Lol paw bn meki

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    8000ta kahina unta kiyala wadak na ban. Kanne bonne goo. Athmayak kiyala ekak na munta.

    Ranil, rajapaksa deal eka nisa me ratata thawath kelawenawa ban. Munta nam marunath me sapen berenna ba.

    සාපකරා කියලා උන්ට වැදුනා ද බන් නෑ නේ. සාපේ වැදුනේ මිනිස්සුන්ට. මිනිස්සු චන්දේ දුන්නා නම් දැන් අකමැති උනත් කැමති උනත් විදව විදව හරි ඉන්න වෙනවා. කාපු කිරිබත් වල ණය ගෙවන්නම ඔන.

    රනිල්ගේ, රාජපස්සලාගේ ගෙවල් වල ගෑස් නැති උනා ද? එලවලු හාල් නැති උනා ද ? කිරි පිටි නැති උනා ද නෑ නේ බන්. පේනවානේ සාපේ වැදුනේ මිනිස්සුන්ට කියලා මේකෙන්ම.

    උන් කොහොමත් ඉතුරු අවුරුදු දෙක කාලම තමා යන්නෙ බන්. ඔච්චර ලේසියෙන් උන් එලවන්න පුලුවන් නම් බන්. 88/89 බටලන්දක් කියලා කතා හැදෙන්නෙ නෑ, කොටින්ට ජෙප්පො මරන්න තුවක්කු දුන්න කතා අපිට අහන්න වෙන්නෙ නැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    Ranila international media walata kiwwe sancharakayonta awilla board allan inna puluwan kiyala
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    දැන් පුකේ අමාරුව හොද ඇති මේකිගේ. රටක නිතියක් තියෙද්දි ඇවිල්ලා ආතල් එකක් ගත්තට කමක් නැ.. මේ අමු ගව ශ්‍රිලංකාන් හැමිනේෂන්ලා ගැන ගැන කතා කරන්න ව්‍යවස්ථාවෙන් වත් මේකිට අයිතියක් නැ.

    හැමනලී, අර සින්දු කියපු බද්ද, පුමිතා, පුංචිඅම්මගේ පල පුකා, ළමයින්ට වලකපන පොප්ජ් හැස්ටාලින් තොපෛ් එකෙක් මේකි.. එළියට බැහැපන්.

    ජෙප්-පං-ට ඉන්ගිරිසි බැ..
    මේ නිවුස් එකට සබ් දාපන්. පළයට ඉන්ගිරිසි බැ.. එතකොට වෘත්තීය සමිති ජේපු සෙට් එක බහියි.

    මම කවදාවත් දැකලා ලපයා කඩ්ඩ දානවා.(අනිත් උනුත් එහෙමයි.)
     

    Sen-lu

    Well-known member
  • සාපකරා කියලා උන්ට වැදුනා ද බන් නෑ නේ. සාපේ වැදුනේ මිනිස්සුන්ට. මිනිස්සු චන්දේ දුන්නා නම් දැන් අකමැති උනත් කැමති උනත් විදව විදව හරි ඉන්න වෙනවා. කාපු කිරිබත් වල ණය ගෙවන්නම ඔන.
    ඉලගට එන්නෙත් දැන් ඉන්න උංගෙම එකෙක් තමා. ලංකාවේ මෝඩයොත් එක්ක ඔය ණය නම් ගෙවල ඉවර කරන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lasankandy