සැන්ඩි FDO තිරය පිටුපස 🙄

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මට මෙතන කුනුහරප කිය කිය දගලන්න ඔනි නැහැ

    සැන්ඩි කියන එකා මෙතන ආර්ගුයි කරන්නෙ අනුරාදය හෙන හොරා,කපටියා කිය කිය නෙහ්
    එහෙනම් දැන් උත් එක්ක මට අග්‍රී වෙන්න තිබ්බ උහ් මොනවහරි හොන්ද දෙයක් එලකිරි එකේ කරල තිබ්බනම්,මොකක්ද කියහන්කො උහ් මෙකෙ එකෙක්ට හරි එක වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙයිද . . . .

    මෙකෙ අස්සෙ උගෙ මන් දැකලා තියෙන එකම දෙත් කුනුහරප දදා උගෙ මතේ ඩිවලොප් කරන එකනෙ

    දැන් සිරි අය්ය (@siri_ayya ) කියල ඩයල් එකක් ඉන්නෙ ,උහ් වැදගත් ත්‍රේඩ් දාල තියෙයි නෙහ් ,උහ් වගෙ එකෙක් අරූ හොරා කිය කිය සද්දෙ දාන් අවත් උගෙ පොස්ට් එකට ලයික් එකක් හරි මම දානව .(තව ඉන්නව හරිද එලකිරිම පොරවල් ---> @Stimulus mind ,etc)

    යකෝ මෙච්චර හොරු ඉන්දිද්දි මෙහ් ලෝකෙ, අර වෙඩි තියල දන වීඩියෝ එකක් දැක්ක පාරෙ
    උන්ට විරුද්දව කෑගහපන්කො උම්බ හෙන සිරා පොර නම්
    හෙන සිරා පොර නම් ගිහින් ලන්කාව ගොඩ ගන්න මොනව හරි කරපන්කො

    මන් කියන්නෙ උම්බගෙ ජොබ් එක නෙමෙ ,ඉන් පිටතින් මොනවහරි කරපන්කො
    මෙතන මෙහ් එලකීරි කියල සයිට් එකක ත්‍රේඩ් ද්දා උගෙ පාඩුවෙ ඉන්න @AnuradhaRa උගෙන් අපිට කිසි කරදරයක් උනාද ?

    අනික උම්බත් හොරෙක් , මෙකෙ අස්සෙ කියන්නෙ වෙන ගෑනුත් එක්කත් කොටු පනිනව කියල
    එහෙනම් උම්බත් සිල් පද කඩනව නෙහ් ගෑනියෙක් තියාගෙන

    එහ් හින්ද මෙතන මෙහ් ගොන් තර්ක දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්දපන්

    අනික සිරාවටම තියෙනවනෙ ADHD etc @AnuradhaRa

    අනික උහ් හොරෙක් කියන්න උහ් මෙතන කාගෙන්වත් බලෙන් සල්ලි ඉල්ලුවෙ නැහැ නෙහ්
    උගෙ පොසිටිව් සයිඩ් එකත් ගැන හිතපන්
    උහ් මෙතන කුනු හරප කිය කිය වැලලෙන්න යන්නෙ නැහැනෙ උබ වගෙ

    අවසාන නිගමනය ---->
    සැන්ඩි කියන එකා හෙන හීන මානෙකින් ඉන්න හෙන මෙන්ටල් ඩිසොර්ඩර් එකක් තියෙන එකෙක්

    මම මෙතන අනුරදව අගය කිරීමක් නොකල අතර මුන් දෙදෙනාගෙ අතර තිබෙන වෙනස්කම පැහැදිලි කරනු ලැබුවෙමි

    Have a good day my dear friends :-)
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ඔය කෑගැහුවට ඕකුන්ට සමාජබීතිකාව. එලියට බැහැලා කෑගහන්න බය නිසා මේකෙ තමයි හැමචන්ඩිකමක්ම
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මමත් එහෙම පොරක් බන් !
    1659420494738.jpeg

    meke hamoma ehemai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,512
    113
    මොකද්ද සීන් එක .. :unsure:

    කිරියට ඇවිත් මාසයක් යන්නත් කලින් මෙහෙම විචාරයක් ලියන්න පුලුවන් කියන්නේ ....
    Ai yako fake account wala puka palagena accumilate wechcha experience eken oya liyanne

    Sure ekatama ekko fail ponnaya.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට මෙතන කුනුහරප කිය කිය දගලන්න ඔනි නැහැ

    සැන්ඩි කියන එකා මෙතන ආර්ගුයි කරන්නෙ අනුරාදය හෙන හොරා,කපටියා කිය කිය නෙහ්
    එහෙනම් දැන් උත් එක්ක මට අග්‍රී වෙන්න තිබ්බ උහ් මොනවහරි හොන්ද දෙයක් එලකිරි එකේ කරල තිබ්බනම්,මොකක්ද කියහන්කො උහ් මෙකෙ එකෙක්ට හරි එක වැදගත් ත්‍රේඩ් එකක් දාලා තියෙයිද . . . .

