දැන් කරන්ට් කපන්නෙ නැද්ද??

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    දැන් සතියක් තිස්සෙ කරන්ට් එක කපන්නෙ නැ නේ.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    apenam deiyane kiyala 3hours walata wada kapanawa. Kadawatha

    අපේ කපන්නෙ නෑ බන්. අද උදේ කරන්ට් ගිහින් විනාඩියෙන් දෙකෙන් ආයම ආවා. කවුරු හරි පදිංචියට ආවා කියලා තිබ්බා ලගකට දල කාරයෙක් එක හින්දා වෙන්න ඇති 🙏🙏🙏
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    apeth 2 weeks walin kapuwe na.

    habai Saturday Sunday paya deka gane kapanawa.

    අඩේ අපේ එහෙමවත් කපන්නෙ නැ. අරගලකාරයෝ සෙට් එකක් හිටියා. රනිල් නිසානේ මේ ඔක්කොම කියලා කතා වෙනවා ඇහුනා.
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Deyyane kiyala kapanawa .... Genso eken solar gahuwa masa 5k wenawa ekath deyyane kiyala taaama karala dun naa..... Paya 5k withara depaarakata ude raa karuwale innawa .Kottawa :( appiriyai dan!