Amboooo ban Higanno goda

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,055
    113
    Simu Liu Thank You GIF by Kim's Convenience
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබලා වැඩට ගියාමත් හිගන්නෝ. අපි මේ වැඩ ඉවර වෙලා පොඩ්ඩක් එළකිරි පැත්තේ ආවමත් හිගන්නෝ වැහි වැහලා.
    @2osama @AnuradhaRa @weer 11 උබලා තුන් දෙනාට නෙමෙයි කිව්වේ හිත රිද්දගන්න එපා 🤡👌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    e mokada e ?
    ආනේ මන්දා උන්ට සල්ලි නැතිව වෙන්න ඇති බාන්. මම තමා බස් එකේ යන ගමන්. මේ ටයිම් එකට ඉන්නවා සෙට් එකක් උන්ගේ සල්ලි නැති වෙලා, තේ බොන්න ගිහින් බස් එකේ යන්න සල්ලි මදි වෙලා ඔහොම බස් එකේ යන්න සල්ලි ඉලන සෙට් ඉන්නවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Kandy wala ohoma nadda?
    Kandy Beggers starter pack

    "අනේ මහත්තයෝ කිරි අම්මා දානෙට ආධාරයක් කරන්න"
    "මිනිහා දාලා ගියා, දරුවෝ හතර දෙනා හදාගන්න උදව් කරන්න"
    පොඩි එකෙක්ගේ photo දාලා තැලසීමියා තියෙනවා කියලා ඩොකාගේ letter එක
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Kandy Beggers starter pack

    "අනේ මහත්තයෝ කිරි අම්මා දානෙට ආධාරයක් කරන්න"
    "මිනිහා දාලා ගියා, දරුවෝ හතර දෙනා හදාගන්න උදව් කරන්න"
    පොඩි එකෙක්ගේ photo දාලා තැලසීමියා තියෙනවා කියලා ඩොකාගේ letter එක

    අප්පො මාකට් එක ගාව එහෙම 😑