ගොඩින් බේරාගන්නේ අදුරන උන්ව බන්.
හිතල දාපු උන්ව බේරාගන්නේ නෑ . වෙන්න ඕන දෙයක්ද දන්නේ නෑ නේ උන්ට.
ඔවා කථාවක් නැතුව රට්ට නිකම්ම ගිහින් අරගලයේ වාඩි වෙන්නේ නැහැ මචන්. රට්ට Plant කරන කථාව බොරුවක් .
රාට්ට ඕනේ උණේ කොහොම හරි දේශපාලනය ට එන්න මූ හිතුවේ SLPP එකෙන් මූට ටිකට් එක දෙයි කියලා මූ විතරක් නෙවෙයි පැතුම් වගේ ගොඩක් එවුන් බලාගෙන හිටියේ List එකෙන් ඇතුලට රිංගන්න
වැඩේ හරි ගියේ නැති නිසා තමා වේලාව බලලා මූ අරගලයට එකතු වෙන්නේ කොහොම හරි පාර්ලිමේන්තු වට රිංගන්න එහෙම බැරි උණොත් රට පතින්න පොටක් පාදා ගන්න . ඔය අරගලය කරපු එවුන් ගේ හැම එකාගේම හිතේ තිබුණේ ඔය අදහස් දෙක . ලංකාව අල කරලා හරි රට පයින්න .
අනිත් එක මම ගොඩක් අරගල ය කරපු එවුන් එක්ක කථා කළාම උන් ගේ හිතේ තියෙන්නේ මෙහෙ ජීවිත තර්ජන කියලා එමබසී වලින් මුංට කථා කරලා Refugee Visa දෙයි කියලා . මුන් හිතපූ විදියට මොකවත් උණේ නැහැ . බැරිම තැන තමා මුල්ම පුරුක විදියට ඩැනිෂ් අලි ඩුබායි හරහා ප්රංශයට පයින්නන Plane එකට සෙට් උනේ . ඌ ගියා නම් අනිත් එවුන් එකා දෙන්න සෙට් වෙයි . Refugee කේස් එකට මොටිවේෂ්න් එක හම්බ උණේ භාරත නිසා .උත් එහේ Refugee Visa කියලා මුන් 100% දන්නවා . ලෝකේ වටේ යන සුදන්තත් Refugee Case එක ඔක්කොම ඇදලා දැම්මා Yotube එකේ.
ආණ්ඩුව ඒවා දැන ගෙන තමා මුලින්ම මුංට Travel Ban දැම්මේ රටෙන් පිටවෙන්න බැරි වෙන්න . මුන් හිතාපු විදියට වැඩේ උණේ නැහැ
ඉවසන් ඉන්න බැරිම තැන තමා ධනුෂ් අලි Plane එකට පේන්නේ

.
මුන් මුල ඉදලම ගේමක් ගැහුවේ වැඩේ වැරදුනා
Plant කරපු එකෙක් කියනවා නම් නම පිටින් උ තමා සන්නස් ගල යා
