යුද්දෙ ගියොත් ඇමරිකාවට අම්බානෙක කන්න වෙනවාමොකද හිතෙන්නෙ
America Don't care Seen eke bassuwane Ara geniwa
Pakak thama ado lankawe huthalata china kiwapa puka dena eka uparimai. Amuthu kichiyak thiyene. Un hithane china karyo gahadi USA balan idi. Ambanata USA kai, oya wage gobba katha thama kiyane. Ai ithin winala kiyaneth owa neයුද්දෙ ගියොත් ඇමරිකාවට අම්බානෙක කන්න වෙනවා
චීන ගූ නැව් වලින්![]()
Russian උන් පරණ Soviet stock හිස් කරගෙන යනවා. මාර artillery තොගයක් use කරන්නේ. Sun එකේ article එකක් දාලා තිබ්බා UK දැන් Russia එක්ක war එකකට ගියොත් උන්ගේ stock සති 2න් ඉවර වෙනවා කියලා. Soviet උන්ගේ තිබිලා තියෙන fire power එක හිතාගන්න බෑ. රට වල් 20 ගානක් යුක්රේන් වලට weapons දිලත් තාම උන්ට match කරන්න බෑ.ඔය ප්‍රදාන රටවල් ලේසියෙන් යුද්ද කරන්න නෑ බන්..
තායිවානෙටනම් ටොක්කක් අනියි.. ජපන් ඔසී එතකොට වෙවුලනවා.
දැන් බලපන් යුක්‍රෙන් යුද්දේ රුසියාව ශෙල් 50000ක් ගහනකොට යුක්‍රේනෙන් 6000-10000 ක් ගහනවා ජ්න් දැනටමත් පරාදයි. මිනිස්සු පිටරටවල.
ඔය වගේ නිසා තමා ලොකුරටවල් ලෙලින් හැප්පෙන්නේ නැත්තේ....
මොකද බිල්ඩින් 1000ක් මිනිස්සු ලක්ශයක් මැරුනොත් ඔය කොයි රටට්බ් පරාදයි
far cry 3A few mad hatters ruin the entire world......
“I don’t want to go among mad people,” Alice remarked.
“Oh, you can’t help that,” said the Cat: “We’re all mad here. I’m mad. You’re mad.”
“How do you know I’m mad?” said Alice.
“You must be,” said the Cat, “or you wouldn’t have come here.”
USA, IsraelRussian උන් පරණ Soviet stock හිස් කරගෙන යනවා. මාර artillery තොගයක් use කරන්නේ. Sun එකේ article එකක් දාලා තිබ්බා UK දැන් Russia එක්ක war එකකට ගියොත් උන්ගේ stock සති 2න් ඉවර වෙනවා කියලා. Soviet උන්ගේ තිබිලා තියෙන fire power එක හිතාගන්න බෑ. රට වල් 20 ගානක් යුක්රේන් වලට weapons දිලත් තාම උන්ට match කරන්න බෑ.
American උන් මේ war එක කොහොමත් ඔය Russian උන් ගාව තියෙන stock ටික අඩු කරන්නත් එක්ක use කරන්වා ඇත්තේ.
Alice in wonderland ?A few mad hatters ruin the entire world......
“I don’t want to go among mad people,” Alice remarked.
“Oh, you can’t help that,” said the Cat: “We’re all mad here. I’m mad. You’re mad.”
“How do you know I’m mad?” said Alice.
“You must be,” said the Cat, “or you wouldn’t have come here.”