බඩ තඩි ස්ටාලින් කුඩූවේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බඩ තඩි ස්ටාලින් කුඩූවේ​

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    942 views
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    රනිල් රාජපක්ශ වැඩ පෙන්නයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න බයියෙක් නෑද්ද . එරෝසන් ඔසාමා නික්ස්ජෝස් බැරිද දාන්න එකක්
     
    • Haha
    Reactions: Jim_Moriarty

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo

    බඩ තඩි ස්ටාලින් කුඩූවේ​

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    942 views

    තද තද බ්‍රෝ 🤘
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    ඕකා තමා ලොකුම කාලක්නනියා
    600_1(35).gif

    මුං යකෝ රියල් කාලකන්නි . ඔය ගුදය බෝර් කරනව වගේ උබලගේ කට බෝර් වෙන්නේ නෑනේද මේවා කියන්න
     
    • Love
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    View attachment 180683

    මුං යකෝ රියල් කාලකන්නි . ඔය ගුදය බෝර් කරනව වගේ උබලගේ කට බෝර් වෙන්නේ නෑනේද මේවා කියන්න
    අවුරුදු තුනම ලක්ෂ 22 කට කාලා බීලා ඉන්න පුළුවන් UNI තියෙනවා කියපු උබ නේ මේ රට හදන්න යන්නේ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    අවුරුදු තුනම ලක්ෂ 22 කට කාලා බීලා ඉන්න පුළුවන් UNI තියෙනවා කියපු උබ නේ මේ රට හදන්න යන්නේ 🤣🤣
    කියන සිංහලේ තේරෙන් නැති උබල හොදයි ඔය උඩ ඉන්න දෙන්නගේ ලොවන්න .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    රනිලා පුදුම ගේම් බන් ගහන්නෙ. සමන් කාරයාට අධ්යක්ශ ජනරාල් කමක් දීල මූව අතඩංගුවට ගන්නවා. 😂😂😂 දැන් වෘත්තීය සමිති මොන පැත්ත ගන්නවද කියල අතරමං වෙයිද? වාසි පැත්තට හුරේ දාල මූව තනි කොරයිද? 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කියන සිංහලේ තේරෙන් නැති උබල හොදයි ඔය උඩ ඉන්න දෙන්නගේ ලොවන්න .
    ලක්ෂ 22 න් අවුරුදු 3 ක් කාලා බීලා ඉගෙන ගන්න පුළුවන් Uni තියෙනවා ලු . Uni එක මොක්ක්ද කියලා ඇහුවම වැල් බයිලා ගහනවා . උබ වගේ මෝඩ මුසාලයෙක් 🤩
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    ලක්ෂ 22 න් අවුරුදු 3 ක් කාලා බීලා ඉගෙන ගන්න පුළුවන් Uni තියෙනවා ලු . Uni එක මොක්ක්ද කියලා ඇහුවම වැල් බයිලා ගහනවා . උබ වගේ මෝඩ මුසාලයෙක් 🤩
    ඉන්දියාවේ . පලයන් ඕන තරම් බිස්නස් මැනේජ්මන්ට් එවා තියනවා. ඔන්නම් ඔන්ලයින් ලංකාවේ ඉදන් කරන්න පුලුවන් ඇයි මේ 😂😂😂
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දෑන් ගමනාගමන ,ආහාර,මිල,රෑකියා, වගා,ආහාර,සෞක්ය වගෙ පොදු ප්‍රතිපත්ති රාමුවක් හදන්න කියලා අරගල කරපල්ලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉන්දියාවේ . පලයන් ඕන තරම් බිස්නස් මැනේජ්මන්ට් එවා තියනවා. ඔන්නම් ඔන්ලයින් ලංකාවේ ඉදන් කරන්න පුලුවන් ඇයි මේ 😂😂😂
    ගොන් ආතල් එපා මචං
    ඕනේ තරම් තියෙනවා නම් Link එකක් දාපං පොන්ස් . ඕනේ මිනිහෙක්ට කියන්න පුළුවන් ඕනේ තරම් තියෙනවා කියලා