FM Radio එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    damro eken gahtha aurudu ganakata kalin inovex ekak 2900 da koheda. patta (gane hatiyata hode, setup ekaka performance ne :-)

    මම ඔය රේඩියෝ එක 2019 ජූනිවල ගත්තෙ රු. 2960ට බං. දැන් කොහොමද ගනන්. :lol: මේ ගානට නම් වටින්නෙ නෑ. :rolleyes:

    https://innovex.lk/product/radio/

    HROyBF0.png
     
    • Like
    Reactions: TechnWeb

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    den nam me ganata watinne ne lol
    eth shop wala parana stocks aduvata athi

    අනික හොයලා බැලුවොත් ඊට වඩා ගොඩක් අඩුවට හොඳ චයිනිස් රේඩියෝ තියනව මචන්. මේක 2750යි.

    https://www.daraz.lk/products/den-b...chlistcategory.list.1.cc6b6a34qeUFGC&search=1

    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool:

    අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:

    bp3aTNb.jpg

    928k5QJ.jpg

    ------ Post added on Sep 2, 2022 at 2:29 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA

    Kohenda mcn gatte meka
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    අනික හොයලා බැලුවොත් ඊට වඩා ගොඩක් අඩුවට හොඳ චයිනිස් රේඩියෝ තියනව මචන්. මේක 2750යි.

    https://www.daraz.lk/products/den-b...chlistcategory.list.1.cc6b6a34qeUFGC&search=1

    මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ. :cool:

    අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා. :rolleyes:

    bp3aTNb.jpg

    928k5QJ.jpg

    ------ Post added on Sep 2, 2022 at 2:29 PM

    meka patta supiri bandayak 👍
     
    • Love
    Reactions: Kolama