machan.. govt. servants lata oya wage chances deela thiyenne eyalage salary godak adu nisai.. (excluding corporations and boards)
ex: management degree holder kenek pvt sector ekata gihin 150K+ salary ekak gannakota eya govt. service giyoth eyata labenne 40K..
anith eka ara kalin kenek kiwwa wage oka ratata barak une mahinda buruthu pitin degree holderslata govt job dunna eken..
2005 idan 2022 wenakan laksha 5k withara aran thiyanawa oya widiyata..
රජයේ සේවකයින්ට මොනව දුන්නත් කමක් නෑ මචන් උන් උන්ට ලැබෙන එව්වට හරියන්න රටට සේවයක් කරනවනම්
උන් හරියට සේවයක් කරා නම් අද රටට මෙහෙම දෙයක් වෙයිද
රජයේ සේවකෝ කියන්නෙ රර්ටට බරක් නෙමෙයිද දැන්
ආන්ඩුව මාස් පතා සල්ලි අච්චු ගහන්නෙ උන්ට පඩි ගෙවන්න නෙමේද
සල්ලි ගෙවන එකේ බලපෑම එන්නෙ රජයේ එවුන්ට විතරක්ද
සල්ලි අච්චු ගහන් එකෙන් එන උද්දමනෙන් වැඩියෙන්ම දුක් විඳින්නෙ කුලී වැඩෙන් ජීවත් වෙන මිනිහ
රජයෙ බහුතරයක් උන් කොරන සේවෙකුත් නෑ, පගා ගහනව අයිස් ගහනව ඔහොම මෙලො සේවයක් නැතුව ඉඳල ගිහින් pension එකකුත් අරගන්නවා
උන්ට ගෙවන්නෙ සොච්චමක් නම් උන් දැන් ගන්න ඕනි උන්ට හරියට ගෙවන තැනක රස්සාවකට යන්න
දැන් මිනිස්සු බයිනවා ත්රීවිල් නිසා මේසන් වැඩක් කොරගන්න ,වැඩක් කොරගන්න, ගහකට යවා ගන්න එකෙක් නෑ කියල ඇත්ත කතාව
ත්රීවිල් එකෙන් ආදායම අනික් එව්වට වඩා හොඳ නිසා උන් ත්රීවිල් පදිනවා
රජයේ උන්ටත් ගෙවන පඩියට මදිනම් අයින් වෙලා හොඳ පඩියකට යන්න පුලුවන්නෙ. අනෙක රජයේ සේවයෙ උන්ගෙන් බොහොම සුලු පිරිසයි කෝච්චියෙ යන්නෙ එතකොට එහෙම යන්නෙ නැති එවුන්ට දෙන වරප්රසාද මොකක්ද ඒ පඩියෙ අඩුව පියවන්නෙ
ඒ ඔක්කොම පහසුකම් පිනට අරගෙන තව ඒ මදිවට FB group වල Third class yana private sector උන්ට බනින්න එන්නෙ උන්ගෙ සල්ලි වලින් private sector මිනිස්සු උන්ගෙ කෝච්චි පෙට්ටියෙ යන්න ආව වගේ