China War ඒකකට යයිද

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    චිනේ ගු බයයි බන්.. දන්නවා ඉතින් කන්න වෙනවා කියල නැති වෙන්න..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    ඔය ප්‍රදාන රටවල් ලේසියෙන් යුද්ද කරන්න නෑ බන්..
    තායිවානෙටනම් ටොක්කක් අනියි.. ජපන් ඔසී එතකොට වෙවුලනවා.
    දැන් බලපන් යුක්‍රෙන් යුද්දේ රුසියාව ශෙල් 50000ක් ගහනකොට යුක්‍රේනෙන් 6000-10000 ක් ගහනවා ජ්න් දැනටමත් පරාදයි. මිනිස්සු පිටරටවල.
    ඔය වගේ නිසා තමා ලොකුරටවල් ලෙලින් හැප්පෙන්නේ නැත්තේ....
    මොකද බිල්ඩින් 1000ක් මිනිස්සු ලක්ශයක් මැරුනොත් ඔය කොයි රටට්බ් පරාදයි
     
    • Like
    Reactions: Bart_Allen

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    යුද්දෙ ගියොත් ඇමරිකාවට අම්බානෙක කන්න වෙනවා

    චීන ගූ නැව් වලින් :lol:
    Pakak thama ado lankawe huthalata china kiwapa puka dena eka uparimai. Amuthu kichiyak thiyene. Un hithane china karyo gahadi USA balan idi. Ambanata USA kai, oya wage gobba katha thama kiyane. Ai ithin winala kiyaneth owa ne
     
    • Like
    Reactions: hasithayad

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය ප්‍රදාන රටවල් ලේසියෙන් යුද්ද කරන්න නෑ බන්..
    තායිවානෙටනම් ටොක්කක් අනියි.. ජපන් ඔසී එතකොට වෙවුලනවා.
    දැන් බලපන් යුක්‍රෙන් යුද්දේ රුසියාව ශෙල් 50000ක් ගහනකොට යුක්‍රේනෙන් 6000-10000 ක් ගහනවා ජ්න් දැනටමත් පරාදයි. මිනිස්සු පිටරටවල.
    ඔය වගේ නිසා තමා ලොකුරටවල් ලෙලින් හැප්පෙන්නේ නැත්තේ....
    මොකද බිල්ඩින් 1000ක් මිනිස්සු ලක්ශයක් මැරුනොත් ඔය කොයි රටට්බ් පරාදයි
    Russian උන් පරණ Soviet stock හිස් කරගෙන යනවා. මාර artillery තොගයක් use කරන්නේ. Sun එකේ article එකක් දාලා තිබ්බා UK දැන් Russia එක්ක war එකකට ගියොත් උන්ගේ stock සති 2න් ඉවර වෙනවා කියලා. Soviet උන්ගේ තිබිලා තියෙන fire power එක හිතාගන්න බෑ. රට වල් 20 ගානක් යුක්රේන් වලට weapons දිලත් තාම උන්ට match කරන්න බෑ.

    American උන් මේ war එක කොහොමත් ඔය Russian උන් ගාව තියෙන stock ටික අඩු කරන්නත් එක්ක use කරන්වා ඇත්තේ.
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    A few mad hatters ruin the entire world...... :(

    “I don’t want to go among mad people,” Alice remarked.
    “Oh, you can’t help that,” said the Cat: “We’re all mad here. I’m mad. You’re mad.”
    “How do you know I’m mad?” said Alice.
    “You must be,” said the Cat, “or you wouldn’t have come here.”
    far cry 3
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    Russian උන් පරණ Soviet stock හිස් කරගෙන යනවා. මාර artillery තොගයක් use කරන්නේ. Sun එකේ article එකක් දාලා තිබ්බා UK දැන් Russia එක්ක war එකකට ගියොත් උන්ගේ stock සති 2න් ඉවර වෙනවා කියලා. Soviet උන්ගේ තිබිලා තියෙන fire power එක හිතාගන්න බෑ. රට වල් 20 ගානක් යුක්රේන් වලට weapons දිලත් තාම උන්ට match කරන්න බෑ.

    American උන් මේ war එක කොහොමත් ඔය Russian උන් ගාව තියෙන stock ටික අඩු කරන්නත් එක්ක use කරන්වා ඇත්තේ.
    USA, Israel 🇮🇱 hangapu weapon kochara adda ehenam.
     
    • Like
    Reactions: Bart_Allen

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,426
    113
    Mother Earth
    A few mad hatters ruin the entire world...... :(

    “I don’t want to go among mad people,” Alice remarked.
    “Oh, you can’t help that,” said the Cat: “We’re all mad here. I’m mad. You’re mad.”
    “How do you know I’m mad?” said Alice.
    “You must be,” said the Cat, “or you wouldn’t have come here.”
    Alice in wonderland ?