" ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත් "
මෙතන "එකයි" කියලා අදහස් කරන්නේ වැඩේ නම් මම එකයි
නමුත් මෙතන "එකයි" කියලා ගොඩක් අය අදහස් කරන්නේ කාංචන නම් මම එකග නැහැ
ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
ඒත් හදපු එකා පැත්තක ඉඳිද්දි වෙන එකෙක් ලකුණු දාගෙන වාසි ගන්න බලනව නං ඒකට විරුද්ධ වෙන්න ඕන.
මම කතාකරේ පුදගයෙක්ට ක්‍රෙඩිට් කියන්න නෙමෙයි.
හැදුවේ කවුද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔය කියාවලිය ප්‍රවාහයට එක් කරපු එක
එක ( පුද්ගලයකු නොවේ )