    මෙකෙ අස්සෙ උගෙ මන් දැකලා තියෙන එකම දෙත් කුනුහරප දදා උගෙ මතේ ඩිවලොප් කරන එකනෙ

    දැන් සිරි අය්ය (@siri_ayya ) කියල ඩයල් එකක් ඉන්නෙ ,උහ් වැදගත් ත්‍රේඩ් දාල තියෙයි නෙහ් ,උහ් වගෙ එකෙක් අරූ හොරා කිය කිය සද්දෙ දාන් අවත් උගෙ පොස්ට් එකට ලයික් එකක් හරි මම දානව .(තව ඉන්නව හරිද එලකිරිම පොරවල් ---> @Stimulus mind ,etc)

    යකෝ මෙච්චර හොරු ඉන්දිද්දි මෙහ් ලෝකෙ, අර වෙඩි තියල දන වීඩියෝ එකක් දැක්ක පාරෙ
    උන්ට විරුද්දව කෑගහපන්කො උම්බ හෙන සිරා පොර නම්
    හෙන සිරා පොර නම් ගිහින් ලන්කාව ගොඩ ගන්න මොනව හරි කරපන්කො

    මන් කියන්නෙ උම්බගෙ ජොබ් එක නෙමෙ ,ඉන් පිටතින් මොනවහරි කරපන්කො
    මෙතන මෙහ් එලකීරි කියල සයිට් එකක ත්‍රේඩ් ද්දා උගෙ පාඩුවෙ ඉන්න @AnuradhaRa උගෙන් අපිට කිසි කරදරයක් උනාද ?

    අනික උම්බත් හොරෙක් , මෙකෙ අස්සෙ කියන්නෙ වෙන ගෑනුත් එක්කත් කොටු පනිනව කියල
    එහෙනම් උම්බත් සිල් පද කඩනව නෙහ් ගෑනියෙක් තියාගෙන

    එහ් හින්ද මෙතන මෙහ් ගොන් තර්ක දාන්නෙ නැතුව පාඩුවෙ ඉන්දපන්

    අනික සිරාවටම තියෙනවනෙ ADHD etc @AnuradhaRa

    අනික උහ් හොරෙක් කියන්න උහ් මෙතන කාගෙන්වත් බලෙන් සල්ලි ඉල්ලුවෙ නැහැ නෙහ්
    උගෙ පොසිටිව් සයිඩ් එකත් ගැන හිතපන්
    උහ් මෙතන කුනු හරප කිය කිය වැලලෙන්න යන්නෙ නැහැනෙ උබ වගෙ

    අවසාන නිගමනය ---->
    සැන්ඩි කියන එකා හෙන හීන මානෙකින් ඉන්න හෙන මෙන්ටල් ඩිසොර්ඩර් එකක් තියෙන එකෙක්

    මම මෙතන අනුරදව අගය කිරීමක් නොකල අතර මුන් දෙදෙනාගෙ අතර තිබෙන වෙනස්කම පැහැදිලි කරනු ලැබුවෙමි

    Have a good day my dear friends :-)
    තොපි තුන් දෙනාම එකෙක් කියල හිතෙන්නෙ මට විතරද? :baffled:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Uba nikan anumge seeni kiranne nathuwa palayan juice ponnaya...

    Ethana thiyenne petrol prashnayak.
    Eka wisadala denna balapan.

    Ekek maloth balapanko thiyena athal eka... Mala geyak kiyanne athal thamai...

    @scurvy yata dane gedarin bath ekak othagena yannath puluwan.

    @erozan ponnayata kawru hari gahanna yanawa kiwwoth mama kochchiyakma book karala denawa okata gahanna yanna....
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Ai yako fake account wala puka palagena accumilate wechcha experience eken oya liyanne

    Sure ekatama ekko fail ponnaya.
    යාලුවො ගනන් ගන්නෙ නෑ කතා කරන්නෙ නෑ මාව හලලා කියාගෙන නාහෙන් අඩාගෙන ත්රේඩ් දාලා දැන් මෙතන පොර ටෝක් දෙනවා. උබත් සැන්ඩි වගේම කයිවාරුකාරයෙක් විතරයි :lol:
     
    • Like
    Reactions: JuIcE_wRld

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    මං නම් කියන්නෙ මේ අනුන්ගෙ ප්‍රශ්නවලට අපි අතදාලා නිකන් කාලෙ නාස්ති කරගන්නෙ නැතුව ඉන්න එක තමයි වැඩිය හොද කියලා. ඊට වඩා නරකද ඒ කාලෙ මොකක් හරි ප්‍රයෝජනවත් දේකට යෙදෙව්වනම්. ඔයා ඔය ටයිප් කරපු වචන ටික නැතුව ඒ වචන ප්‍රමාණෙම කිරියෙ කට්ටියට වෙන මොකක් හරි වැදගත් වෙන දෙයක් ලියන්න ගත්ත නම් කොච්චර වටිනවද? අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,512
    113
    යාලුවො ගනන් ගන්නෙ නෑ කතා කරන්නෙ නෑ මාව හලලා කියාගෙන නාහෙන් අඩාගෙන ත්රේඩ් දාලා දැන් මෙතන පොර ටෝක් දෙනවා. උබත් සැන්ඩි වගේම කයිවාරුකාරයෙක් විතරයි :lol:
    Umbata kiyanne tiyenne fail ponnaya kiyala tama. EK ena nati una daata umbata ellenna tama wenne. 🤭 🤭