Sri Lanka Police arrests for sitting on President's chair

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙව නම් අන්ත බයියෝ සතුටු කරන්න කරන ගොන් වැඩ
    මම හිතුව රනිලට මීට වඩා මොලයක් ඇති කියල:rolleyes:
    බයික් වශයෙන් මම නම් සතුටු නැහැ බන් . ලොල්

    මේක යටින් ලොකු ගේමක් යනවා පවර් ටු ද පීපල් එකට *කේ ඇරලා වංශවත් 225 තමන්ගේ බලේ රැකගන්න ගහන ගේමක් ඔක්කොම එකතු වෙලා දෙන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අරගලේට බැහැලා සපෝර්ට් කරපු වුන් දැන් අරගලේ තිත්ත වෙන් එක මාර ලොජික් එක
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රනිල් අනාගතේ එන කැරැල්ලට සුදානම් වෙනවා. ඒ කැරැල්ල ගහන්න බයියො
    මේක නම් හරියටම හරි

    වැඩේ කියන්නේ රනිල් ආව එකට බයියෝ තමයි වැඩියෙන්ම සතුටු සනත් නිශාන්ත රත්තරන්ගේ මුනවල් දැක්කාද ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Aragalaya incomplete. E kiyanne unta favour tiyena government ekak unta form karaganna bari una. Dan eka eka hunt karanawa bawanawa. Incomplete unama aragala karapu ewun gas yanna wena eka normal theory eka.
    Eka nam aththa

    Ranilata wena weda nedda ban?
    It is what he is capable of most.
    Mr. Batalanda
    ------ Post added on Aug 2, 2022 at 11:52 PM
     
    • Sad
    Reactions: haunte

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    රනිලට තිබ්බෙ අරගලය divide and rule කරන්න
    ලිබරල් මධ්‍යස්ථ මත තියන උන් ටිකට පොඩි සීනි බෝලයක් තියල උන්ව තමන්ගේ පැත්තට අරගෙන
    අනෙක් සෙට් එක extremist ල කියල ලේබලේ ගැහුවවන්ම් ඉවරයිනේ
    මේ කරන වැඩ වලින් රනිල මෙච්චර කල් ගොඩ නඟාගෙන හිටිය legacy එකත් ඉවරයි.
    මු දැන් තනිකරම රාජපක්ශලගේ රූකඩේ වගේ උන්ට ඕන කොන්ත්‍රාත් එක කරන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    කඩි ගුලක් දැක්කම මග ඇරලා යන් නැතුව එකට පයින් ගහන රනිල් . ඉලග වේව් එකේ ඌව හොයලා ගඩාෆි වගේ ඇදන් යයි . අනික් පා.ම සෙට් එකටත් ඒ සෙතේම තමා .

    ඌ එක කරන්න ඕනේ නැත්තම් පාර්ලිමේන්තුව ගෙනියන්න බෑනේ . ඕම යන්න දෙමු වැඩි දවසක් නෑ ඒයා නානව .
    ------ Post added on Aug 2, 2022 at 11:53 PM
     
    • Haha
    Reactions: haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නම් හරියටම හරි

    වැඩේ කියන්නේ රනිල් ආව එකට බයියෝ තමයි වැඩියෙන්ම සතුටු සනත් නිශාන්ත රත්තරන්ගේ මුනවල් දැක්කාද ?
    සනත් වගේ උන් හෙමීට රනිල්ටම හේත්තුවෙයි. රනිල් වැජඹෙන්නේ තමන්ගේ චංදෙන් කියල බයියන්ට සිහිවෙයි තව මාසෙකින් දෙකකින්.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    කඩි ගුලක් දැක්කම මග ඇරලා යන් නැතුව එකට පයින් ගහන රනිල් . ඉලග වේව් එකේ ඌව හොයලා ගඩාෆි වගේ ඇදන් යයි . අනික් පා.ම සෙට් එකටත් ඒ සෙතේම තමා .
    මම නම් හිතන්නෙ පාර්ලිමේන්තුවෙ බයි සැට් එක නිකමට වත් පොතක් පත්තරයක් ඉන්ටර්නැශනල් නිව්ස් එකක් බලන්නෙ නැති සෙට් එකක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ මොන joke එකක් ද?

    අද සුද්දියක් Instagram photos දැම්මා කියලා ආගමන විගමන එකෙන් ඇවිල්ලා. මුන්ට නම් පිස්සු. වෙන වැඩ නැද්ද. 😂 😂 😂
     
    • Haha
    Reactions: Die-hard and haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    මම නම් හිතන්නෙ පාර්ලිමේන්තුවෙ බයි සැට් එක නිකමට වත් පොතක් පත්තරයක් ඉන්ටර්නැශනල් නිව්ස් එකක් බලන්නෙ නැති සෙට් එකක්
    සිරාවට බන්, මුන් අමු මෝඩයෝ සෙට් එකක්, මූට loan දෙන්න මොකෙක්හරි ඉන්නවනම් ආර්ථිකේ ගොඩ දාල ටිකක් හරි ශේප් වෙන්න තිබුන. මුට කිසිම plan එකක් නෑ, තව ටික කාලෙකින් හාල් කිලෝ එක 400 පනපුවම සෙට් එකටම ගඩාෆි තමා.
     
    • Like
    Reactions: U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    මම නම් හිතන්නෙ පාර්ලිමේන්තුවෙ බයි සැට් එක නිකමට වත් පොතක් පත්තරයක් ඉන්ටර්නැශනල් නිව්ස් එකක් බලන්නෙ නැති සෙට් එකක්
    උබට ඒම පේනවද උන් කරන කියන කතා වලින්. ඕකේ ඉන්නේ කුඩ්ඩො , මැරයෝ, වැලි බාර් පමිට් , යකඩ පස් බිස්නස් , මඩං තියන උන්. අනික් ඉගෙනගත්ත පරාන සෙට් එක උන්ට ඒවගෙන් වැඩක් නෑ උන්ට ඕනේ ඉන්න නායකයට කඩේ යන ගමන් ඇමති පට්ටමක් ගහන් ඉන්න
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,254
    3,837
    113
    IMF recommendation කරන්න ගියාම තමයි අරගලය ultra pro max වෙන්නෙ
    මුන් හිතන් ඉන්නෙ රනිලපච්චි ආපු ගමන් රට stable වෙලා අයෙත් back to normal වෙයි කියල :baffled:
     
    • Like
    Reactions: haunte and U-tag