බඩ තඩි ස්ටාලින් කුඩූවේ
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
942 views
බඩ තඩි ස්ටාලින් කුඩූවේ
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
942 views
ඕකා තමා ලොකුම කාලක්නනියා
අවුරුදු තුනම ලක්ෂ 22 කට කාලා බීලා ඉන්න පුළුවන් UNI තියෙනවා කියපු උබ නේ මේ රට හදන්න යන්නේView attachment 180683
මුං යකෝ රියල් කාලකන්නි . ඔය ගුදය බෝර් කරනව වගේ උබලගේ කට බෝර් වෙන්නේ නෑනේද මේවා කියන්න
කියන සිංහලේ තේරෙන් නැති උබල හොදයි ඔය උඩ ඉන්න දෙන්නගේ ලොවන්න .අවුරුදු තුනම ලක්ෂ 22 කට කාලා බීලා ඉන්න පුළුවන් UNI තියෙනවා කියපු උබ නේ මේ රට හදන්න යන්නේ![]()
ලක්ෂ 22 න් අවුරුදු 3 ක් කාලා බීලා ඉගෙන ගන්න පුළුවන් Uni තියෙනවා ලු . Uni එක මොක්ක්ද කියලා ඇහුවම වැල් බයිලා ගහනවා . උබ වගේ මෝඩ මුසාලයෙක්කියන සිංහලේ තේරෙන් නැති උබල හොදයි ඔය උඩ ඉන්න දෙන්නගේ ලොවන්න .
ඉන්දියාවේ . පලයන් ඕන තරම් බිස්නස් මැනේජ්මන්ට් එවා තියනවා. ඔන්නම් ඔන්ලයින් ලංකාවේ ඉදන් කරන්න පුලුවන් ඇයි මේලක්ෂ 22 න් අවුරුදු 3 ක් කාලා බීලා ඉගෙන ගන්න පුළුවන් Uni තියෙනවා ලු . Uni එක මොක්ක්ද කියලා ඇහුවම වැල් බයිලා ගහනවා . උබ වගේ මෝඩ මුසාලයෙක්![]()
ගොන් ආතල් එපා මචංඉන්දියාවේ . පලයන් ඕන තරම් බිස්නස් මැනේජ්මන්ට් එවා තියනවා. ඔන්නම් ඔන්ලයින් ලංකාවේ ඉදන් කරන්න පුලුවන් ඇයි මේ![]()
මූ ස්කොලෙකට ගිය නැති එකෙක් !ඕකා තමා ලොකුම කාලක්නනියා