එව්වට හරියන්න රටට සේවයක් කරනවනම්
    උන් හරියට සේවයක් කරා නම් අද රටට මෙහෙම දෙයක් වෙයිද
    රජයේ සේවකෝ කියන්නෙ රර්ටට බරක් නෙමෙයිද දැන්
    ආන්ඩුව මාස් පතා සල්ලි අච්චු ගහන්නෙ උන්ට පඩි ගෙවන්න නෙමේද
    සල්ලි ගෙවන එකේ බලපෑම එන්නෙ රජයේ එවුන්ට විතරක්ද
    සල්ලි අච්චු ගහන් එකෙන් එන උද්දමනෙන් වැඩියෙන්ම දුක් විඳින්නෙ කුලී වැඩෙන් ජීවත් වෙන මිනිහ

    රජයෙ බහුතරයක් උන් කොරන සේවෙකුත් නෑ, පගා ගහනව අයිස් ගහනව ඔහොම මෙලො සේවයක් නැතුව ඉඳල ගිහින් pension එකකුත් අරගන්නවා

    උන්ට ගෙවන්නෙ සොච්චමක් නම් උන් දැන් ගන්න ඕනි උන්ට හරියට ගෙවන තැනක රස්සාවකට යන්න
    දැන් මිනිස්සු බයිනවා ත්‍රීවිල් නිසා මේසන් වැඩක් කොරගන්න ,වැඩක් කොරගන්න, ගහකට යවා ගන්න එකෙක් නෑ කියල ඇත්ත කතාව
    ත්‍රීවිල් එකෙන් ආදායම අනික් එව්වට වඩා හොඳ නිසා උන් ත්‍රීවිල් පදිනවා

    රජයේ උන්ටත් ගෙවන පඩියට මදිනම් අයින් වෙලා හොඳ පඩියකට යන්න පුලුවන්නෙ. අනෙක රජයේ සේවයෙ උන්ගෙන් බොහොම සුලු පිරිසයි කෝච්චියෙ යන්නෙ එතකොට එහෙම යන්නෙ නැති එවුන්ට දෙන වරප්‍රසාද මොකක්ද ඒ පඩියෙ අඩුව පියවන්නෙ

    ඒ ඔක්කොම පහසුකම් පිනට අරගෙන තව ඒ මදිවට FB group වල Third class yana private sector උන්ට බනින්න එන්නෙ උන්ගෙ සල්ලි වලින් private sector මිනිස්සු උන්ගෙ කෝච්චි පෙට්ටියෙ යන්න ආව වගේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    කොහෙද ඔක්කොම කියල දාල තියෙන්න මචන්
    උඹ quote කරපු post එක ආපහු කියෝපන් ඉස්සෙල්ලම

    බහුතරයක් කියල වචනයක් ඕකෙ තියෙනවා පේන්නෙ නැද්ද

    ඔක්කොම / බහුතරයක් කියන වචන දෙකේ තෙරුම නොදන්න රජයේ අභිමානවත් සේවකයෙක් හෝ සේවක පැටියෙක් එක්ක තමයි තර්ක කරල තියෙන්නෙ කියල හොඳටම පැහැදිලියි

    කොහොමත් වචනයක් කියෝගන්න තේරුම ගන්න පුලුවන් එවුන් රාජ්‍ය සේවයෙ හිටියනම් අද රටට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ
    එහෙම මෝඩයෝ එක්ක මොන තර්කද
    මචන් එළ උඹ හරි
    උඹ උඹෙ වොරන්ට් එකෙන් ගිහින් අභිමානවත් සේවය ඉටු කොරපන් රට තව ගොඩ දාපන්
    Post aye kiyawanda on ne bn. uba api reply dana dana welwata ekata hariyana widiyata post eka edit karala hariyan ne ne. :lol::lol:

    Passe kiyanawa bahutharayk kiyala wachganayak thiyenawa eka balandalu. Man hituwe fb eke tibba post ekak meke uba dala kiyala. baladdi meke ubema post ekak wage :P

    Ow machan math kiyanne hema ekatama thirasarawa sadaranawa deyak labadena ekata ekagawenna beri ewn ekka katha karala wedak ne tamai unta thiyenne ice gahana ekawath wena prashna mokuth newei thiyenne unta thiyenne unta nolebena dewal wena unta labena dewal gena pehedili irisiyawak gov ewnta hambena dewal balan inna beri ekak.. ow ban man wage modayekta uba wage maha loku ugattu ekka heappenwath be.. :lol::lol: hari ban ela..

    Man gov eketh newei. mn private th newei.mata warrant eththeth ne. Man season walin ghnuth ne. mn methana kiyanna hadana point eka. hemadenatama sadaranawa dewal karanna ona kiyala. nathuwa ekek dennek field eka kewa kiyala. anith hemadenama eke wandi gewanda ona ne ne.

    ithin ekath bn gov ungema awulak ne. wada bari ice gahana unwa thiyagena padi denne unge management eke inna un pawa unge job eka pawa nokarana un ne bn e kiyanne. wada karanne nathi, ice gahana un innawanam e management eken danaganna one unwa ain karanna one decision ganna & unta kisima allowances, benefits nodenna.
    anith eka administration, healthcare, education sector nowena field ekaka nam e gov institute eka thaman hoyana income eken expenses balance karaganna one, eita passe profit hoyala eka tresuary ekata denna one. aduma tharamin breakeven wath wenna one. ehema nowi specially ice gahana un + ice nogahuwath anith ungen tax gahala ganna ekath denna wena tharam watinakamak nathi task perform karana inefficient ewunta tax money spend karana eka waste ekak. example ceb, ceypetco, railway koi tharam loss da un habai koti ganan walin OT dagena bonus aragannawa.

    ekanisa train walata dena pass pawa normal unta dena ganatamai gov untath denna one, un use karanneth arun use karana pass ekamanam ganne ekama service ekamanam gov unuth arun gewana ganama gewanna one, unta aduwata denna one na. & e gov organization eken hoyana income eken expences manage karaganna one atleast breakeven.
    Ow uba kiyana dewal hari :yes::yes: ewata aluthin nithi sampadanaya wenna ona kramwath wenna ona me dewal eth weda karana ekaata asadaranayak nowena widiyata. me dewal wenna ona wedak nokarana icegahana ewnta nathuwa samastha pirisatama newei.
     
    • Like
    Reactions: pasansnoop