8000ta kahina unta kiyala wadak na ban. Kanne bonne goo. Athmayak kiyala ekak na munta.
Ranil, rajapaksa deal eka nisa me ratata thawath kelawenawa ban. Munta nam marunath me sapen berenna ba.
Might be his planRanila international media walata kiwwe sancharakayonta awilla board allan inna puluwan kiyala
ඉලගට එන්නෙත් දැන් ඉන්න උංගෙම එකෙක් තමා. ලංකාවේ මෝඩයොත් එක්ක ඔය ණය නම් ගෙවල ඉවර කරන්න වෙන්නෙ නෑ.සාපකරා කියලා උන්ට වැදුනා ද බන් නෑ නේ. සාපේ වැදුනේ මිනිස්සුන්ට. මිනිස්සු චන්දේ දුන්නා නම් දැන් අකමැති උනත් කැමති උනත් විදව විදව හරි ඉන්න වෙනවා. කාපු කිරිබත් වල ණය ගෙවන්නම ඔන.