කොළඹ වෙනස Part 2

shenat

Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    https://elakiri.com/threads/කොළඹ-වෙනස.2064655/post-28019457

    ඒ ගැන කතා කරලා වැඩක් නැහැ බං.

    අරගලෙන් පටන් ගත්ත දේ මගින් නැවැත්තුවනෙ. ආයෙ පටන් ගන්නකොට ඕකුන්ට කෙලවලා තමයි නවත්තන්න ඕන. නැත්තං රටේ බහුතරයට ගොඩ යෑමක් නෑ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    මේ රටේ තරුණ කොල්ලන්ට වාහනයක් ගන්න එකත් හීනයක්.
     
    • Sad
    Reactions: shenat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අරගලෙන් පටන් ගත්ත දේ මගින් නැවැත්තුවනෙ. ආයෙ පටන් ගන්නකොට ඕකුන්ට කෙලවලා තමයි නවත්තන්න ඕන. නැත්තං රටේ බහුතරයට ගොඩ යෑමක් නෑ.
    අරගලේ කැව ගොන්නු ටික.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,383
    5,736
    113
    me figures na weradi machan, 40-60000 athara hodata kala inna puluwan dan unat. apita (2 person) dawasata meals walata yanne 600rs wage. (malu 3 + meat, reta simple bread, string hoppers, butter and rotty etc) 4 denekuta wedima yai 1500rs per day.

    api nam kohoma hari food walata 25000 shape wenawa. 21/30 wath meat karanawa, kottu kanawa, fried rice wage kaden kema kanawa, shorteats kanawa. cheese butter wage kema nam neh. 90% kema gedara hadanne habei.

    figures dunnata wedak ne, kohomada e figures awe kiyalat danna ona.
     
    60 000 LKR for a family with 4 people? What if they're living in rented property ?