Ada kalekin office yanna unaa WFH nathuwa. Ambooo ban gedara idan yanakanma colour light ekak ekak gaane higanno pokuru pokuru. Car eke eka paththakin ekek tatti danawa opposite side eken tawa ekek thattu daanawa. Puduma wadayak.
Kandy wala ohoma nadda?
e mokada e ?ඔව් බාන් මේ පාරේ නිකන් යන ගෑනුත් සල්ලි ඉල්ලනවා.
Nane mehe thiyenne hadunkooruKandy wala ohoma nadda?
Nope Homagama idan ColomboNegombo pass karanda giye?
Ow ban. Ada eka pakayek car eke bonnet eka issaraha hitagenaඑපා වෙනව නෙහ් ?
ආනේ මන්දා උන්ට සල්ලි නැතිව වෙන්න ඇති බාන්. මම තමා බස් එකේ යන ගමන්. මේ ටයිම් එකට ඉන්නවා සෙට් එකක් උන්ගේ සල්ලි නැති වෙලා, තේ බොන්න ගිහින් බස් එකේ යන්න සල්ලි මදි වෙලා ඔහොම බස් එකේ යන්න සල්ලි ඉලන සෙට් ඉන්නවා.e mokada e ?
යකෝ උඹත් හෝමාගම දHomagama idan Colombo
Kandy Beggers starter packKandy wala ohoma nadda?
Kandy Beggers starter pack
"අනේ මහත්තයෝ කිරි අම්මා දානෙට ආධාරයක් කරන්න"
"මිනිහා දාලා ගියා, දරුවෝ හතර දෙනා හදාගන්න උදව් කරන්න"
පොඩි එකෙක්ගේ photo දාලා තැලසීමියා තියෙනවා කියලා ඩොකාගේ letter එක
Negombo pass karanda giye?
ඇයි මීගමුවේ හිගන්නෝ ඉන්නවද??Nope Homagama idan Colombo
Koheda kiyanna be office eka tikak famous ekak.![]()
මීගමුවේ හිගන්නෝ ඉන්නවද?