QR Code එපා ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    QR එපා.. ඇතිවෙන්න තෙල් දෙනු..- ත‍්‍රීවීල් රියදුරන් පිරවුම්හල්වල විරෝධතා…

    2cjfa5w.jpg

    රජය විසින් හඳුන්වා දී ඇති QR ක‍්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම අනවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රී රෝද රථ රියදුරන් විසින් ස්ථාන කිහිපයක පිරවුම්හල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී ඇත.

    ඔවුන් සඳහන් කර ඇත්තේ ඉන්ධන ලීටර් 5 කින් සතියක් තිස්සේ තම රැකියාව කර ගත නොහැකි බවයි.

    ඒ නිසා තමන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා දෙන ලෙසත් QR ක්‍රමය අනවශ්‍ය බවත් ඔවුහු කියා තිබේ.

    එම ස්ථානයන්හි පොලිසිය මැදිහත්වී තත්ත්වයන් පාලනය කර ඇත.

    #දැන් ලංකාවේ ගොඩක් එවුන් ත්‍රි විල් වල යන්නේ නැහැ . මුංට තෙල් බවුසර් පිටිං ගහන එක තේරුමක් නැහැ . තව අහිංසක එකෙක් ට ගහන්න තියෙන තෙල් තමා එතකොට මුංට දෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: vito and Hyaenidae

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    QR එපා.. ඇතිවෙන්න තෙල් දෙනු..- ත‍්‍රීවීල් රියදුරන් පිරවුම්හල්වල විරෝධතා…

    2cjfa5w.jpg

    රජය විසින් හඳුන්වා දී ඇති QR ක‍්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම අනවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රී රෝද රථ රියදුරන් විසින් ස්ථාන කිහිපයක පිරවුම්හල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී ඇත.

    ඔවුන් සඳහන් කර ඇත්තේ ඉන්ධන ලීටර් 5 කින් සතියක් තිස්සේ තම රැකියාව කර ගත නොහැකි බවයි.

    ඒ නිසා තමන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා දෙන ලෙසත් QR ක්‍රමය අනවශ්‍ය බවත් ඔවුහු කියා තිබේ.

    එම ස්ථානයන්හි පොලිසිය මැදිහත්වී තත්ත්වයන් පාලනය කර ඇත.

    #දැන් ලංකාවේ ගොඩක් එවුන් ත්‍රි විල් වල යන්නේ නැහැ . මුංට තෙල් බවුසර් පිටිං ගහන එක තේරුමක් නැහැ . තව අහිංසක එකෙක් ට ගහන්න තියෙන තෙල් තමා එතකොට මුංට දෙන්න වෙන්නේ
    pukata pain dela elawala danna one. echcharai
     
    • Like
    • Haha
    Reactions: 2osama and vito

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,230
    113
    කෑගල්ල
    ඕක ෆුල් ගහගන්න දීලා සතියට එකපාරයි කීවා නම් ඉවරයි ඕනේ එකෙක්ට. මොළයක් නැති උන් රට පාලනය කරද්දී මීට වාඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ape gedara Car 2k thiyeye ekak old 7 sri modified Nissan b110 ekak.fuel pass gaththeth na ekata.Threeweel 2k ma eka ellanawa thel Gahanna dennama hire duwanawa Habai thel hinga kale thel wikunuwa gini ganata.Dan ellanne habaye hire duwanna.Ayeth thel hinga unoth okun thel wikunanawa sure.Dennada?Epada?Karapu Balu Wade nisa mata thiyena kenthiyata nodee ennamaye hithan enne.Amma kiyanawa pawlu dennalu nikan thiyena eka nisa.Unta kiyannalu ayeth e wage wada karanna epa kiyala minissunta.Okun hadenawada ban owa kiwwata?Okun owath wikunanala apitath hena gahawida danneth na.

    Register karanna ba system awulak kiyanna mama enne.
    ------ Post added on Aug 3, 2022 at 5:54 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,658
    1
    60,251
    113
    Mother Earth
    එහෙම කියන්න එපා අපි ත්‍රීවිල් රස්සාව කරන්නේ හරි අමාරුවෙන්. දවස් ගණන් පෝලිමේ ඉඳලා සතියකට හොයාගන්නේ රුපියල් 2000යි අන්තිමට. ඔයාලගේ කාර් වලට ලීටර් ගණන් තෙල් ගහල ඔයාලා තනියම වාහනේ යනවා. අපි තව කව්රුහරි දාගෙන ගිහින් සාධාරණ ගානක් ඉල්ලුවම ඒක දෙන්නෙත් අඩුවෙන්. ඇත්ත ඔයාල වගේ අපි ඉහලට ඉගෙනගෙන නෑ. හැබැයි අපිව කොන් කරලා කතා කරන්න එපා මහත්තයෝ. දුක හිතෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,755
    2
    54,403
    113
    ඕක ෆුල් ගහගන්න දීලා සතියට එකපාරයි කීවා නම් ඉවරයි ඕනේ එකෙක්ට. මොළයක් නැති උන් රට පාලනය කරද්දී මීට වාඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඒ කියන්නෙ ඉතින් කෝටා එක 10L කළා කියන එක තමා සතියට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,230
    113
    කෑගල්ල
    ඒ කියන්නෙ ඉතින් කෝටා එක 10L කළා කියන එක තමා සතියට
    ඔව් ඉතින් දැන් මට එහෙම 20L මාසෙකට ඇති. හදිස්සියක් උනොත් තමා. ඕක ඉතින් හොර කන උන් වගේම හයර් දුවන බිස්නස් කරන උනුත් ඉන්නවනේ. උන්ට 4L මොනවා කරන්නද. දැන් ඉතින් මේක සාර්ථකයි වගේනේ. අදත් අපේ සෙඩ වල පොලින් නැතිව ගහලා. පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරලා දුන්නනම් හරි. මිනිහෙක්ට කීයක් හරි හම්බ කරගන්න පුළුවන් විදිහක් බලලා.